මේක පොඩ්ඩක් බම්ප් කරන්න හිතුනා
උබටත් හීනියට හිතෙන දේවල් ..බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..



වෛරී දේශපාලනයෙන් ඉවත් වෙන්න!! දුෂණයෙන් බීෂණයෙන් කුඩු එතනෝල් වලින් තොර සමාජයක් උදෙසා මෛත්‍රී සමග එකතු වෙන්න!!
අපිට,
යුද්දේ දිනවපු ජෙනරාල් ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්දට යුද්දේ දිනවන්න හේතු වුනු සාම ගිවිසුම් ගහපු රනිල් මහත්තය ගැන විශ්වාසයක් තියෙනවා!!
මහින්ද සාම ගිවිසුම් ගහන් ඉමු කියපු කාලේ යුද්දෙට පෙලබවපු හෙළ උරුමය වගේ සංවිධාන එකතු වෙලා තියෙනවා!! ඔවුන් ගැන අපිට විශ්වාසයක් තියෙනවා!!
මෛත්‍රී මහත්තයා ලග මහින්ද මහත්තයාගේ වගේ කොටි කාරයෝ ගිවිසුම් ගහගෙන නැ!!
චන්ද්‍රික මහත්මියගේ දකුණු ඇහැ අහිමි කල කොටි සංවිදානයට තව දුරටත් පැවැත්මක් තහවුරු නොකරන බවට අපිට එම මහත්මිය ගැන විශ්වාසයක් තියෙනවා!!
ඉරාජ් ල වගේ සංගීතය කියන දේ කාපු අය නොව සංගීත කලාවට අලුත් සම්ප්රදායක් එක් කල කලාකරුවෝ අපිත් එක්ක අද එකතු වෙලා තියෙනවා!!
මහින්ද වටා සිටින ගොන් රළට වඩා දැනුම තියෙන විශ්ව විද්‍යාල ගුරු සංගමය අද මෛත්‍රී සමග එක වෙලා ඉන්නවා!!
ආණ්ඩුවේ හොර වැඩ එලියට දාන්න බය නැති සුජීව, සජිත් වගේ එඩිතර පිරිසක් අද මෛත්‍රී වට එකතු වෙලා තියෙනවා!!
තව මහින්ද වටා සිටි විද්වතුන් පිරිස අද මෛත්‍රී සමග එකතු වෙලා තියෙනවා!!
ඉතින් අපි තව කුමන සැකයක් මෛත්‍රී පිලිබදව තියාගත යුතුද??
![]()
බැරිවෙලාවත් මහින්ද ආවොත්:
තමා වෙනුවෙන් මැරකම් කෙරු සියල්ලන්ට උසස් තනතුරු දීම,
මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??






බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..
මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..
ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.
ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..





























මෛත්‍රීට ගහපන් කොල්ලෝ වෙන විකල්පයක් නෑ.. උබ හිතනවද තව අවු 7ක් මහින්ද මේක කලොත් ගොඩ යෑමක් තියෙයි කියලා..
ඔය කොටි scene, රට බෙදන කතා බොරු බයිලා බන්. ෆොන්සේකා, රතන හාමුදුරුවෝ, චම්පිකලා ඉන්නකම් ඒ සෙල්ලම් බෑ.. ඔය ආන්ඩුවේ බත් හැලයෝ මඩක් නැති නිසා කරන මවා පෑම්. ඕවට අහු වෙන්න එපා.
ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..

අයි.ටී.එන්. රාජපාක්ෂික සම්‍යයක්දෘෂ්ඨික පෝය දින බණ අසමින්
මාතෘකාව 'සීලය' සම්බන්ධ දේශනාවක්. කොහොම හරි දේශකතුමාට හැකිවුනා "බටහිර කුමන්ත්‍රණ, අතිගරු ජනාධිපතිතුමා, යුධ ජයග්‍රණය" වගේ සුලභ උපමාතෘකා ටිකක් සීලය ආශ්රිත ධර්මදේශනාවට ඔබන්න.
සීලය රැකලා සසර කෙලවර නිවන් දකින්න ඕනේ නම් මහින්දට ජන්දේ දෙන්න කියලා වගේ ටෝන් එකක් තමයි තිබ්බේ.
ai me handa ada nihanda?පාලකයා පත් කරගන්නෙ අපි මහජනතාව.
අපි පාලකයාව පාලනය කරන්න ඕනි එහෙම නොකර පාලකය කරන හැමදෙයක්ම ඉවසන් ඉන්නෙක නිවටකමක්, ජනතා පරමදිපත්ය කොයින්ද එතකොට
රාජකාරියක් සදහා පත්කොට ගත් පුද්ගලයෙක් එම රාජකාරිය තමන්ගෙ අයුතු ආදායම් මාර්ග සහ තමන්ගේ දුශිත හිතවතුන් නෑදැයන් රැකීමට යොදා ගන්නෙ නම් වැරැද්ද පාලකයාගේ නොව ජනතාවගේය. ජනතාව විසින් එවන් පාලකයන් තනතුරු වලින් පහකල යුතුමය.
පාලකයා ඔහුගේ ආරක්ශාවට පලිහක් විදියට යොදාගන්නේ ඔහුගේ දෙපාමුල ආත්ම ගවුරවය සිල්ලරට විකිනු පිඩිත පන්තියේම තේරුනු කොටසකිනි. එහෙයින් එම පිඩිතයා පාලකයාගේ අතකොලුවක් වී තම නියොජිත පිඩිත පන්තියම තලාදමයි.
ප්රජාතන්ත්රවාදී රටක යාවජීව නායකයෝ බිහිවන්නෙ නැත. ජනතා පරමාධිපත්‍ය සියල්ලටම ඉහලිනි. රටේ තීරනාත්මක මොහොතක එම සුවිශාල බලය මැනවින් කලමනාකරණය කරගමු. සන්විධානය වීමෙන් එය බලගන්වමු. දුශිත පාලකයා පන්නා දමමු

පවු බන් මුන්ගේ මානව හිමිකම් උල්ලංගනය කරන්න එපා ත්‍රෙඩ් එක බම්ප් කරලා.. උබල මෙහෙන් අරිනවා ආණ්ඩුව අරහෙන් අරිනවා![]()




බැරිවෙලාවත් මහින්ද ආවොත්:
සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,
----------------------------------------------------------------------------------





බැරිවෙලාවත් මහින්ද ආවොත්:
සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම,
බැරිවෙලාවත් මහින්ද ආවොත්:
සමාජ අන්තර්ජාල සේවාවන් වාරණයට ලක් කිරීම