මේ සිද්ධිය මට මගේ මිත්රයා කියලා ටිකක් කලක් වෙනවා මම එළකිරි එකේ දාන්නම් කිය කිය හිටියා හරියට වෙලාවක් හම්බවුනේ නැ...නැවත වැඩේ ටිකක් උත්සන්න වෙලා මට ඉයේ පෙරෙදා ඔක කිව්වා එක නිසා දාන්න හිතුනා...
මචංලා මගේ යාලුවෙක් ඉන්නවා එයා බොහොම පොඩියට Rest එකක් කරනවා එයාගේම ගෙදර සුද්දන්ට..එක මේ සැප පහසු එහෙම තියන තැනක් නෙමෙයි බොහොම පරණ ගෙදරක කරන්නෙ ටිකක් මහපාරෙන් ඇතුලේ,කාර් එකක්වත් එතනට ගන්න බැ,නමුත් සුද්දෝ අර ගමේ ආශ්වාදය ගන්න සහ මුදලත් සාධාරණ නිසා එතනට එනවා.මගේ මිත්රයාගේ ආගන්තුක සත්කාරත් හොඳ නිසා එයාට තියෙන්නෙම + ෆිඩ්බැක්ස්...බුකින් එකේ සහ ඔන්ලයින් platforms වල.නමුත් මේ ලඟක් ඉඳන් බුකින් එකේ බොරු බුකින්ස් දාල කැන්සල් කරනවලු අන්තිමට..එතකොට රියල් අයට බුක් කරන්නත් හම්බවෙන්නෙ නැ නේ..ඉට අමතරව මේ ඉයේ පෙරෙදා ඇෆ්රිකන් ගැණු දෙන්නෙක් ඇවිත් ආපු ගමන්ම තැන හරි නැ අරකයි මේකයි කියලා බැනලා ගිහින් - ෆිඩ්බැක් දාලා...මිනිහා මේක බුකින් එකට කියලා ඉට පස්සෙ එ බුක් කරපු ෆොන් Numbers බ්ලැක්ලිස්ට් කරලා...කොහොම හරි මිනිහගේ මොකක් හරි අකවුන්ට් එකකුත් කෙලවලා කියලා කිව්වා....මැන් කියන්නෙ පොඩි Rest වලට කෙලින්න කට්ටියක් ඉන්නවලු එ contract දෙන්නෙ ලොකු හොටල් කාරයෝ කියලා කියන්නෙ...
අවුරුදු කිහිපයකට කලින් එහෙම ඔය කෙලින කට්ටියක් සෙට් කරගන දන්න හාදයෙක් සල්ලි දිලා එයාගේ හොටලයට බුකින්ස් අද්දගත්තා කියලත් කිව්වා...
මේ වගේ අත්දැකිමක් තියනවද කාට හරි,මටත් මේ දෙවල් ගැන අදහසක් නැ...මිනිහට දෙන්න පුලුවන් උපදෙසක් තියනවා නම් කියන්න උදව්වක් හැටියට...

Last edited: