බයිල බං.. ඔය සේරම දේවල් කරන්නෙ හිත හදන්න නෙ බන්..
දැන් උබ ඕක විස්වාස කලොත් ඕක නිසා හරි යනව උබේ වැඩ කටයුතු කියල..
අනිවාරෙන් හරියනව මොකද උබ විස්වාස කරනව නෙ.. එහෙම විස්වාසයක් නැතුව මෝඩ ජෝක්ස් තමයි බන් ඕව නම්..
පන්සලකට ගිහින් පොඩ්ඩක් භාවනා කරපන්.. කල්පනා කරපන් උබ කරන්නෙ මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ මොනාද..
උබ උබ ගැන තේරුම් ගනින්.. මිත්යාවල් පස්සෙ දුවන් නැතුව..
සේරම හොදට සිද්ධ වෙයි..