මැණික් පතලක්

Recovery

Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.
    පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?:(
     
    • Like
    Reactions: sithija.h

    Boomslang

    Active member
  • Mar 15, 2017
    752
    100
    28
    Borderrealm
    පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?:(

    සමන් දේවාලේ බස්නායක නිලමේ අල්ලගනින්. නැත්තං ඌ පෙත්සම් ගහනවා උගේ ගෝලයෝ දම්මලා........
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    අපි නම් ලයිසන් නෑ ..හොරෙන්මයි කපන්නේ..
     

    comx

    Well-known member
  • Jun 11, 2015
    2,484
    1,076
    113
    srilanka
    පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?:(




    මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද? karanna puluwan.


    idama oppuwa aragana gihilla manik ha suwarnabarana adikariyan license eka ganna oniii. oyata 1 year or 2 year or ganna.
     

    Voltage

    Well-known member
  • Feb 6, 2012
    21,729
    1
    15,131
    113
    උබේ ඉඩමක කුඩු තිබිලා හම්බුනොත් කුඩු උබේ
    ‌උබේ ඉඩමක මැණික් තිබිලා හම්බුනොත් මැණික් රජයේ
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    උබට ඕනි නන් කපන්න පුලුවන් බන්.රජයට පවර ගන්න බෑ.....උබ ඉන්න පැත්තයි ඉඩමයි උබේ බලයයි තියනවා නන් ලයිසන් ගන්න ඕනිත් නෑ....නැත්තං ලයිසන් එකක් අරන් කපපන්.ලයිසන් ගන්න එක අමාරු වැඩක් නෙමෙය...හවුල් ඉඩමක් උනත් ගන්න පුලුවන් ඔක්කොම කැමති වෙන්න ඕනි නෑ
     

    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    පර්මිට් එකක් අරගන්න. 1year or 2yeras ගන්න පුලුවන්. දෝනා ගහද්දි පොඩි කේස් එකක් තියෙනව. ඒක පොඩ්ඩක් හොයල බලන්න.
     
    • Like
    Reactions: sithija.h

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    උඹ ලංකාවේද බන්?

    Ehema neme bn..

    Mama tikak dura hithuwa ekai..

    Den salli koti ganak hambela income tax
    Ehema cn ekak gihin oka edilla enma beri da ?

    Menik cn Eka nam danne Ma ne mchn..

    Api rata aine kollone
     

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    පර්මිට් එකක් අරගන්න. 1year or 2yeras ගන්න පුලුවන්. දෝනා ගහද්දි පොඩි කේස් එකක් තියෙනව. ඒක පොඩ්ඩක් හොයල බලන්න.

    Halo mihii Mko wenne
     

    Dr.Amdan

    Well-known member
  • Sep 26, 2015
    26,412
    1
    28,508
    113
    මේ හුකන ආණ්ඩුව එක්ක පොඩි මිනිහෙකුට දැන් ලයිසන් එකක් ගන්නත් ලේසි නෑ.
     

    Kodiya97

    Well-known member
  • Feb 22, 2018
    10,603
    22,750
    113
    අම්බකිස්ස
    Ehema neme bn..

    Mama tikak dura hithuwa ekai..

    Den salli koti ganak hambela income tax
    Ehema cn ekak gihin oka edilla enma beri da ?

    Menik cn Eka nam danne Ma ne mchn..

    Api rata aine kollone
    tax අහු උනොත් ගෙවන්න වෙනවා..ඒ උනට අල්ලන්න අමාරුයි...කොහෙද විකුණුවේ ගාන ඔප්පු කරන්නේ..බිලක් දෙන්නේ නෑනේ..විස්වාසෙටනේ ගනුදෙනු වෙන්නේ