තව තියෙනවා....![]()
ඔන උන් කෙලින්ම ඉල්ලපන් බං..

උඹ මේ නෙට් එකෙන් උස්සපුව නේද මේ බෙදන්නෙ හතරවටේ![]()
නැතුව උඹ හිතුවද මම හි*+/? කියලා..... අපි එච්චර වාසනාවන්ත නෑ බ්රෝ........

එල එල කමක් නෑ ඕව සමාජ සත්කාර නෙව 


උඹ එව්වට දැක්කෙ නෑ වගේ ඉන්න වෙනවා..
මෙතන ඕක ඕපන් උනොත් එහෙම ඔය කෙල්ලට වැඩිය මම අමාරුවෙ වැටෙනවා..
උඹ අදත් office ද?




ඔව් බන්.. අද වැඩ..
මේ.. ඕකෙ සිප් ෆයිල් එකකුත් ෂෙයා වෙවී තිබුණ නේද..?![]()
