මැටි වැඩ

NJ6

Well-known member
  • Jun 22, 2020
    432
    640
    93
    මැටි ගැන මහාචාර්ය මයුර සමරකෝන් කියන දේ දැක්කද?
    mayura-samarakoon-fb-post.jpg


    මේ තව පොස්ට් එකක්.

    reply-Imagesdsdsd.jpg
     

    lodbrok

    Well-known member
  • Jul 9, 2016
    5,215
    7,007
    113
    🇬🇧
    ඇඹුල් තියල් පිටරට අරින්න මැටි හට්ටි (පැකේජින්) පාවිච්චි කරන්න පුළුවන් කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මහාචාර්යතුමාගේ දැක්ම. පැකේජින් එකක තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණයක් තමයි සැහැල්ලු බව. ඔය වගේ කෑම ජාති නැව් වල අරින්න බෑනෙ, මැටි හට්ටි Air freight කරන එක ව්‍යවසායකයට ඔරොත්තු දෙන්නෙ නෑ.
    අනික ලෝකෙ මැටි තියන එකම රට අපි නෙමේ, මිනිස්සු trial & error වලින් මෙතනට ඇවිල්ලා ඉන්නකොට ආපහු trial & error වලින් නිගමන වලට එන්න හදන එක මෝඩ කමක්. ඔය කියල තියන දේවල් වෙන කිසිම රටක කරලා නැත්තෙ ඒ දේවල් වලට ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියන නිසයි. මැටි අයිටම් වලට තියෙන්නේ niche market එකක්. උඩුගම් බලා පීනන්න හදල මහජන මුදල් නාස්ති කරන්න හදන්නෙ. වඩාත් ගැලපෙනවා උළු ගඩොල් ඇමති කියල එකක් හදල දුන්නනම්. ඒකටනම් පොටෙන්ෂල් එකක් තියනවා.
     

    Alexb

    Well-known member
  • Jan 22, 2016
    6,361
    4,638
    113
    Mati mutti wala kasippu karmanthaya diyunu karala wasa visa nathi kasippu veeduruwaka rasa balanna chance labeyi
     

    Los pollos hermanos

    Well-known member
  • Mar 15, 2018
    5,061
    2
    5,923
    113
    Albuquerque, New Mexico, United States
    මේ පෝස්ට් එකෙන් පස්සේ ප්‍රසන්න රනවීර මේ මහාචාර්ය තුමාට කතා කරලා මිනිහට උදව් කරන්න සහ හම්බවෙන්න වෙලාවක් ඉල්ලල තිබුනා
     
    • Haha
    Reactions: dilann