මැතිවරණය ජනවාරි මස 05

athal eka

Member
Oct 29, 2018
418
32
0
මැතිවරණය ජනවාරි මස 05

මැතිවරණ කොමිසමේ සභාපතිගේ මතය
---------------------------
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා තිබේ නම් එවැන්නක් ගැන ඡන්දයක් පැවැත්වීමට තම කොමිසමට හැකියාවක් නොමැති බවයි. ඡන්දයක් පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවීම නීත්‍යාණුකූලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍ය යැයි ඔහු පැවසීය.
 
athal eka

Member
Oct 29, 2018
418
32
0
මහින්ද රාජපක්ෂ ලෝක වාර්තාවක් තබයි. ..
එකම දිනක්වත් පාර්ලිමේන්තු යාමට නොහැකි වූ ලොව එකම අගමැති.
 
athal eka

Member
Oct 29, 2018
418
32
0
45752368_1550971345005886_9043077972717731840_n.jpg
 
TommyJ

Well-known member
  • Aug 5, 2017
    5,530
    714
    113
    Ambepussa
    මැතිවරණ කොමිසමේ සභාපතිගේ මතය
    ---------------------------
    මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා තිබේ නම් එවැන්නක් ගැන ඡන්දයක් පැවැත්වීමට තම කොමිසමට හැකියාවක් නොමැති බවයි. ඡන්දයක් පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවීම නීත්‍යාණුකූලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍ය යැයි ඔහු පැවසීය.

    Ape Facultye kollek katada adambara :D
     
    somalal

    Well-known member
  • Mar 7, 2007
    3,883
    3,130
    113
    Arangala
    මහින්ද රාජපක්ෂ ලෝක වාර්තාවක් තබයි. ..
    එකම දිනක්වත් පාර්ලිමේන්තු යාමට නොහැකි වූ ලොව එකම අගමැති.

    2004-2005 අගමැති මහින්ද නෙ‍ාවෙයිද?