මැණික් මුදු සහ අපල.

Minimuthu Mora

Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    මැණික් මුදු සහ අපල.

    පොඩි ප්‍රශ්නයක් තියේ කස්ටියේ අයිඩියා එක දැනගන්න ආසයි.:D

    අපල වලට, ලග්නෙ අනුව මුදු දාන එක ගැන අයිඩියා මොනාද ලමයින්ගෙ? මම ලොකුවට විස්වාස කරන්නේ නෑ, ඊත් ගෙවල් වලින් කියනව දාන්න කියල. :oo:

    දැනට නවරත්න මුද්දක් දානව මට නම් තේරිච්ච රෙද්දක් නෑ. :confused:දැන් ඒ ගමන එමෙරල්ඩ් මුද්දක් දාන්නලු. දාන එකනම් අවුලක් නෑ ඔව්වයෙ වටිනාකම වැඩි වෙනවනේ. මොකෝ කට්ටිය හිතන්නෙ ?:D
     
    Last edited:

    HypermaD2

    Well-known member
  • Jul 11, 2017
    4,678
    536
    113
    මට නම් සතේක විශ්වාසයක් නෑ ලොකු අයියා
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113

    Meka balapan. Oya jothishya karayo horu bn. Boru wada.
     
    Last edited:

    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Uba oke vinadi 20k balapan. Uba okkoma balanawa eeta passe.

    ඕකේ අවුල සුමනදාස ගෙන්නපු එක බං. හොද නක්ෂත්‍ර කාරයෙක් ගෙන්නුවනම් සන්නස්ගල කියපු ඒවා බිදින්න තිබ්බා. සුමනදාස හරියට සබ්ජට් එක දන්නේ නෑ. ඕකේ බොහොම ප්‍රාථමික කරුණු සුමනදාසට බැරිවුණා. උදාහරණයක් විදිහට ග්‍රහලෝක භ්‍රමණය වන්නේ ඉලිප්සාකාර මාර්ගයක කියන එක වගේ. හොද නක්ෂත්‍ර කාරයෙක්ට ඕකේ ගොඩක් ඒවාට තර්ක බිදින්න කියන්න තිබ්බා.
     
    7778

    Well-known member
  • Mar 17, 2013
    8,514
    1,509
    113
    ඕකේ අවුල සුමනදාස ගෙන්නපු එක බං. හොද නක්ෂත්‍ර කාරයෙක් ගෙන්නුවනම් සන්නස්ගල කියපු ඒවා බිදින්න තිබ්බා. සුමනදාස හරියට සබ්ජට් එක දන්නේ නෑ. ඕකේ බොහොම ප්‍රාථමික කරුණු සුමනදාසට බැරිවුණා. උදාහරණයක් විදිහට ග්‍රහලෝක භ්‍රමණය වන්නේ ඉලිප්සාකාර මාර්ගයක කියන එක වගේ. හොද නක්ෂත්‍ර කාරයෙක්ට ඕකේ ගොඩක් ඒවාට තර්ක බිදින්න කියන්න තිබ්බා.

    Mu ne machan hitiya hodama eka. Rajakeeya daivanya . Mu no 1 gahala ne hitiye me subjuct eke. Anika munge answer balapan. Wala yana athata massa :D boru karayo . Mama nam kendara vishvasha karanne na.
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    Mu ne machan hitiya hodama eka. Rajakeeya daivanya . Mu no 1 gahala ne hitiye me subjuct eke. Anika munge answer balapan. Wala yana athata massa :D boru karayo . Mama nam kendara vishvasha karanne na.

    මරාට වැරදුණෙත් මේ බුවා නිසාමනේ ඉතිං. මූ ඔය එක තැනක කියනවද කොහෙද මම යූ එන් පී කාරයෙක් කියලා. බලපන් කොහොම මිනිහෙක්ද කියලා. මාත් කේන්දර පස්සේ යන්නේ නෑ බං. ඒත් කේන්දර කියන්නේ බොරුවක් කියලා කියන්නේ නෑ. ඕවගේ යම් සත්‍යභාවයක් තියෙනවා. ඔය සබ්ජට් එක සිරාවට කරන එවුන් ඉන්නවා. උන් සමාජෙට පේන්න ඉන්න නෑ ඔය වගේ.
     
    I love JS

    Well-known member
  • Feb 23, 2016
    4,447
    375
    83
    මට නම් සතේක විශ්වාසයක් නෑ ලොකු අයියා :no:
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    අපල කියලා ඔය කේන්දර වල සලකන්නේ මම දන්නා විදිහට උප්පත්තියෙන් අරන් එන පාප කර්ම.
    ගල් වලට පුළුවන් ද කර්ම නවත්තන්න?
    විකාර වැඩක් ඇත්තටම.

    ශීලයක පිහිටලා දර්මයේ හැසිරෙන්න. බුදුදහම අනුව ජිවත් වෙන්න. පරිත් සජ්ජායනා කරලා ඉන්න.
    නමුත් එහෙම කළා කියලා තමන්ට පලදෙන්න තියන ප්‍රබල පාප කර්ම වලක්වන්න බෑ.
    නමුත් පාප කර්ම බලවත් ව තියන කාලවලට වෙන්න පුළුවන් අතුරු කරදර වගේ දේවල් පාලනය කර ගන්න පුළුවන්.

    ඒවගේම පලදෙන්න තියන පාපකර්ම මේ භාවයේදී පලනොදී කල්යන අවස්ථාත් තිබේ... හැබැයි එක සහතික වෙන්නවත් නොවෙනවා කියනවත් බෑ.. :no:
     
    Last edited:
    • Like
    Reactions: ForgottenSand

    :D