මැඩම්

AA60

Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    පට්ට ලස්සනයි එයේ රේ දෙපාරක්ම නිදිමතේ කියවන්න හැදුවා උඩින් පල්ලෙන් තේරුනේ නැ දැන් තමයි හරියට කියෙව්වේ හරිම ලස්සනයි අය්යා

    ගොඩක් ස්තුති මල්ලි කමන්ට් කාර ට
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    2011 වගේ nibm 98 වගේ ගියපු කෙනෙක්ගේ රංග කියලා බ්ලොග් එකක් තිබ්බේ ඔයගේද එක

    නෑ මල්ලි මේක http://magelokaya01.blogspot.com/ විතරයි කරන්නේ මම .
    මගේ ලෝකය කියල ගොඩක් බ්ලොග් තියෙනවා , මට හිතෙන්නේ ඔයා කියන්නේ වෙන එකක් ගැන වෙන්න ඕනේ
    :love::love:
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    ketuwa neda madam ta ???
    ela balangoda kanna giya scene1 nam patta hehee

    තැන්ක්ස් මචන් කමෙන්ට් කරාට .
    "රෑ කෑම සොයා කිලෝමීටර 160" කියෙව්වා එහෙනම් ?
     

    Ithika mithika

    Well-known member
  • Feb 1, 2017
    8,992
    2,873
    113
    අද කාලෙ බ්ලොග් කියවන අය අඩුයි , මෙහෙම දැම්මම ගොඩක් දෙනාට බලන්න පුලුවන් මචං ..!
    පට්ට ස්ටෝරිය!
    (නොකියූ කතාවක් තියෙද්දිත් පොඩි රහක් තියෙනව නේද ..? :P :love::cool: )
     

    D_Mad

    Well-known member
  • Jun 11, 2013
    25,606
    42,097
    113
    Deniyaya

    තැන්ක්ස් මචන් කමෙන්ට් කරාට .
    "රෑ කෑම සොයා කිලෝමීටර 160" කියෙව්වා එහෙනම් ?

    aniwa bro.. eka famous storiyak neh.. :D
    umba German da inne ?
     
    • Like
    Reactions: AA60

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    අද කාලෙ බ්ලොග් කියවන අය අඩුයි , මෙහෙම දැම්මම ගොඩක් දෙනාට බලන්න පුලුවන් මචං ..!
    පට්ට ස්ටෝරිය!
    (නොකියූ කතාවක් තියෙද්දිත් පොඩි රහක් තියෙනව නේද ..? :P :love::cool: )

    ඔව් මචං ඔයා හරි . දැන් ගොඩක් අය බ්ලොග් වලින් එන්න එන්නම ඈත් වෙනවා . :dull::dull:
    දැන් එළකිරියේ අවුරුදු 7 විතර වගේ නිසා බ්ලොග් හැම එකක් ම වගේ කිරියේ බෙදාගන්න හිතුවේ .
    ඔව් ඇත්තටම , අපි හැමෝම ලග නොකියපු කතාවක් තියෙනවනේ මචන් . :yes::yes:

    බොහොම ස්තුති කමෙන්ට් කරාට . :love::love:
    මගෙන් රේප්
     

    AA60

    Well-known member
  • Nov 25, 2011
    3,091
    355
    83
    Germany
    aniwa bro.. eka famous storiyak neh.. :D
    umba German da inne ?

    බොහොම ස්තුති මචෝ කොමන්ටුවට . :love::love:
    ඇත්තටම ඒවා තමයි කරපු මෝඩ වැඩ . හැමෝටම හිනාවෙන්න දැම්මේ ./ :D:D
    ඔව් , German මචං .
    මගෙන් රේප්