මැතිවරණයෙන් පසු මහින්ද
මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්
හිටපු ජනපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරව ප්‍රථම වරට මේ වන විට මාධ්‍ය නිවේදනයක් කර තිබෙනවා.
එහි දැක්වෙන්නේ නොයෙකුත් බාධක මැද පක්ෂය ලැබූ ජයග්‍රහණය නිහතමානීව පිළිගන්නා බවයි. එමෙන්ම ඡන්දය දුන් සියළුදෙනාටද ඔහු ස්තූති කර තිබෙනවා.
වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ තමන් ඉදිරියටත් දේශපාලනයේ නිරතවන බවයි. මෙතෙක් රටජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවටත් එහි දැක්වෙනවා.
එම ලිපිය පහතින්.....