මැණික් මුදු සහ අපල.
පොඩි ප්රශ්නයක් තියේ කස්ටියේ අයිඩියා එක දැනගන්න ආසයි.
අපල වලට, ලග්නෙ අනුව මුදු දාන එක ගැන අයිඩියා මොනාද ලමයින්ගෙ? මම ලොකුවට විස්වාස කරන්නේ නෑ, ඊත් ගෙවල් වලින් කියනව දාන්න කියල.
දැනට නවරත්න මුද්දක් දානව මට නම් තේරිච්ච රෙද්දක් නෑ.
දැන් ඒ ගමන එමෙරල්ඩ් මුද්දක් දාන්නලු. දාන එකනම් අවුලක් නෑ ඔව්වයෙ වටිනාකම වැඩි වෙනවනේ. මොකෝ කට්ටිය හිතන්නෙ ?

Last edited: