මැටි වලටත් ඇමති කෙනෙක් ඕනෙද?

Mad Weera

Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    Yes 2015 ta kalin Gota sup eka kala Trace haduwa good work.
    Mama kiyanne IT Apperal walin ratata sup eka wedi karaganna ministry post danna puluwanne mati ananawata wada

    Nikamata balapan me mati ministry post eka hadala tiyenne prasanna ranaweera wage ayawa sathutu karanna misak rattaa wedak ganna nemei. Oya post eka wenuwata IT, apperal other professional outsource karana service walata galapena deyak kalanam apita oyita wada expect karanna puluwan :D

    ඔය කතාව කලින් හිටිය රාජ්‍ය ඇමතිවරුන්ට හරි
    මොකද කලින් හිටිය රාජ්‍ය ඇමතිට ලේකම් කාර්යාලයක් ලැබුනට
    කැබිනට් ඇමති විශයක් දුන්නේ නැත්තම් උඩ බලන් ඉන්න තියෙන්නේ
    මේ සැරේ හැමෝටම ආයතන බෙදලා තියෙනවා
    මැටි ඇමතිටත් ආයතන කිහිපයක් තියෙනවා
    ඒ ටිකේ වැඩ කරලා පෙන්නන්න ඕන

    1.jpg

    මේ ජනාධිපති යටතේ ක්‍රියාත්මක වන විශේෂ ආයතන.
    තව ආරක්ෂක අමාත්‍යංශයට වෙනම ආයතන එකතු කරලා තියෙනවා

    2.jpg
     
    analytics

    Well-known member
  • Jun 6, 2015
    1,347
    2,166
    113
    Yes 2015 ta kalin Gota sup eka kala Trace haduwa good work.
    Mama kiyanne IT Apperal walin ratata sup eka wedi karaganna ministry post danna puluwanne mati ananawata wada

    Nikamata balapan me mati ministry post eka hadala tiyenne prasanna ranaweera wage ayawa sathutu karanna misak rattaa wedak ganna nemei. Oya post eka wenuwata IT, apperal other professional outsource karana service walata galapena deyak kalanam apita oyita wada expect karanna puluwan :D

    එක සැරේ ඔක්කොම ගොඩ දන්නා ඕනේ මචන්. නැත්නම් වෙන්නේ IT apperal වලින් එන සල්ලි ටික අයෙත් අනිත් පැත්තට යන එක. හරියට බැලුවොත් නිකන් මනුසයෙක්ගේ ආර්ථිකේ වගේ. උබ ලොකු salary එකක් ගතට වියදම වැඩි නම් ඉතින් දවසේ අන්තිමට ඉතිරියක් නැහැ කිසි. ඉතින් හැමදාම එක තැන. pay cheque to pay cheque ජිවත් වීමක් වෙන්නේ.
     
    lasankandy

    Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    මැටි ඇමති ඉන්නේ 225 හේ මොළ චෙක් කරන්න වෙන ඇති
     
    Master malli

    Well-known member
  • Jun 4, 2018
    10,966
    10,572
    113
    ආශික්ලන්තෙ
    මොනවද බන් මේ දීල තියන ඇමති කම්..බතික් ඇමති,සුලං ඇමති,පොල් ඇමති මැටි ඇමති:lol:

    මොනවද යකෝ මේ ඇමති මණ්ඩල:lol:

    කතාව නම් oracle DB ...සිරිසේන පරාදයි ⁣ස දෙන ආතල් වලට..තාම ජෝගිය පටන් ගත්ත විතරයි :lol:
     
    Heshan Daminda

    Well-known member
  • Mar 13, 2009
    46,252
    1
    101,092
    113
    34
    Kalutara
    ඕකට හරි නම් හොඳටම වැඩ කරන අමාත්යාන්ශේ අවුරුද්දක් අන්තිමට නම් කරලා ප්‍රසිද්ධ කරල තෑග්ගක් දෙන්න පුළුවන් ක්‍රමයක් හැදුව නම් හරි, ආමත්යන්ශේ වැඩ කරන සෙට් එකේ පඩි වැඩිවීමක් වගේ., ඒ වගේම චොරම අමාත්‍යන්ශේත් ප්‍රසිද්ධ කරලා ඇමතියා දුර්වලයි කියල වෙන කෙනෙක්ට ඇමතිකම දෙනවා වගේ procedure එකක් හැදුව නම් එල.
     
    Mad Weera

    Well-known member
  • Oct 13, 2015
    5,335
    6,094
    113
    මොනවද බන් මේ දීල තියන ඇමති කම්..බතික් ඇමති,සුලං ඇමති,පොල් ඇමති මැටි ඇමති:lol:

    මොනවද යකෝ මේ ඇමති මණ්ඩල:lol:

    කතාව නම් oracle DB ...සිරිසේන පරාදයි ⁣ස දෙන ආතල් වලට..තාම ජෝගිය පටන් ගත්ත විතරයි :lol:

    මුලින් මේක බලලා වරෙන්.ඊට පස්සේ තේරුම් ගනින්
    http://www.documents.gov.lk/files/egz/2020/8/2187-27_S.pdf
     
    • Like
    Reactions: malakadss

    stasia

    Well-known member
  • May 28, 2018
    12,814
    26,358
    113
    כדור הארץ
    ඕකට හරි නම් හොඳටම වැඩ කරන අමාත්යාන්ශේ අවුරුද්දක් අන්තිමට නම් කරලා ප්‍රසිද්ධ කරල තෑග්ගක් දෙන්න පුළුවන් ක්‍රමයක් හැදුව නම් හරි, ආමත්යන්ශේ වැඩ කරන සෙට් එකේ පඩි වැඩිවීමක් වගේ., ඒ වගේම චොරම අමාත්‍යන්ශේත් ප්‍රසිද්ධ කරලා ඇමතියා දුර්වලයි කියල වෙන කෙනෙක්ට ඇමතිකම දෙනවා වගේ procedure එකක් හැදුව නම් එල.

    එහෙම procedure එකක් හදන්න ඕනි උන්. සම්මත කරන්න ඕනි උන්. උඹ හිතනවා ද උන්ගේ වල උන්ම කපාගනී කියලා
     
    • Sad
    Reactions: Heshan Daminda

    Wadakaru

    Well-known member
  • Mar 4, 2024
    5,562
    10,103
    113
    Kotte
    මේපාර මැටි ඇමති කෙනෙකුත් නෑ
    ජෙප්පෝ මැටි කර්මාන්තය වලට යවන්න හදන්නෙ :sorry:
     
    • Sad
    Reactions: topkollek

    shenat

    Well-known member
  • May 13, 2007
    58,580
    86,872
    113
    ආශ්චර්යමත් රටක
    ජෙප්පො රටට නැති කරපු රටේ දියුණුවට ඉතාමත් වැදගත් වූ මැටි අමාත්‍යංශය සිලින්ඩර් පෝට්ටු ආණ්ඩුවක් යටතේ යළි රැගෙන එමු 🙏🏼
     
    • Haha
    Reactions: haunte

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,545
    8,772
    113
    මේවා ලියපු විරුවෝ තාම එළකිරි ඉදලා හිටලා හරි එන එකට එකෙන්ම රෙස්පෙක්ට්...
     
    • Like
    Reactions: haunte

    ttj

    Well-known member
  • Jul 19, 2008
    5,451
    10,177
    113
    Sri Lanka
    මූ යකූ ජෙප්පොන්ට ඡන්දේ දුන්නේ 69 ලක්ෂේ බයියෝ කිය කිය දැන් හිටියට ඒ කාලේ තරි දාර පුන්නක්කු මැටි බයියෙක්නේ...
     
    • Like
    Reactions: haunte

    Gwynbleidd

    Well-known member
  • Aug 7, 2020
    11,891
    22,229
    113
    Kaer Morhen
    thewitcher.com
    ආර්ථිකේ දරුණු පසුබෑමක් මැටි නැතුව. මෙව්වට හෑලි ලියපු මැට්ටෝ එනවා බංකොලොත් උනා රට දවසින් ගොඩ දැම්මද අහගෙන 🥹