මැතිවරණයෙන් පසු මහින්ද

sagee123

Well-known member
  • Feb 11, 2008
    1,415
    400
    83
    සිඞ්හලේ
    මැතිවරණයෙන් පසු මහින්ද

    මැතිවරණයෙන් පසු මහින්ද රාජපක්ෂගෙන් විශේෂ නිවේදනයක්


    6217-mahinda-rajapaksa-letter-after-election1840422985.jpg




    හිටපු ජනපති මෙන්ම කුරුණෑගල දිස්ත්‍රික් කණ්ඩායම් නායක මහින්ද රාජපක්ෂ මැතිවරණ ප්‍රතිඵල නිකුත් වීමෙන් අනතුරව ප්‍රථම වරට මේ වන විට මාධ්‍ය නිවේදනයක් කර තිබෙනවා.

    එහි දැක්වෙන්නේ නොයෙකුත් බාධක මැද පක්ෂය ලැබූ ජයග්‍රහණය නිහතමානීව පිළිගන්නා බවයි. එමෙන්ම ඡන්දය දුන් සියළුදෙනාටද ඔහු ස්තූති කර තිබෙනවා.


    වැඩිදුරටත් ඔහු පවසා ඇත්තේ තමන් ඉදිරියටත් දේශපාලනයේ නිරතවන බවයි. මෙතෙක් රටජාතිය වෙනුවෙන් කළ සේවය දිගටම කරගෙන යන බවටත් එහි දැක්වෙනවා.

    එම ලිපිය පහතින්.....


    New-Doc-23-1.jpg



     

    pavithra_uk

    Well-known member
  • Oct 6, 2009
    53,552
    22,245
    113
    Gotland
    චන්ද ප්‍රතිපලය නිහතමානිව පිළිගෙන බල්ලා වගේ ඉඳපන්
    තොට කෙසේ වෙතත් තොගේ බලු කුක්කෝ ටිකටයි තොගේ නම තියපු පුත්තුන්ටයි, තොගේ මිනීමරු මලයටයි නිතිය ක්‍රියාත්මක වෙනව විපක්ෂයේ ඉඳගෙන බලං හිටපං
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,184
    4,589
    113
    පොන්සි ආණ්ඩුව
    චන්ද ප්‍රතිපලය නිහතමානිව පිළිගෙන බල්ලා වගේ ඉඳපන්
    තොට කෙසේ වෙතත් තොගේ බලු කුක්කෝ ටිකටයි තොගේ නම තියපු පුත්තුන්ටයි, තොගේ මිනීමරු මලයටයි නිතිය ක්‍රියාත්මක වෙනව විපක්ෂයේ ඉඳගෙන බලං හිටපං


    මු නම් ශ්‍රීලංකා කාරයෙක් ගෙන් හොඳට පුක්ෂණය වෙච්ච එකෙක්