මැණික් වෙළදාම

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
කට්ටිය මට ලංකාවේ මැණික් market තියන තැන් ටිකක් කියන්න පුලුවන්ද ?. රත්නපුරේ වගේ මැණික් market කොහෙද ආයේ තියෙන්නේ. බකමුණේ තියනවා කියලා යාලුවෙක් කිවුවා. වෙන කොහෙද තියෙන්නේ?
 

luxmen

Member
Jul 17, 2012
15,961
540
0
Beruwala-----china fort road eke . PATTHA [manik pola] kiwwama kauruth dannava. Galle wala Ginthota bridge eka laga road eke 1 mile
 

RAPTOR22

Member
Sep 2, 2012
285
12
0
කට්ටිය හොද gem cutter කෙනෙක් දන්නවද මහරගම හෝ නුගේගොඩ ??
 

Randike Mendis

Well-known member
  • Oct 16, 2010
    17,253
    1,143
    113
    S.K
    මේ සබ්ජෙක්ට් එක ගැන හරියටම දන්න මනුස්සයෙක් ඉන්නව නම් ත්‍රෙඩ් එකක් ආරම්භ කරන්න.

    1) මැණික් කියන සබ්ජෙක්ට් එක කරන්න යද්දි මැණික් ගැන යම්තාක් දුරකට හරි දැනුමක් තිබීම හරි වැදගත්. ඒ සම්බන්ධව.

    2). ගුණාත්ත්මකභාවයෙන් යුතු මැණික් සාධාරණ මිලකට ලබා ගැනීම දෙවෙනියට වැදගත්.. (හැම මැණිකකටම ගුණාත්මකභාවය සම්බන්ධව නිර්දේශ කල සහතිකයක් / Certificate එකක් තියෙනව මම දන්න විදියට ඒක නිකුත් කරන්න ශ්‍රී ලංකා ස්වර්ණාභරණ අධිකාරියෙන්.)

    3). මැණික්වල මිල ගණන්.

    4). මිල දී ගන්න මැණික් රටින් එතෙරට අරන්යන නීත්‍යානුකූල ක්‍රියා පටිපාටිය.

    (මෙන්න මේ දේවල් ගැන හරි විස්තරයක් පල කරන කෙනෙක් ඉන්නව නම් එදාට අපිත් පුලුවන් උදව්වක් කරන්නම්.)
     

    kumu123

    Active member
  • Oct 26, 2007
    479
    27
    28
    cyber space
    Manik polawalnam sahenna tiyanawa kiyala ahala tiyanawa

    Eheliyagoga , Rathnapura, Kahawattha. Kiriella, Balangoda, Bakamuna, Elahera, Okkampitiya, Buttala, Beruwala, Deniyaya. Mama danna keepayak thawa onatharam athi.

    field ekata mamath asai... . eth hari danumak naha.
     

    vass_sam

    Active member
  • Dec 2, 2006
    592
    71
    28
    images


    Bump