ඇඹුල් තියල් පිටරට අරින්න මැටි හට්ටි (පැකේජින්) පාවිච්චි කරන්න පුළුවන් කියන එකෙන්ම තේරුම් ගන්න පුළුවන් මහාචාර්යතුමාගේ දැක්ම. පැකේජින් එකක තියෙන්න ඕන ප්‍රධානම ලක්ෂණයක් තමයි සැහැල්ලු බව. ඔය වගේ කෑම ජාති නැව් වල අරින්න බෑනෙ, මැටි හට්ටි Air freight කරන එක ව්‍යවසායකයට ඔරොත්තු දෙන්නෙ නෑ.
අනික ලෝකෙ මැටි තියන එකම රට අපි නෙමේ, මිනිස්සු trial & error වලින් මෙතනට ඇවිල්ලා ඉන්නකොට ආපහු trial & error වලින් නිගමන වලට එන්න හදන එක මෝඩ කමක්. ඔය කියල තියන දේවල් වෙන කිසිම රටක කරලා නැත්තෙ ඒ දේවල් වලට ප්‍රැක්ටිකල් ප්‍රශ්න තියන නිසයි. මැටි අයිටම් වලට තියෙන්නේ niche market එකක්. උඩුගම් බලා පීනන්න හදල මහජන මුදල් නාස්ති කරන්න හදන්නෙ. වඩාත් ගැලපෙනවා උළු ගඩොල් ඇමති කියල එකක් හදල දුන්නනම්. ඒකටනම් පොටෙන්ෂල් එකක් තියනවා.