මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් !

ilanganthilaka

Well-known member
  • Jun 4, 2008
    12,438
    1,004
    113
    wUsmE5u.jpg
     
    මරුසිරා

    Well-known member
  • Mar 5, 2012
    14,353
    1,577
    113
    out of the blue
    ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..

    මචන් මෙතන පුද්ගලයාගෙන් වැඩක් නැහැ .මයිත්‍රී එන්නේ අවුරුදු 6 ක් මහින්දය වගේ පාලනේ කරන්න නෙමේ ..දැනට වල්බුරු නීතිය නැවත යතාතත්වෙට ගෙන්න ..ස්වාදීන කොමිෂන් ගෙනල්ල එකාදිපති ජනාදිපති කම වෙනස් කරලා පාර්ලිමන්ට් එකට වග කියන පාලනයක් ඇති කරන්න .අද ඉන්න හොරිකඩ දුෂිත දේශපාලුවෝ ඉවත් කරලා රටේ පාලනේ සුද්ද කරන්න .

    චම්පික .රත්න හාමුදුරුවෝ ,ෆොන්සේකා රට කොටියට දෙයි කියල හිතන්න පුලුවන්ද ?
    මේවා ඔක්කොම බොරු .මහින්ද ඇයි මෙච්චර මැතිවරණ නීති කඩ කරමින් වැඩ කරන්නේ ?

    අවුරුදු 8 ක් මෙරටේ රජ වුනා .මේපාරත් දින්නොත් මහින්ද රජු නෙමේ මහින්ද god තමයි වෙන්නේ .අනිවා එලකිරිය ඇතුළු සියලු නිදහස් මාදය් වලට සොරිම වෙයි ....
    විරුද්ද වුනොත් සුදුවෑන් වලින් දෙව්ලො යන්න පුළුවන් වෙයි :dull:
     
    නැකැත් රාල

    Well-known member
  • Nov 4, 2013
    8,047
    1,334
    113
    කන්ද උඩරට
    මෛත්‍රී ඇවිත් පිස්සු කෙලියෝත් තව අවුරුදු 6කින් එලවන්න පුලුවන් නමුත් මහින්දයා ආවොත් අවුරුදු 8ක් පරිප්පුව කන්නම වෙනවා.
     
    chami_84

    Well-known member
  • Sep 23, 2008
    21,790
    3,372
    113
    මරුසිරා;17676549 said:
    මචන් මෙතන පුද්ගලයාගෙන් වැඩක් නැහැ .මයිත්‍රී එන්නේ අවුරුදු 6 ක් මහින්දය වගේ පාලනේ කරන්න නෙමේ ..දැනට වල්බුරු නීතිය නැවත යතාතත්වෙට ගෙන්න ..ස්වාදීන කොමිෂන් ගෙනල්ල එකාදිපති ජනාදිපති කම වෙනස් කරලා පාර්ලිමන්ට් එකට වග කියන පාලනයක් ඇති කරන්න .අද ඉන්න හොරිකඩ දුෂිත දේශපාලුවෝ ඉවත් කරලා රටේ පාලනේ සුද්ද කරන්න .

    චම්පික .රත්න හාමුදුරුවෝ ,ෆොන්සේකා රට කොටියට දෙයි කියල හිතන්න පුලුවන්ද ?
    මේවා ඔක්කොම බොරු .මහින්ද ඇයි මෙච්චර මැතිවරණ නීති කඩ කරමින් වැඩ කරන්නේ ?

    අවුරුදු 8 ක් මෙරටේ රජ වුනා .මේපාරත් දින්නොත් මහින්ද රජු නෙමේ මහින්ද god තමයි වෙන්නේ .අනිවා එලකිරිය ඇතුළු සියලු නිදහස් මාදය් වලට සොරිම වෙයි ....
    විරුද්ද වුනොත් සුදුවෑන් වලින් දෙව්ලො යන්න පුළුවන් වෙයි :dull:

    කියලා වැඩක් නැ..බලපන්කෝ දාන ඇඩ් තොගේ..කාටවත් මඩ ගහන්නේ නැ කිය කිය කරන්නේම එක.. :dull:
     
    nvhcc89

    Well-known member
  • Feb 8, 2011
    19,377
    5,821
    113
    ගෙදර/බෝඩිමේ
    මරුසිරා;17676549 said:
    මචන් මෙතන පුද්ගලයාගෙන් වැඩක් නැහැ .මයිත්‍රී එන්නේ අවුරුදු 6 ක් මහින්දය වගේ පාලනේ කරන්න නෙමේ ..දැනට වල්බුරු නීතිය නැවත යතාතත්වෙට ගෙන්න ..ස්වාදීන කොමිෂන් ගෙනල්ල එකාදිපති ජනාදිපති කම වෙනස් කරලා පාර්ලිමන්ට් එකට වග කියන පාලනයක් ඇති කරන්න .අද ඉන්න හොරිකඩ දුෂිත දේශපාලුවෝ ඉවත් කරලා රටේ පාලනේ සුද්ද කරන්න .

    චම්පික .රත්න හාමුදුරුවෝ ,ෆොන්සේකා රට කොටියට දෙයි කියල හිතන්න පුලුවන්ද ?
    මේවා ඔක්කොම බොරු .මහින්ද ඇයි මෙච්චර මැතිවරණ නීති කඩ කරමින් වැඩ කරන්නේ ?

    අවුරුදු 8 ක් මෙරටේ රජ වුනා .මේපාරත් දින්නොත් මහින්ද රජු නෙමේ මහින්ද god තමයි වෙන්නේ .අනිවා එලකිරිය ඇතුළු සියලු නිදහස් මාදය් වලට සොරිම වෙයි ....
    විරුද්ද වුනොත් සුදුවෑන් වලින් දෙව්ලො යන්න පුළුවන් වෙයි :dull:

    නැකැත් රාල;17677309 said:
    මෛත්‍රී ඇවිත් පිස්සු කෙලියෝත් තව අවුරුදු 6කින් එලවන්න පුලුවන් නමුත් මහින්දයා ආවොත් අවුරුදු 8ක් පරිප්පුව කන්නම වෙනවා.

    උබලගේ බොරු බය නෙ බන්,ඔච්චර තහනම් කරන්න ඕනකමක් තිබ්බ නම් යකෝ ඌ අවුරුදු 9ක් හිටියා තහනම් කරන්නෙපැයි... චමින්දගෙ පුස් වෙඩිල්ල වගේ චන්ද්‍රිකා හරි රනිල් හරි ඉන්න කාලෙක උන්ට විරුච්චව කරා නම් චමින්දය දැන් බොරැල්ල කනත්තෙ..

    චම්පිපිකගෙත් දිව දෙකේ ටෝක්ස් දෙන්නෙ,ඉස්සර කේපී කරුණා හොඳයිලු,දැන් මේ එක පාරට නරක් වෙලා තියෙන්නෙ ලොල් :lol:
     
    urbanlogo

    Active member
  • Feb 2, 2007
    1,351
    22
    38
    5 වෙනි මණ්ඩලයේ
    ---------------------------------------------------------------
    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    මහින්ද ආවොත්:no:

    මෙතෙක් නොතිබූ රැකියා අවස්ථා බර ගණනක් හදිසියේම ඇතිකිරීම ,

    මෙතෙක් නොආ නැවු හම්බන්තොටට පැමිණීම,

    අරලියගා මන්දිරයට රත්තන් ටයිල් ඇල්ලීම ,

    මෙතෙක් බෙහෙත් නොතිබූ රෝහල් බෙහෙත් වලින් හදිසියේ පිරවීම ,

    අධ්‍යාපන ක්ෂේත්‍රයේ මුල් බැසගත් විෂමතා හදිසියේ නැති කිරීම,

    දවසක දැනට කන්න දෙන 5000ක් පිරිස වැඩි කරලා දවසකට 30000ක්ට පමණ අරලියගහා මැදුරේ දන්සැල් දීම ..
    --------------------------------------------------------------

    -- රජයේ මාධ්‍ය කියන පරිදි මැතිවරණය නිමවූ විගස සිදුවන දේවල් ( නයිTN පචවාහිනිය : --

    සරත් ෆොන්සේකා, රනිල ඇතුළු මයිත්‍රී , චම්පික ,රතන හිමි , සොබිත ස්වාමින්වහසේ සහය සහා අනෙකුත් පක්ෂවල එකතුවෙන් ආණ්ඩුවක් ආවොත් :

    සියලු රණවිරුවන් නොපමාව කුදලාගෙන ගොස් ඇමරිකාවට භාරදීම ,

    සියලු දෙමල ජනයාට තුවක්කු ලබාදී යුධ කරන ලෙස ඉල්ලා සිටීම ,

    හොදට තියෙන ශ්‍රීලංකාව මැදින් ඉරක් ගසා රටවල් දෙකක් කර මෙගා පාටියක් දැමීම,

    මහින්ද විදුලි පුටුවට රැගෙන යෑම,

    -------------------------------------------------------------------------------
    මහින්දගේ නින්දිත රාජ්‍ය මාධ්‍ය අසරණ වී පැහැදිලි ඒකාධිපති බලලොබි මහින්ද නිසා හදිසි මැතිවරණයක් ගෙනෙල්ලා බලයට එන්න මහින්ද දගලන්නේ රටට තියෙන ආදරයටද ? එහෙමත් නැත්නම් තුන්වෙනිපාරටත් රට කාලා තමන්ගේ වත් කම් වැඩි කරගන්නද ??

    You do not understand, do you?..ITN is a state owned service. It's not owned by Mahinda. So if mahinda loses power and Maithri comes in, then ITN will immediately turn to his side. All the heads of institute will be replaced. If you cannot remember, the same thing happened after 2001 elections. Till the elections day all the government media were praising the People's Alliance, But right after their defeat they started praising UNP. It's fairly simple. :P:P
     
    Mickey_lk

    Member
    Jan 19, 2011
    452
    23
    0
    ෙගදර
    ඔන්න ඔය තුන්කට්ටුව ඉන්න නිසා තමයි බං පොඩි හරි විශ්වාසයක් තියෙන්නෙ.. රනිල්, චන්ද්‍රිකා විතරක් ගේමට බැස්සා නම් ලොවෙත් ඡන්දෙ නම් දෙන්නෙ නැහැ..

    මචන් මෙන්න මෙක බලපන් දැනට මාසෙකට විතර උඩදි තමයි මෙක දැක්කෙ.
    හැබැයි ඇත්ත නැත්ත බලන්න ඔය පොත හොයාගෙන කියවන්න ඔන.

    <<<<2009 අප්‍රේල් මස 16 වැනිදා “ලංකාදීප” පුවත්පතේ පළවූ උපුල් ජෝශප් ප්‍රනාන්දුගේ “ගුරුදා විග්‍රහය” ලිපිය>>>>>

    https://bandaragama.wordpress.com/2009/10/31/2341/
     
    jayanathek

    Well-known member
  • Dec 18, 2008
    9,585
    3,551
    113
    වැඩක් වෙයි කියල හිතන්න බැ. මම දන්න අපේ පළාතේ කුඩු මුදලාලිත් මෛත්‍රී කරන්න පටන් අරන්. මාර කැම්පේන් එකක් කරනවා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    බම්ප් කොල්ලො.. තීරණයක් ගන්න බැරිව මේ දවස්වල මානසිකව වැටිලා ඉන්නෙ..

    පිස්සු නම් කෙලින්න හදන්න එපා. එක අරමුණක හිටපන්.
    අද රෑ 12 වෙන්න කලින් දාපන්
    අදින් පස්සේ මැතිවරණ ප්‍රචාරණය තහනම් නේ

    :rofl::rofl::rofl:

    :angry::angry::angry:
    කුණු හරප වැඩ නම් කරන්න හදන්න එපා මල්ලී

    :yes::yes::yes:
     
    lankawmlp

    Well-known member
  • Dec 15, 2013
    2,687
    741
    113
    ඔය දේශනා කරලා තියෙන්නේ රාජපක්ෂ ජාතකේ නේ!!!
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    මෛත්‍රීට කොහොමත් නඩු වැටෙනවා 9 න් පස්සේ... දැනුත් අත්තදන්ග්ය්වට ගන්නේ නැත්තේ නැත්තම් එකටත් කියයි යහපාලනය නෑ කියලා... එන දහම්ගේ ෆ්‍රන්ක් කෙස් ඒක ඔප්පුවෙලා තියෙන්නේ...
    එතකොට අපහස නඩු වැටෙයි හොර හම්කර කියල බොරුවට කෑගහපු එකට... චන්ද්‍රිකාගේ ප්‍රජ අයිතියට කෙලවෙනවා...:yes: ඔය ටික වෙනවා
     
    තර්ක ඔක්කොම ඉවර වෙලා නේද? එකෙක් භ්‍රාන්ත වෙලා "හිටං හිටං හිටං" ගානවා. අනෙකා මෙලෝ සිහියක් නැතිව copy paste කරනවා. තවකෙක් "අවලං හැත්ත, බල්ලොන්ට රිදිලා" ගගා කෑගහනවා. අවසානයේ දැන් උඹ පලිගැනීම ගැන දවල් හීන දකිනවා. පිරිහීම දැන් සම්පූර්ණයි වගේ.
     
    Dilwaale

    Member
    Dec 12, 2014
    7,203
    761
    0
    තර්ක ඔක්කොම ඉවර වෙලා නේද? එකෙක් භ්‍රාන්ත වෙලා "හිටං හිටං හිටං" ගානවා. අනෙකා මෙලෝ සිහියක් නැතිව copy paste කරනවා. තවකෙක් "අවලං හැත්ත, බල්ලොන්ට රිදිලා" ගගා කෑගහනවා. අවසානයේ දැන් උඹ පලිගැනීම ගැන දවල් හීන දකිනවා. පිරිහීම දැන් සම්පූර්ණයි වගේ.
    මේවා පලිගැනීමද ඕයි?????:rofl::rofl::rofl:
     
    Similar threads