vihiluvak ! field eke ekekgen ahala blnna krnna deval thynva ovatalindak haaranava kiyala shp eke krpn !vihiluvak ! field eke ekekgen ahala blnna krnna deval thynva ovata

පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?
මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?![]()
අවසර ගත්තොත් පුලුවන්
සමන් දේවාලේ බස්නායක නිලමේ අල්ලගනින්. නැත්තං ඌ පෙත්සම් ගහනවා උගේ ගෝලයෝ දම්මලා........


පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?
මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?![]()
අපි නම් ලයිසන් නෑ ..හොරෙන්මයි කපන්නේ..
Menik wikunanda yaddi pathala register nethi nisa ganna un gana adu karanne nedda
උඹ ලංකාවේද බන්?
පර්මිට් එකක් අරගන්න. 1year or 2yeras ගන්න පුලුවන්. දෝනා ගහද්දි පොඩි කේස් එකක් තියෙනව. ඒක පොඩ්ඩක් හොයල බලන්න.
tax අහු උනොත් ගෙවන්න වෙනවා..ඒ උනට අල්ලන්න අමාරුයි...කොහෙද විකුණුවේ ගාන ඔප්පු කරන්නේ..බිලක් දෙන්නේ නෑනේ..විස්වාසෙටනේ ගනුදෙනු වෙන්නේEhema neme bn..
Mama tikak dura hithuwa ekai..
Den salli koti ganak hambela income tax
Ehema cn ekak gihin oka edilla enma beri da ?
Menik cn Eka nam danne Ma ne mchn..
Api rata aine kollone