පතල රෙජිස්ටර් නැත්නම් ජෙම් කෝපරේශන් දාන්න බෑ. ජෙම් කෝපරේශන් දාන්න බැරි නම් ඒ මැණිකට සර්ටිෆිකෙට් එක ගන්න බෑ. එහෙම උනාම ඕක විකුනගන්න බෑ. මොකද මැණික් ගල් අහසින්පාත් වෙන්න බෑ. එහෙම උනාම රෙජිස්ටර් පතලකින් ආපු විදියට රෙජිස්ටර් පතලක් කරන එකෙක් එක්ක දාල කරන්න වෙන්නෙ. නැත්නම් බ්ලැක් මාකට් අඩුවට විකුනන්න වෙන්නෙ.Menik wikunanda yaddi pathala register nethi nisa ganna un gana adu karanne nedda
හැබැයි එහෙම කෝටි ගානකට වික්කත් ඒ සල්ලි ඔක්කොම කලු සල්ලි නිසා කිසිම ලොකු දේකට වියදම් කරන්න බෑ. කලොත් අනිවා මාට්ටු වෙනව පහුවදාම IRS එකෙන් එනව. අන්තිමට සල්ලි ආපු විදිය, උපයපු විදිය ඔප්පු කරන්න ඕනෙ. එහෙම බැරි උනාම ඔක්කොම මුදල් අයතා ලෙස උපයපු මුදල් කියල රාජසන්තක වෙලා හිරේ යන්න වෙනව.
p.s ලංකාව කියන්නෙ කරප්ශන් නැති රටක් ලෙස උපක්ල්පනය කර ඇත.


vihiluvak ! field eke ekekgen ahala blnna
