මැණික් ගල් උදව්

elakiri3

Banned
Jan 18, 2015
241
18
0
මැණික් ගල් උදව්

මෙම මැණික් වර්ගයේ සිංහල භාවිතා වන නම කුමක්ද?
ලංකාවෙ තියනවද?

1g k $20000 lu???????? :shocked:
Taffeit

Taffeit..jpg
 
Last edited:

crazybuddy

Well-known member
  • Dec 31, 2010
    52,403
    7,078
    113
    35
    කෙල්ල ළඟ
    දන්නෑ බං..:no: තොට එකවුන්ට් කීයක් තියෙනවද.. හදන හැම එකවුන්ට් එකෙන්ම කරන්නෙ ප්‍රශ්න අහන එකම විතරයි..:frown:
     

    wordpress

    Well-known member
  • Dec 17, 2014
    698
    353
    63
    මහා හිගන මැණිකක් නේ යකෝ .. 1kg ම $20,000 කියන්නනේ ... හරි මැණිකක් නම් 10-50g $ millions වෙනවා ... තෝ යි තොගේ සිපයි මැණිකයි
     

    lankafx

    Member
    Apr 9, 2015
    134
    10
    0
    ඔයා ඔය දාල තියෙන එකේ පාට පෙන විදියට නම් අඹතෙස්ත වගේ.තද දම් බර අඩු ගල් කිරිංචි වලටත් යනවා.
     

    elakiri3

    Banned
    Jan 18, 2015
    241
    18
    0
    ග්‍ර්‍රෑම් 1 $20000

    මැණක් වර්ගයෙ නම Taffeit

    මම අහන්නෙ සිංහල භාවිතා වන නම
     

    DaFuq

    Well-known member
  • Nov 3, 2013
    2,365
    271
    83
    GPS is not Available!
    නිල් මානොඩු පුෂ්ප ගැටපිච්ච. සුවහස්තිකය කියලත් කියනවා. හොඳ එළියකට අල්ලලා නූල් 5ක් යනවා නම් මම කියන මැණිකක්. අතට ගන්නේ නැතුව කියන්න අමාරුයි.