මැණික් මැරෙනවා කියන්නේ මොකක්ද?

emoji diaries

Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්‍රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?
     

    Bitter Truth

    Well-known member
  • Dec 19, 2015
    24,193
    46,976
    113
    ගොඩ කාලයක් පොලවේ තිබ්බහම වෙන්න අැති.පොලවේ ඵක ඵක විපර්යාසවලට අහු වෙලා පස් ඵක්කම දිරනව වගේ අැති.මංඤ්ඤොක්ක අලයක් වුනත් නියමිත කාලෙට ගැලෙව්වේ නැත්නම් වැඩක් නෑනේ..
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මැනික් වලට වතුර ඔන. තෙතමනය නැතිවෙලා ගියාම මැනික් මැරෙනවා. ඔය දලං කෑලි කියල තියෙන්නෙ ..
    මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්‍රමයක් )
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    මේ මහ දැවැන්ත මැණික් පොකුරත් එක්ක ගොඩක් තැන්වල දැක්කා මැණික් මැරෙනවා කියලා කතාවක්. ක්ෂෙත්‍රයේ අය කියමුකෝ බලන්න මේ සීන් එක මොකක්ද කියලා ?
    ගලක් මැරෙනවා කියන්නේ ඕනෑම මැනික් ගලක ආයුෂ කාලයක් තියෙනවා( ඒක අව්රුදු මිලියන ගානක් හොදේ ) .කාලේ ඉවරුනහම එක ටික ටික විදුරු ගුණය අඩුවෙලා යනවා,ඕකට තමයි ගල් මැරෙනවා කියන්නේ මැරෙන්නත් ටික ටික අවරුදු මිලියන ගානක් යන්නත් පුළුවන් (සමහර විට ගලක් නිර්මාණය වෙන කොටම ගල මැරෙන්නත් පුළුවන් )
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    All I know is once you are dead then the ashes can be converted to a diamond...
    There were several companies doing this for quite a while. It's Carbon after all. :P

    ස්වභාවිකවනම් වෙන්නැ, අවශ්‍ය පිඩනය උෂ්ණත්වය නැනේ. ඔයා කිව්වා වගේ අළු ටික කම්පැනියකය දිලා ප්‍රෙස් කරවලා ඩයමන්ඩ් හදන්න කියලා විල් එකේ ලියන්න ඕනැ

    Owa okkoma carbon reactions neda bns?
    නැ හැම ගලම කාබන් නෙවෙයි.
    ------ Post added on Jul 29, 2021 at 4:32 PM
     

    emoji diaries

    Well-known member
  • May 26, 2020
    12,829
    39,798
    113
    Homagama
    මේක වැරදියි වතුර ඕනේ නෑ .වතුර දාන්නේ ගල ඉක්මනට විකුනන්න ගලේ විදුරු ගුණය වැඩිකරලා පෙන්නන්න (මේක මාකටින් උපක්‍රමයක් )
    විදුරු ගුණය කියලා මෙතන කියන්නේ ට්‍රාන්ස්පේරන්ට් කියන්නද?
     
    • Like
    Reactions: NRTG

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    මැනික් වලට වතුර ඔන. තෙතමනය නැතිවෙලා ගියාම මැනික් මැරෙනවා. ඔය දලං කෑලි කියල තියෙන්නෙ ..
    ethakota goda thiyenne???
     

    wca

    Well-known member
  • Nov 14, 2017
    2,949
    5,290
    113
    විදුරු ගුණය කියලා මෙතන කියන්නේ ට්‍රාන්ස්පේරන්ට් කියන්නද?
    ඔව් එතකොට ගල බලන කෙනාට හිත යනවා ගන්න " මැණික් බාෂාවෙන් කිව්වොත් ගල වදිනවා "
     

    Honda.putha

    Well-known member
  • Dec 26, 2017
    17,242
    29,827
    113
    කමල් ,නිලා ,සුනිල් ,රානි ට වෙන දේම තාම මැණික් ටත් වෙන්නේ
    1627557399951.jpeg
     

    thushana

    Well-known member
  • Jun 19, 2010
    10,486
    6,282
    113
    මැණික් මැරෙන්නෙ නැහැ. සමහර අංග විකල දරුවන් ඉපදෙනවා වගේ පොළවේ පවතින තත්වයන් අනුව ඒ ආකාරයන්ට මැණික් නිර්මාණය වෙනවා.(earth pressure temperature and elements.)
     

    JBLs

    Well-known member
  • May 6, 2018
    3,560
    3,366
    113
    මැනික් වලට වතුර ඔන. තෙතමනය නැතිවෙලා ගියාම මැනික් මැරෙනවා නිදන් වල උනත් මැණික් තියෙන්නෙ කිරි මැටි වල ඔබ්බල නැත්තම් විශේෂ තෙලක් තියෙනව
    අත්දැකීමෙන් කියන්නෙ :D:yes:
     

    imhotep

    Well-known member
  • Mar 29, 2017
    14,866
    8
    35,455
    113
    You guys need a primer in basic Chemistry. Diamonds are different to other Gemstones in general. Diamond is Pure Carbon - Single Element. Diamond is just an allotrope of carbon. The spatial arrangement of the atoms give the unique attributes to the Diamond.
    In a diamond, the carbon atoms are arranged tetrahedrally. Each carbon atom is attached to four other carbon atoms 1.544 x 10^-10 meter away with a C-C-C bond angle of 109.5 degrees. It is a strong, rigid three-dimensional structure that results in an infinite network of atoms.