මැණිකේ මගේ හිතේ සිංදුව හදන්න හේතුව -Chamath Sangeeth

hichchiputha

Well-known member
  • Jan 3, 2018
    40,002
    35,929
    113
    වොන්ඩර් ලැන්ඩ්
    manike sinduwa hadunu hati
    manike sinduwe video eka karaddi una rasa katha, puduma hitey
    manike sinduwa liyapu kenage wife nangige photo pelak
    manike sinduwata wasthu bijaya lankawama puduma wey
    manike sinduwa kiyana welawe yohani adan hitapu jangiya wendesiye, lansuwa laksha 400k

    Now the never ending youtube interview season is going to start. Mona huthakda ban mey? There are enough singers in the world who get 100+mil views and still don't appear on mainstream media..

    YT beggers : Time to milk this shit

    mama type karaddi oyala dala
    ------ Post added on Aug 26, 2021 at 10:58 AM
     
    Oli_Vili

    Well-known member
  • Jun 11, 2017
    5,382
    6,343
    113
    Now the never ending youtube interview season is going to start. Mona huthakda ban mey? There are enough singers in the world who get 100+mil views and still don't appear on mainstream media..
    ඒ විදියට බැලුවොත් Vidya Vox ගේ 313M views තියෙන සිංදුවකුත් තියෙනවා එත් මම නම් දැකල නෑ ඉන්දියාවේ mainstream media වල එයා
     
    tharakaf

    Well-known member
  • Oct 19, 2020
    36,574
    75,448
    113
    ඒ විදියට බැලුවොත් Vidya Vox ගේ 313M views තියෙන සිංදුවකුත් තියෙනවා එත් මම නම් දැකල නෑ ඉන්දියාවේ mainstream media වල එයා
    Exactly bun. Yesterday saw her been interviewed on Derana for the main news segment. Mona huthawalda ban mey. She has a nice voice and shit. But don't we have any other important things to worry or be proud of? Shows what is exactly wrong about this country.
     
    Hipapotemas

    Well-known member
  • Dec 22, 2011
    2,198
    1,129
    113
    යොහානි hit වුනේ මේ indian version cover එක නිසා.
    අමිතාබ් බච්චන්ගේ වීඩියෝ එකේ තියෙන්නෙත් ඒ cover එක.
    පස්සේ මෙයාලම එකතුවෙලා ඒක ගලවලා.
    ඊරිසියා සහගත කෙලෙහිගුණ නැති අය. :cry::cry:

    235161673_10225428713294243_7589406977042949537_n.jpg