මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&

ප්‍රතිඵල විකෘති

  • Yes

    Votes: 71 62.3%
  • No

    Votes: 43 37.7%

  • Total voters
    114
Aug 19, 2008
11,653
167
0
Sri Lanka
මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය පිළිගන්නේ නැ&

මැතිවරණයේ විකෘති ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ - ‍ජෙනරාල් ප්‍රධාන පුවත 2010 ජනවාරි 28 වෙනි බ්‍රහස්පතින්දා, 07:35
ජනාධිපතිවරණය අවසානයේ ප්‍රකාශයට පත්වී ඇත්තේ විකෘති කරන ලද ප්‍රතිඵලයක් බවත් එම ප්‍රතිඵලය පිළිගැනීමට තමා සූදානම් නොමැති බවත් ජනාධිපති අපේක්ෂක ජෙනරාල් සරත් ෆොන්සේකා මහතා පවසයි. ඒ මහතා මේ බව පැවසුවේ ඊයේ කොළඹදී පැවැති මාධ්‍ය හමුවකට එක් වෙමිනි.

එහිදී අදහස් දැක්වූ ඒ මහතා,
"අප මේ මැතිවරණයේදී, මැතිවරණ ව්‍යාපායේ නීති රීති අකුරටම අනුගමනය කරමින් මහජනතාවගේ සහයෝගය ලබා ගැනීම සදහා අපගේ ප්‍රතිපත්ති මාලා ඉදිරිපත් කර ක්‍රියා කළා. පසුගිය මාසයකට අධික කාලය තුළ අපි මහජනතාව හමුවුණා, කතා කළා රටේ තිබුණු උද්යෝගය අපි දැක්කා.

නමුත් ඒ කිසිවක් පිළිඹිමු නොවන ආකාරයේ ප්‍රතිඵලයක් තමයි ලැබී තිබෙන්නේ. ඒක සාමාන්‍ය මැතිවරණ පවතින කාලයකවත් සිදු නොවන ආකාරයේ ප්‍රතිඵලයක්. එම නිසා මෙම ප්‍රතිඵලය අපි පිළිගන්නේ නැහැ. මීට එරෙහිව විරෝධතා ගොනුකරලා මැතිවරණ කොමසාරිස්වරයාට ඉදිරිපත් කිරීමට අප කටයුතු කරනවා." යැයි පැවසීය.

වැඩිදුරටත් අදහස් දැක්වූ ඒ මහතා, "26 වැනිදා අප වෙනුවෙන් ඡන්දය ප්‍රකාශ කළ සියලුම ශ්‍රී ලාංකිකයන්ට අපේ ප්‍රණාමය, සතුට ප්‍රකාශ කරනවා. ඔවුන්ගේ අභිප්‍රායන් ඉටුකර දීමට නොහැකිවීම ගැන අපි කණගාටු වනවා. රජය මැතිවරණය පැවැත්වුවේ නෑ රෙගුලාසිවලට අනුව. මැතිවරණයේදී හොර ඡන්ද දැමීමක් සිදුවෙලා තිබෙනවා. ඒ ක අපි අනිවර්යයෙන්ම පිළිගන්නවා. මැතිවරණ ප්‍රතිඵල විකෘති කලා කියා අපට 100%ක් විශ්වාසයි. " යැයිද පැවසීය.

මෙම මාධ්‍ය හමුවට ‍ජෙනරාල් සරත් ෆොන්සේකා මහතාට සහය පළ කළ පක්ෂවල නායකයින්ද සහභාගී වූහ.
 

junki

Member
May 28, 2006
575
14
0
20066_103400139688894_100000567255785_95265_2013009_n.jpg
 

Chathu D

Well-known member
  • Aug 13, 2008
    3,818
    276
    83
    SF ta dan puluwan rate ochchara enna kattiya ekka ekathu wela balaya ganna.
    ochcharama President wenna one nam..............
    wenida karanna hitapu wada tika kota uda giya hinda pissu kiyawanawa.............
    SF is a great person but dnt knw hw 2 help him....dukai
     
    Aug 19, 2008
    11,653
    167
    0
    Sri Lanka
    eth dan virodatha gonu karala vadak veyda ?

    Eka thamayi lankaawata wela thiyenne.

    SFgeyi
    Ranila wage ponnayangeyi
    wenasa eka thamayi.
    :yes:

    Giya jayagrahanaya giya.
    Eth issarahata eka foundation ekak.
    :D

    Dinuwata Mahinda aththatama paradayi.
    Menna lakunu.







    :baffled:
    මහින්දගේ පරාජිත ජයග්‍රහණය

    2010 01 27
    ජයග්‍රාහී
    දියේ
    පැහැදිලිව පෙනුණ
    මහින්දගේ පරාජිත ස්වභාවයට
    හේතුව කුමක්ද?

    සුදුස්සාගෙන් බලෙන් කොල්ල කෑ කිරුළක්,
    තමන්ට කිසි සේත් අයිති නැති කිරුළක්,
    අඩමානයට හිසේ දරාගෙන
    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාවක් ඉදිරියේ
    රජෙක් වගේ බොරුවට හැසිරෙන්නට සිදුවීම නොවේද?
    :D


    ඒ කිරුළට ගරු කරන බොළඳ අමනෝඥ ජනතාව
    කෙසේ තමාට වන්දනාමාන කළද
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව
    තමාගේ සියලු දූෂණ සහ දුර්වලකම් මනාව දන්නා බවද
    තව දුරටත් ඔවුන් රැවටිය නොහැකි බවද ඔහු දන්නෙහිය.
    මහින්ද සැබැවින්ම පරාජය වූ බව
    ඔහුගේ පාක්ෂිකයන්ට රහසක් වුවද
    ඔහු
    එය රහසක් නොවේ.
    SFට ඡන්දය දුන් බහුතරයක් වූ ප්‍රඥාවන්ත ජනතාව ඉදිරියේ සිටගන්නා විට
    සිය පාක්ෂිකයන්ට පමණක් පෙනෙන සීතාම්බර පට සලුවෙන්
    නැණවතුන් ඉදිරියේ තම නිරුවත නොවැසෙන බවද ඔහු දන්නෙහිය.
    SFගෙ ආගමනයත් සමග බිඳී ඉරි තලන්නට පටන් ගත් සිය ප්‍රතිරූපය
    කිසි දිනක නැණවතුන් හමුවේ පිරියම් කළ නොහැකි බවද ඔහු දන්නෙහිය.
    ඉදින් ජනතාවට කළ සියලු ද්‍රෝහී කම් වල ඵල විපාක
    පසුගිය කාලයේ
    ඔහු දැඩි ලෙස අත් වින්දෙහිය.
    දැනුදු විඳිමින් සිටින්නෙහිය.
    රහසින් ඔහු විඳින එම ඵල විපාක
    ඉක්මනින්ම හෝ ප්‍රමාදවී
    නැවත ප්‍රසිද්ධියේද අත්විඳින දවසක්
    ඔහුඋදාවෙනු නියතය.

    මෙතෙක් ඉවසා සිටියා සේ
    එතෙකුදු ඉවසා සිටිමු.
    සත්‍යය ජය ගනී.

     
    Last edited:

    dumasrc

    Member
    Oct 6, 2009
    3,768
    365
    0
    මැතිවරණයක් අවසක් උනාම ඔවා කොහොමත් පැරදුන පක්ෂය කියන දෙවල් එක කාටත් එකයි:D:D:D:D:D:D:D:D:D:D:D:D:D:D
     

    ranuboy

    Member
    Mar 27, 2007
    1,072
    12
    0
    on Earth
    SF ta P***a deepu meke kattiya ko dan?? innawada?? ubala dapu ahapu hama dekatama utthara dan labila thiyenawa neda desha drohi SF pahara kalawaddoo tikata???