ගෙම් ෆීල්ට් එක උඩින් වැටිලා තියෙන්නේ..පොඩි පොඩි අය කරාට උඩ අය කොට උඩ ඉන්නේ මේ දවස් වලniwitigala, eheliyagoda, rathnapura, beruwala
gem market eka nam den terumak neti wela tiyenne
:/
salli hira wela godak ayage, ee nisa milakut na salli dennet na

කීයක් පේ කරන්න පුලුවන්ද මාසෙට මම හොයල දෙන්නම්..කට්ටිය හොද gem cutter කෙනෙක් දන්නවද මහරගම හෝ නුගේගොඩ ??

උබ කියපු විදියටම නූලක් දාන්න ආසවක් තියෙනවා බන්..ටයිම් එක තමා ප්‍රශ්නේ..මේ සබ්ජෙක්ට් එක ගැන හරියටම දන්න මනුස්සයෙක් ඉන්නව නම් ත්‍රෙඩ් එකක් ආරම්භ කරන්න.
1) මැණික් කියන සබ්ජෙක්ට් එක කරන්න යද්දි මැණික් ගැන යම්තාක් දුරකට හරි දැනුමක් තිබීම හරි වැදගත්. ඒ සම්බන්ධව.
2). ගුණාත්ත්මකභාවයෙන් යුතු මැණික් සාධාරණ මිලකට ලබා ගැනීම දෙවෙනියට වැදගත්.. (හැම මැණිකකටම ගුණාත්මකභාවය සම්බන්ධව නිර්දේශ කල සහතිකයක් / Certificate එකක් තියෙනව මම දන්න විදියට ඒක නිකුත් කරන්න ශ්‍රී ලංකා ස්වර්ණාභරණ අධිකාරියෙන්.)
3). මැණික්වල මිල ගණන්.
4). මිල දී ගන්න මැණික් රටින් එතෙරට අරන්යන නීත්‍යානුකූල ක්‍රියා පටිපාටිය.
(මෙන්න මේ දේවල් ගැන හරි විස්තරයක් පල කරන කෙනෙක් ඉන්නව නම් එදාට අපිත් පුලුවන් උදව්වක් කරන්නම්.)

උබ කියපු විදියටම නූලක් දාන්න ආසවක් තියෙනවා බන්..ටයිම් එක තමා ප්‍රශ්නේ..
මැනික් ගැන ලොකු ආටිකල් එකක් කරන්න ඕනේ......
ඕනේ දෙයක් තියේනම් අහපන් මම කියල දෙන්නම්![]()
උබ කියපු විදියටම නූලක් දාන්න ආසවක් තියෙනවා බන්..ටයිම් එක තමා ප්‍රශ්නේ..
මැනික් ගැන ලොකු ආටිකල් එකක් කරන්න ඕනේ......
ඕනේ දෙයක් තියේනම් අහපන් මම කියල දෙන්නම්![]()
කට්ටිය මට ලංකාවේ මැණික් market තියන තැන් ටිකක් කියන්න පුලුවන්ද ?. රත්නපුරේ වගේ මැණික් market කොහෙද ආයේ තියෙන්නේ. බකමුණේ තියනවා කියලා යාලුවෙක් කිවුවා. වෙන කොහෙද තියෙන්නේ?