මැතිවරණ නීතියට අනුව අද රාත්‍රී 12 පසු කිසිදු මැතිවරණ ප්රචාරක කටයුතුවල නිරත වන්නට බෑ එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණට සහාය පළ කරන අපගේ එලකිරි මිතුරනි 17 වෙනිදා නව ජනාධිපති ලෙස ගෝඨාභය මහතා දිවුරුම් දෙන තෙක් අපි ඉවසීමෙන් යුතුව බලා සිටිමු එතෙක් දෙශපාලන පොසට් වලින් වැලකී සිටිමු ගෝඨාභය මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි
මැතිවරණ නීති රීති මායිම් නොකොට තවමත් මඩ ප්‍රචාර කටයුතු කරන අනිකුත් පක්ෂ වලඅය දකින්නට ලැබෙනවා නමුත් අපගේ දේශපාලනය එය නොවෙයි
මගේ මව්බිමට ජයවේවා..!




Moko horu alluwe neththe 5yrs gvt ekak thibila.
[SIZE=""]හොරු ඇල්ලුවට වැඩක් නෑනේ නඩු කාරයෝ අස් වෙනවා නං, දැන් ගෝටගේ නඩු අවුරුදු ගනං කල් යනවා ඇයි? නඩු කාරයෝ නඩු බාර අරන් හිටි ගමන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියල අස්වෙනවා. මේ අපේ රටේ දුෂිත බවේ හැටි. අනිත් එක සුදු වෑන් වලින් උස්සනව වගේ හොරු අල්ලන්න බැහැ. හොරා හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි, හොරකම ඔප්පු කරන්න සාක්ශි ඕනේ. මේ අවුරුදු 5ට එක මාද්යවෙදියෙක් මැරුවේ නැහැ. රාජ්‍ය ආයතන, අධිකරණය ස්වාදීන කලා. ඒවල වටිනාකම ගොන් බයියොන්ට නම් තේරෙන්නේ නැහැ. [/SIZE]







2015 ජනවාරි චන්දෙ දවසේ සුනාමි හොරා ඔහොම කීවාද කොහොමද නටපු නැටුම් අමතක නෑ....






හොරු ඇල්ලුවට වැඩක් නෑනේ නඩු කාරයෝ අස් වෙනවා නං, දැන් ගෝටගේ නඩු අවුරුදු ගනං කල් යනවා ඇයි? නඩු කාරයෝ නඩු බාර අරන් හිටි ගමන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියල අස්වෙනවා. මේ අපේ රටේ දුෂිත බවේ හැටි. අනිත් එක සුදු වෑන් වලින් උස්සනව වගේ හොරු අල්ලන්න බැහැ. හොරා හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි, හොරකම ඔප්පු කරන්න සාක්ශි ඕනේ. මේ අවුරුදු 5ට එක මාද්යවෙදියෙක් මැරුවේ නැහැ. රාජ්‍ය ආයතන, අධිකරණය ස්වාදීන කලා. ඒවල වටිනාකම ගොන් බයියොන්ට නම් තේරෙන්නේ නැහැ.
අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.
ඔය ටෙන්සොන් එක නැතිකරගන්න ආයිබෝං... වැල්කොහිල මිටක් මලවලා කන්න.. හිස්බඩ... ඔහොම වියරුවෙන් ඉන්න හොඳනෑ හරිදවස්තුවට....
ඔය කියන මාධ්‍ය දෙක විතරයි එයාලට අනිත් අයට රාජ්‍ය මාධ්‍ය දෙකක් + පෞද්ගලික මාධ්‍ය දෙකක් සපෝර්ට් කරනව කියලා ප්‍රස්ථාර සහිතව මැ.කෝ. පෙන්නුවා. ඒ වගේ නිවුස් ගොඩාක් ඔහේල දකිනවා අඩුයි නේ. අනික මාධ්‍යයේ රඟනවට වඩා ප්‍රායෝගිකව පෙන්නපු හැකියාව වටිනවා..
ස්තූතියි.


හා එච්චරද??
ඔය ටෙන්සොන් එක නැතිකරගන්න ආයිබෝං... වැල්කොහිල මිටක් මලවලා කන්න.. හිස්බඩ... ඔහොම වියරුවෙන් ඉන්න හොඳනෑ හරිදවස්තුවට....
ඔය කියන මාධ්‍ය දෙක විතරයි එයාලට අනිත් අයට රාජ්‍ය මාධ්‍ය දෙකක් + පෞද්ගලික මාධ්‍ය දෙකක් සපෝර්ට් කරනව කියලා ප්‍රස්ථාර සහිතව මැ.කෝ. පෙන්නුවා. ඒ වගේ නිවුස් ගොඩාක් ඔහේල දකිනවා අඩුයි නේ. අනික මාධ්‍යයේ රඟනවට වඩා ප්‍රායෝගිකව පෙන්නපු හැකියාව වටිනවා..
ස්තූතියි.
යමක් තේරුම් ගැනීමට නොහැකි මෝඩයකු සමග වාදයට නොයන්න ඔවුන් ඔබව ඔවුන්ගේ පහත මට්ටමට ඇදගනී එම නිසා නිශ්ශබ්දතාවය දහස් වටී![]()


