මැණික් පතලක්

MihiCherub

Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    Menik wikunanda yaddi pathala register nethi nisa ganna un gana adu karanne nedda
    පතල රෙජිස්ටර් නැත්නම් ජෙම් කෝපරේශන් දාන්න බෑ. ජෙම් කෝපරේශන් දාන්න බැරි නම් ඒ මැණිකට සර්ටිෆිකෙට් එක ගන්න බෑ. එහෙම උනාම ඕක විකුනගන්න බෑ. මොකද මැණික් ගල් අහසින්පාත් වෙන්න බෑ. එහෙම උනාම රෙජිස්ටර් පතලකින් ආපු විදියට රෙජිස්ටර් පතලක් කරන එකෙක් එක්ක දාල කරන්න වෙන්නෙ. නැත්නම් බ්ලැක් මාකට් අඩුවට විකුනන්න වෙන්නෙ.

    හැබැයි එහෙම කෝටි ගානකට වික්කත් ඒ සල්ලි ඔක්කොම කලු සල්ලි නිසා කිසිම ලොකු දේකට වියදම් කරන්න බෑ. කලොත් අනිවා මාට්ටු වෙනව පහුවදාම IRS එකෙන් එනව. අන්තිමට සල්ලි ආපු විදිය, උපයපු විදිය ඔප්පු කරන්න ඕනෙ. එහෙම බැරි උනාම ඔක්කොම මුදල් අයතා ලෙස උපයපු මුදල් කියල රාජසන්තක වෙලා හිරේ යන්න වෙනව.

    p.s ලංකාව කියන්නෙ කරප්ශන් නැති රටක් ලෙස උපක්ල්පනය කර ඇත.
     
    Sx3

    Well-known member
  • Apr 4, 2014
    3,411
    2,391
    113
    kb2kyjn82sw11.jpg
     
    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    tax අහු උනොත් ගෙවන්න වෙනවා..ඒ උනට අල්ලන්න අමාරුයි...කොහෙද විකුණුවේ ගාන ඔප්පු කරන්නේ..බිලක් දෙන්නේ නෑනේ..විස්වාසෙටනේ ගනුදෙනු වෙන්නේ

    පතල රෙජිස්ටර් නැත්නම් ජෙම් කෝපරේශන් දාන්න බෑ. ජෙම් කෝපරේශන් දාන්න බැරි නම් ඒ මැණිකට සර්ටිෆිකෙට් එක ගන්න බෑ. එහෙම උනාම ඕක විකුනගන්න බෑ. මොකද මැණික් ගල් අහසින්පාත් වෙන්න බෑ. එහෙම උනාම රෙජිස්ටර් පතලකින් ආපු විදියට රෙජිස්ටර් පතලක් කරන එකෙක් එක්ක දාල කරන්න වෙන්නෙ. නැත්නම් බ්ලැක් මාකට් අඩුවට විකුනන්න වෙන්නෙ.

    හැබැයි එහෙම කෝටි ගානකට වික්කත් ඒ සල්ලි ඔක්කොම කලු සල්ලි නිසා කිසිම ලොකු දේකට වියදම් කරන්න බෑ. කලොත් අනිවා මාට්ටු වෙනව පහුවදාම IRS එකෙන් එනව. අන්තිමට සල්ලි ආපු විදිය, උපයපු විදිය ඔප්පු කරන්න ඕනෙ. එහෙම බැරි උනාම ඔක්කොම මුදල් අයතා ලෙස උපයපු මුදල් කියල රාජසන්තක වෙලා හිරේ යන්න වෙනව.

    p.s ලංකාව කියන්නෙ කරප්ශන් නැති රටක් ලෙස උපක්ල්පනය කර ඇත.

    මේන්ම මේකනෙ සීන් එක..
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎

    ඒ නිසා තමා වෝල්ටර් වයිට් කාර් වොශ් එකක් දාල ඇත්තටම ආව කාර් ගානට වඩා වැඩියෙන් බිල් කැඩුවෙ :yes:
     
    MihiCherub

    Well-known member
  • Sep 14, 2009
    18,935
    1
    9,729
    113
    Gampaha
    ඒ නිසා තමා වෝල්ටර් වයිට් කාර් වොශ් එකක් දාල ඇත්තටම ආව කාර් ගානට වඩා වැඩියෙන් බිල් කැඩුවෙ :yes:
    ඒත් උගේ සතියක ආදායම සුදු කරන්න නම් කාර්වොශ් එකේ මාස 9ක අදායම යනව. ලංකාවෙ නම් ඊට ලෙසි ඇති ගොඩක්. ඔය කුඩුකාරයො ගේමක් නැතුව කෝටි ගනන් හොයන් ඉන්නෙ. දන්න කෙනෙක් ලන්කාව වගේ රටක කරන්න පුලුවන් දේවල් කියයි.
     
    Pessimist

    Well-known member
  • Mar 6, 2018
    20,665
    1,562
    113
    🌎
    ඒත් උගේ සතියක ආදායම සුදු කරන්න නම් කාර්වොශ් එකේ මාස 9ක අදායම යනව. ලංකාවෙ නම් ඊට ලෙසි ඇති ගොඩක්. ඔය කුඩුකාරයො ගේමක් නැතුව කෝටි ගනන් හොයන් ඉන්නෙ. දන්න කෙනෙක් ලන්කාව වගේ රටක කරන්න පුලුවන් දේවල් කියයි.

    උඹ කොමස් ද කලේ ? කොහොමද බං IRS එකට ඕව මාට්ටු වෙන්නෙ ? බැංකුවට දාන්න ගියහමද ? නැත්තං හුඟක් ගනං මොකක් හරි දෙයක් ගන්න ගියහමත් අහුවෙනවද ? :eek:
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    ඒත් උගේ සතියක ආදායම සුදු කරන්න නම් කාර්වොශ් එකේ මාස 9ක අදායම යනව. ලංකාවෙ නම් ඊට ලෙසි ඇති ගොඩක්. ඔය කුඩුකාරයො ගේමක් නැතුව කෝටි ගනන් හොයන් ඉන්නෙ. දන්න කෙනෙක් ලන්කාව වගේ රටක කරන්න පුලුවන් දේවල් කියයි.

    ඒ නිසා තමා වෝල්ටර් වයිට් කාර් වොශ් එකක් දාල ඇත්තටම ආව කාර් ගානට වඩා වැඩියෙන් බිල් කැඩුවෙ :yes:

    mokadda bn carwash eke kathawa?
     
    kavindu84

    Well-known member
  • Mar 7, 2017
    3,725
    1,272
    113
    matara
    පර්මිට් එකක් අරගන්න. 1year or 2yeras ගන්න පුලුවන්. දෝනා ගහද්දි පොඩි කේස් එකක් තියෙනව. ඒක පොඩ්ඩක් හොයල බලන්න.

    දෝනා gahanawa kiyanne mokadda?
     
    • Like
    Reactions: sithija.h

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    උඹ කොමස් ද කලේ ? කොහොමද බං IRS එකට ඕව මාට්ටු වෙන්නෙ ? බැංකුවට දාන්න ගියහමද ? නැත්තං හුඟක් ගනං මොකක් හරි දෙයක් ගන්න ගියහමත් අහුවෙනවද ? :eek:
    BUMP
     
    • Like
    Reactions: Recovery

    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,681
    113
    ආශ්චර්යමත් රටක
    පතල රෙජිස්ටර් නැත්නම් ජෙම් කෝපරේශන් දාන්න බෑ. ජෙම් කෝපරේශන් දාන්න බැරි නම් ඒ මැණිකට සර්ටිෆිකෙට් එක ගන්න බෑ. එහෙම උනාම ඕක විකුනගන්න බෑ. මොකද මැණික් ගල් අහසින්පාත් වෙන්න බෑ. එහෙම උනාම රෙජිස්ටර් පතලකින් ආපු විදියට රෙජිස්ටර් පතලක් කරන එකෙක් එක්ක දාල කරන්න වෙන්නෙ. නැත්නම් බ්ලැක් මාකට් අඩුවට විකුනන්න වෙන්නෙ.

    හැබැයි එහෙම කෝටි ගානකට වික්කත් ඒ සල්ලි ඔක්කොම කලු සල්ලි නිසා කිසිම ලොකු දේකට වියදම් කරන්න බෑ. කලොත් අනිවා මාට්ටු වෙනව පහුවදාම IRS එකෙන් එනව. අන්තිමට සල්ලි ආපු විදිය, උපයපු විදිය ඔප්පු කරන්න ඕනෙ. එහෙම බැරි උනාම ඔක්කොම මුදල් අයතා ලෙස උපයපු මුදල් කියල රාජසන්තක වෙලා හිරේ යන්න වෙනව.

    p.s ලංකාව කියන්නෙ කරප්ශන් නැති රටක් ලෙස උපක්ල්පනය කර ඇත.

    ඔබේ උපකල්පනය සම්පූර්ණයෙන්ම වැරදියි. එබැවින් ඉහත කී සියල්ලද වැරදිය. ;)

    PS : මම ලංකාවේ අවුරුදු 30ක් ජීවත් වන අයෙක්මි. :P
     
    shenat

    Well-known member
  • May 13, 2007
    58,427
    86,681
    113
    ආශ්චර්යමත් රටක
    pagawa deemath, ganeemath wardak. Meka kawada me gobba rate nathiweida? :frown:

    ලංකාවෙ පර්මිට් දෙනව කියන්නෙ තනි බොරුවක්. පගාව දුන්නම කරන්න බැරි වැඩක් පුලුවන් වෙන්නෙ නෑනෙ. හිඟන බල්ලො පගා කකා රට කනව. :(:(
     
    navinnuwan

    Well-known member
  • Sep 19, 2006
    7,826
    3,853
    113
    Delaware
    පුද්ගලික ඉඩමක මැණික් පතලක් හම්බුනොත් රජයට පවරගන්න එකට අපට විරුද්ධ වෙන්න පුලුවන්ද?

    මගේ ඉඩමක මට ඕන විදිහට පතලක් කරන්න අයිතියක් නැද්ද?:(
    විරුද්ද වෙනඩ බැ මචන් හැබැයි ලයිෂන් එකක් ගන්ඩ පුළුවන් හැබැයි එක ප්‍රයෝගිකව වෙන්නේ නැ
    ඊට කලින් උබට මැරුම් කන්ඩ වෙනවා
    ලංකාවේ හොද මැණිකක් හම්බුනොත් එක මට ඕන කෙනාට විකුණන එකත් ලොකු ප්‍රශ්නයක්
     
    Recovery

    Well-known member
  • Jul 28, 2017
    736
    57
    48
    තූත්තුකුඩියේ.

    ඒ මොකද?