මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

RIDER89

Member
Feb 26, 2015
11,249
554
0
මෙහේ



මැඩියා තවම @$#^@ක් වත් දෑහට දැකලා නෑ බන්ස්!!!! :sorry::sorry:
ඉතින්, මොන නෝන මහත්තුරු ද බොලවු......!!!:frown::no:






කිඹුල කිව්වා උඹ කොලු ඇසුර තියන එකෙක් නිසා හු@#$ දකින්න කොහොමත් විදියක් නෑ ලු....

ප#වල් විතරලු උඹ දකින්න ආස කරන්නේ:yes:
 

Ashan052

Well-known member
  • Dec 31, 2010
    31,779
    21,090
    113
    adala nene
    කිඹුල කිව්වා උඹ කොලු ඇසුර තියන එකෙක් නිසා හු@#$ දකින්න කොහොමත් විදියක් නෑ ලු....

    ප#වල් විතරලු උඹ දකින්න ආස කරන්නේ:yes:
    :rofl::rofl::rofl::rofl::rofl:
     

    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    අද මගේ බර්ත් ඩේ එක මචන්ස්ලා..........!!!:cool::yes:

    ඉතින් හොඳයිනේ මිනිහෝ.
    කෝ කේක් ගෙනාවද?
    සුබ උපන්දිනයක් වේවා මචෝ.
    දැන් ඉතින් පිනක් දහමක් කරහන්.44ක් කියන්නේ සුලුපටු වයසක් යැයි
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    අද මගේ බර්ත් ඩේ එක මචන්ස්ලා..........!!!:cool::yes:
    තොගෙ නම්බර් එක වැඩ නෑ මිනිහෝ....
    උදේ ඉදන් කතා කරන්නේ වස්ත්‍රය......:angry::angry::angry:

    තොට සුබ උපන් දිනයක් වේවා!!
    අර 8 වෙනි නැන්දා නෝනා තාම ඉන්නව ද නැත්තං උඹව හලලා ගියා ද?
    දැන් 44ක් යකෝ. ඉක්මනට දරුවෙක් මල්ලෙක් හදපිය....:angry:
     

    snm1990

    Well-known member
  • Jun 4, 2015
    11,519
    8,728
    113
    මුන් හෙන නාකි නෙ :baffled: මැඩිය ඉටිකිරිස් වගේ කොලු පැටියෙක් කියල මම හිතන් උන්නේ. :lol:
    A
    gamana ubath ape agamathi thuna wage unada?:rofl::rofl::P
     

    dath kimbula

    Well-known member
  • Jan 17, 2011
    35,838
    3,595
    113
    මහපොලව.....
    ඒ කියන්නේ දැන් මැඩියට වයස් 45ක් නේහ්..........????!!!!!


    චිරාත් කාලයක් යෙහෙන් වැජබේවා!!!
    සෙන්චරිය ගසා පරලෝකප්‍රාප්ත වන්නට ලැබේව!!!!!