මැණික් Expertලා එන්න

DCSDj

Well-known member
  • Mar 22, 2011
    4,521
    989
    113
    Cupertino
    මැණික් Expertලා එන්න

    මචං

    මේක මට හම්බ උනා, එත් මේක ටිකක් මැදින් පුපුරලා, මේ මැණික් ගැන දන්න කෙනක් පොඩි විස්තරයක් දාන්න..


    73-EB2-FBD-86-F7-4-C0-F-B12-A-BC5985626059.jpg


    හම්බ වෙනකොට පයට පෑගිලා උනත් හම්බ වෙනවා, ඒත් මේක පුපුරලා නිසා වටිනාකම අඩු වෙනවද ගොඩාක්?
     

    Randir

    Well-known member
  • Sep 5, 2006
    17,944
    2,471
    113
    Earth
    fake ekak wage penne, eet uba oka gem corporation ekata gihin check karala balanna.
    atta ekak unot goda.
     

    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,360
    6,461
    113
    චයිනිස් ගලක් බන්. බලපු ගමන් පේනවා.
     

    vinky

    Junior member
  • Dec 28, 2014
    95
    18
    8
    මැණික් ගල් බරෙන් වැඩියි. ඒක තමයි ඕනිම කෙනෙක් ට මැණික් ගලක් අතට ගත්ත ගමන් දැනෙන වෙනස. ඔය ප්‍රමාණෙ ගලක සෑහෙන බරක් තියෙන්න ඕනි.