මැණික් කුලුනුද ? විදුලි සෝපාන ද ඕන?

lasankandy

Well-known member
  • Jul 18, 2009
    32,780
    34,254
    113
    KY
    ලොක්කාගේ කෙහෙම්මල් මැණික් කුලුනු වලට සල්ලි නාස්ති කරන එක නතර කරලා. මෙහෙම ඉස්පිරිතාල ටික ගොඩ දැම්මා නම් අවුරුදු කීයකට ප්‍රෝයොජනවත් වෙයිද නේ???


    1611470894588.png
     

    gnome

    Well-known member
  • Jun 9, 2013
    1,116
    845
    113
    owa kochchara kiwath wenas wenne na bn kawadawath. nikan pressure kara ganna eka vitharayi wenne
     

    Pathumpiyasa

    Active member
  • Sep 5, 2013
    483
    165
    43
    ලෝකේ උසම කුලුන හැදුව නම් මේ ප්‍රශ්ණ ඔක්කොම විසදෙනවා
     

    kolavari

    Well-known member
  • Aug 11, 2012
    33,746
    1
    25,659
    113
    කැළෑ පොජ්ජේ
    විදුලි සෝපාන වලට සංචාරකයෝ ආකර්ෂණය වෙනවද මෝඩ හරකෝ? ගූ ඇන් පී ත්‍රෙඩ්...

    ඒ වගේද කුලුන ගැහුවම...