මැණික්_ඉල්ලමක්
ලුණුගම්වෙහෙරින් මැණික් ඉල්ලමක්
කතරගම ලූණුගම්වෙහෙර මාර්ගයේ ඉදිකිරිම් කටයුතු අතර තුර තම්මැන්නාව ප්‍රෙද්ශයෙන් මැණික් ඉල්ලමක් සොයා ගැනීමට හැකිවී ඇතැයි වාර්තා වේ.
මාර්ගයේ ඉදිකිරීම් සදහා ගෙන විත් තිබූ පස් ගොඩකින් මෙම මැණික් ඉල්ලම් හමුවී තිබේ.
අවට ප්‍රදේශවාසීන් දෙදහසකට අධික ප‍්‍රමාණයක් මෙම මැණික් ඉල්ලම්වල මැණික් සෙවීමට පැමිණ ඇති අතර ලූණුගම්වෙහෙර පොළීසිය මැදිහත්වීමෙන් ජනතාව පාලනය කර ඇතැයි පැවසේ.
මේ වන විට ලූනුගම්වෙහෙර පොලීසිය විශේෂ ආරක්ෂක රැකවල් යොදා අදාළ ප්‍රදේශයේ ආරක්ෂාව තර කර ඇතැයි වාර්තා වේ.