මැණික් මුදු සහ අපල.

sachith19920726

Well-known member
  • Jan 20, 2011
    35,673
    11,512
    113
    34
    Crynet Solutions
    බයිල බං.. ඔය සේරම දේවල් කරන්නෙ හිත හදන්න නෙ බන්..
    දැන් උබ ඕක විස්වාස කලොත් ඕක නිසා හරි යනව උබේ වැඩ කටයුතු කියල..
    අනිවාරෙන් හරියනව මොකද උබ විස්වාස කරනව නෙ.. එහෙම විස්වාසයක් නැතුව මෝඩ ජෝක්ස් තමයි බන් ඕව නම්..
    පන්සලකට ගිහින් පොඩ්ඩක් භාවනා කරපන්.. කල්පනා කරපන් උබ කරන්නෙ මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ මොනාද..
    උබ උබ ගැන තේරුම් ගනින්.. මිත්‍යාවල් පස්සෙ දුවන් නැතුව..
    සේරම හොදට සිද්ධ වෙයි..
     
    Minimuthu Mora

    Well-known member
  • Apr 3, 2015
    4,716
    784
    113
    මෝහිණීත් එක්ක.
    බයිල බං.. ඔය සේරම දේවල් කරන්නෙ හිත හදන්න නෙ බන්..
    දැන් උබ ඕක විස්වාස කලොත් ඕක නිසා හරි යනව උබේ වැඩ කටයුතු කියල..
    අනිවාරෙන් හරියනව මොකද උබ විස්වාස කරනව නෙ.. එහෙම විස්වාසයක් නැතුව මෝඩ ජෝක්ස් තමයි බන් ඕව නම්..
    පන්සලකට ගිහින් පොඩ්ඩක් භාවනා කරපන්.. කල්පනා කරපන් උබ කරන්නෙ මොනාද ඉස්සරහට කරන්න හිතන් ඉන්නෙ මොනාද..
    උබ උබ ගැන තේරුම් ගනින්.. මිත්‍යාවල් පස්සෙ දුවන් නැතුව..
    සේරම හොදට සිද්ධ වෙයි..

    කවුද බන් දිව්වෙ? මම මේ මත විමසුව පමනයිනෙ? ජීවිතේ ගන නම් ප්ලන් කරල ඉවරයි සහෝ. දැන් තියෙන්නෙ ආතල් එකේ ඉන්න. :P

    exodus293

    Well-known member
  • Jul 19, 2017
    1,348
    290
    83
    matat ekak danna kiwwa....gedarin hadalat dunna...anna eka gedara tiyenawa...tawama nam monawat ne machan
     
    Sexy Somapala

    Well-known member
  • Dec 9, 2014
    2,287
    1,534
    113
    පේමන්ට් එකේ.
    අපල කියලා ඔය කේන්දර වල සලකන්නේ මම දන්නා විදිහට උප්පත්තියෙන් අරන් එන පාප කර්ම.
    ගල් වලට පුළුවන් ද කර්ම නවත්තන්න?
    විකාර වැඩක් ඇත්තටම.

    ශීලයක පිහිටලා දර්මයේ හැසිරෙන්න. බුදුදහම අනුව ජිවත් වෙන්න. පරිත් සජ්ජායනා කරලා ඉන්න.
    නමුත් එහෙම කළා කියලා තමන්ට පලදෙන්න තියන ප්‍රබල පාප කර්ම වලක්වන්න බෑ.
    නමුත් පාප කර්ම බලවත් ව තියන කාලවලට වෙන්න පුළුවන් අතුරු කරදර වගේ දේවල් පාලනය කර ගන්න පුළුවන්.

    ඒවගේම පලදෙන්න තියන පාපකර්ම මේ භාවයේදී පලනොදී කල්යන අවස්ථාත් තිබේ... හැබැයි එක සහතික වෙන්නවත් නොවෙනවා කියනවත් බෑ.. :no:

    මේ කථාව ඇත්ත. අපල කාලවලදී පින් කම් කරන්න කියන්න එතකොට පින මතු වෙනවා. ඒ කියන්නේ සංසාරයේ අපිට පල දෙන්න බැරි වෙච්ච පිං අපි මෙහෙම පිං කරද්දී පල දෙනවා.
     
    shaminda peiris

    Well-known member
  • Mar 12, 2014
    23,306
    1,059
    113
    33
    පානදුරේ
    මටත් ඕවා සතපහකට විස්වාස නෑ.ඕකේ කථාව ඇත්තේ මැණික් එහෙම දාන්නේ හොඳට සල්ලි බාගේ තියෙන මිනිස්සු නිසා,සල්ලි නැති අය හිතනවා මැනික් දැම්මාම සල්ලි හම්බවෙනවා,අපල නැති වෙනවා කියලා.මොකෝ සල්ලි තියෙන ඒකා කොහොම කොහොම හරි ගේම ගහගන්නවනේ.
     
    shenic_v2.0.0

    Member
    Sep 17, 2016
    2,287
    351
    0
    මේ කථාව ඇත්ත. අපල කාලවලදී පින් කම් කරන්න කියන්න එතකොට පින මතු වෙනවා. ඒ කියන්නේ සංසාරයේ අපිට පල දෙන්න බැරි වෙච්ච පිං අපි මෙහෙම පිං කරද්දී පල දෙනවා.

    ou ehema wenawa... :yes: :yes: