මැණික් පතල් කර්මාන්තය
පතල් එහෙමත් නැතිනම් මැණික් පතල් Gem Mines කියන්නේ බැලූ බැල්මට ලැබෙන ආදායම් සහ වෙනත් වාසි නිසා බොහොම සරුසාර බිස්නස් එකක් කියලා හිතුවට, ඒ පිටිපස්සේ අපි නොදන්න උප සංස්කෘතියක් තිබෙනවා කියලා අපිට හිතෙනවා. භාවිතා කරන වචන, යාගහෝම, සිරිත් විරිත්, හැසිරීම් වගේ පුළුල් පරාසයක විහිදුණු විරිත් ප්‍රමාණයක් අපි නොදන්නවා වුනාට භාවිතා වෙනවා.
මම රත්නපුරයට මැණික් පතල් බලන්න ගියා. මේ තියෙන්නෙ වීඩියෝව
https://www.youtube.com/watch?v=19DOV0yoDHY

Last edited: