මැඩියා 43 වැනි විය සපුරයි!!!!!

shameera89

Well-known member
  • Jun 26, 2013
    16,349
    12,613
    113
    Piliyandala
    අපෝ උඹ ඔච්චර වයස අහන්න එපා බන්.. අපිටත් තව ටික කලක් යද්දී ඔතන එන්න වෙනවා..

    සුභ උපන්සියක් වේවා මචෝ...
     
    • Love
    Reactions: M a d d i e

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    uncle ට 47ක් ද? හිතන් හිටියේ කොල්ලෙක් කියලනේ ....සුබ උපන් දිනක් වේවා !!!


    තෑන්ක්ස් මචෝ!!!🥳🥳 ඕවා ඔය වේෂ කිඹුල්ගේ බොරු බන්ස්..... යෙපිලා තාම පොඩි කොලු පෙටවු........!!!:frown::angry:
     
    • Like
    Reactions: nicjosh83

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    View attachment 82979

    Happy Birthday සීයේහ්.. :rofl:
    අඩෝව්!! :angry: තෑන්ක්ස් බන්!!!🥳🥳

    apo nakiya
    happy birthday :P
    ටැන්කියූ කිරිපුතේ!!! :love2: :love2:


    අපෝ උඹ ඔච්චර වයස අහන්න එපා බන්.. අපිටත් තව ටික කලක් යද්දී ඔතන එන්න වෙනවා..

    සුභ උපන්සියක් වේවා මචෝ...
    තෑන්ක්ස් වස්තුවේ!!!!🥰🥰
    මැඩියත් තාම ඔය වයසට ඇවිත් නැහැ බන්!!! මෙව්වා තනිකරම මැඩියට එරෙහි විජාතික කුමන්ත්‍රණ!!!:frown::angry:


    සුභ උපන්දිනයක් වේවා අන්කල් :P


    තෑන්ක්ස් ඩෝ!!!! 🥰 :love2:



    kibula moko ek eken ain une?


    ගිය මාසේ පහුවුණේ බුවාගේ අන්තිම වෙසක් පෝය වෙන්ඩැති බන්!!!:ROFLMAO::ROFLMAO:
     
    Last edited:
    • Like
    Reactions: GadgetPodda

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ
    නාකි කුකුලාට සුබම සුබ උපන් දිනයක්....

    තෑන්ක් යූ වේවා පාත්ත වස්තුවේ!!!😘😘


    දැන් කීයද මැඩියො පනහටත් ලඟයි නේද :P
    අඩෝව් මැඩියා කිව්වා කියලා හිතා ගනින්!!!!!! 😫😩😡🤬
     

    M a d d i e

    Well-known member
  • Dec 1, 2015
    2,993
    1,602
    113
    ගොතම් නගරයේ

    තැන්කිව් යාලුවා.....!!!🤩🥳

    දැන් 47 ක් නේ එතකොට.
    50 ගහන්න කිට්ටුයි.

    හැපී බර්ත්ඩේ !
    තෑන්ක්ස් බොල!!!🤩🤩



    ----------------------------------------------------------------------------------------------------------------------------------------------------




    මෙන්න මැඩියගේ මේ පාර බර්ත් ඩේ විෂ් එක!🎂

    මැඩියට "අංකල්" කියන සේරගෙම කොන්ඩේ ඉදියන්! තට්ටේ පෑදියන්!! දත් හැලියන්!!! බඩ ගෙඩි තඩි වෙලා අකුලෝලාම පලයන්!!!!!😜🤣

    අනේ ඒ සේරම දෑහින් දැකගන්න මැඩියාට වාසනාව ලැබියන්!!!!!!😁😆


    original.gif
     
    Last edited:

    Tharidu822

    Active member
  • Oct 3, 2013
    502
    90
    43
    හැපි බර්ත්ඩේ මචන්... කොණ්ඩේ එහෙම කළු වේලා හික්ස් පැක් එහෙම හදා ගෙන 25 කොල්ලා වගේ ඉන්න කියලා සුබ පතනවෝ!!!
     
    • Love
    Reactions: M a d d i e