මැතිවරණය ජනවාරි මස 05
මැතිවරණ කොමිසමේ සභාපතිගේ මතය
---------------------------
මැතිවරණ කොමිසමේ සභාපති මහින්ද දේශප්‍රිය මහතා ප්‍රකාශ කර සිටියේ නීති විරෝධීව පාර්ලිමේන්තුව විසිරුවා තිබේ නම් එවැන්නක් ගැන ඡන්දයක් පැවැත්වීමට තම කොමිසමට හැකියාවක් නොමැති බවයි. ඡන්දයක් පැවැත්වීමට පෙර පාර්ලිමේන්තුව විසිරුවීම නීත්‍යාණුකූලද නැද්ද යන්න ගැන ශ්‍රේෂ්ඨාධිකරණයේ තීන්දුවක් අවශ්‍ය යැයි ඔහු පැවසීය.