අපෝ උඹ ඔච්චර වයස අහන්න එපා බන්.. අපිටත් තව ටික කලක් යද්දී ඔතන එන්න වෙනවා..
සුභ උපන්සියක් වේවා මචෝ...
සුභ උපන්සියක් වේවා මචෝ...
uncle ට 47ක් ද? හිතන් හිටියේ කොල්ලෙක් කියලනේ ....සුබ උපන් දිනක් වේවා !!!


තෑන්ක්ස් බන්!!!ටැන්කියූ කිරිපුතේ!!!apo nakiya
happy birthday![]()
තෑන්ක්ස් වස්තුවේ!!!!අපෝ උඹ ඔච්චර වයස අහන්න එපා බන්.. අපිටත් තව ටික කලක් යද්දී ඔතන එන්න වෙනවා..
සුභ උපන්සියක් වේවා මචෝ...


සුභ උපන්දිනයක් වේවා අන්කල්![]()
kibula moko ek eken ain une?
නාකි කුකුලාට සුබම සුබ උපන් දිනයක්....
අඩෝව් මැඩියා කිව්වා කියලා හිතා ගනින්!!!!!!දැන් කීයද මැඩියො පනහටත් ලඟයි නේද![]()
Happy B'Day M a d d i e![]()
දැන් 47 ක් නේ එතකොට.
50 ගහන්න කිට්ටුයි.
හැපී බර්ත්ඩේ !
Happy Birthday මල්ලී..!!
හැපි බර්ත්ඩේ මචන්... කොණ්ඩේ එහෙම කළු වේලා හික්ස් පැක් එහෙම හදා ගෙන 25 කොල්ලා වගේ ඉන්න කියලා සුබ පතනවෝ!!!