මැණික් ගැනුම්කරුවන්

awantha1993

Well-known member
  • Jan 12, 2015
    685
    139
    63
    මැණික් ගැනුම්කරුවන්

    මැණික් ගලක් තියනව අපේ අය්යා කෙනෙක් ගාව. එකේ size එක හරියටම Rani සබන් කැටයක් තරම්. ඒ shape එකමයි තියෙන්නේ. එයාලම දාපු පතලයකින් හම්බ වෙලා තියෙන්නේ.
    380g /1909.85Cts බරයි ගල. තනිකර ගල නිල් පාට. එත් මේක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ට දැම්ම. උන් රෙපොර්ට් දුන්නේ මේක බිං වීදුරු කියන වර්ගයලු.
    එත් මේක දැනට ඉල්ලනවා ගැනුම් කාරයෝ ලක්ෂ 10කට. මේ වර්ගයත් ටිකක් දුර්ලබයි. මේකේ හොද මර්කෙට් එකක් පිට රටවල තියෙන්න පුළුවන්. මැණික් ගැනුම් කරුවන් ඉන්නවනං හෝ මේ වර්ගයට හොද මිලක් දීල ගන්න ගැනුම් කරුවෙක් ඉන්නවනං ගානක් තියන් වැඩේ කරන්න පුළුවන්.
    මෙන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය report එක.
    FullSizeRender (2).jpg
     
    IronRox

    Well-known member
  • Oct 23, 2013
    1,633
    614
    113
    මැණික් ගලක් තියනව අපේ අය්යා කෙනෙක් ගාව. එකේ size එක හරියටම Rani සබන් කැටයක් තරම්. ඒ shape එකමයි තියෙන්නේ. එයාලම දාපු පතලයකින් හම්බ වෙලා තියෙන්නේ.
    380g /1909.85Cts බරයි ගල. තනිකර ගල නිල් පාට. එත් මේක මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය ට දැම්ම. උන් රෙපොර්ට් දුන්නේ මේක බිං වීදුරු කියන වර්ගයලු.
    එත් මේක දැනට ඉල්ලනවා ගැනුම් කාරයෝ ලක්ෂ 10කට. මේ වර්ගයත් ටිකක් දුර්ලබයි. මේකේ හොද මර්කෙට් එකක් පිට රටවල තියෙන්න පුළුවන්. මැණික් ගැනුම් කරුවන් ඉන්නවනං හෝ මේ වර්ගයට හොද මිලක් දීල ගන්න ගැනුම් කරුවෙක් ඉන්නවනං ගානක් තියන් වැඩේ කරන්න පුළුවන්.
    මෙන්න මැණික් හා ස්වර්ණාභරණ අධිකාරිය report එක.
    View attachment 68260

    aiyamada pathalata galak Glass ekak dala tiyenne..:rofl::rofl::rofl: