මැතිවරණ_නීතියට ගරු කරමු

shamil45

Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113
    76608814_103784667748415_7628706063453257728_o.jpg

    Mahindha, Gota,SF -leadership patalawaganna epa.
     
    pradeepkuma83

    Member
    Jul 7, 2016
    393
    24
    0
    මැතිවරණ නීතියට අනුව අද රාත්‍රී 12 පසු කිසිදු මැතිවරණ ප්‍රචාරක කටයුතුවල නිරත වන්නට බෑ එම නිසා ගෝඨාභය රාජපක්ෂ මහතාට සහ පොදුජන පෙරමුණට සහාය පළ කරන අපගේ එලකිරි මිතුරනි 17 වෙනිදා නව ජනාධිපති ලෙස ගෝඨාභය මහතා දිවුරුම් දෙන තෙක් අපි ඉවසීමෙන් යුතුව බලා සිටිමු එතෙක් දෙශපාලන පොසට් වලින් වැලකී සිටිමු ගෝඨාභය මහතා සියලු දෙනාගෙන් ඉල්ලා සිටින්නේ එයයි

    මැතිවරණ නීති රීති මායිම් නොකොට තවමත් මඩ ප්‍රචාර කටයුතු කරන අනිකුත් පක්‍ෂ වලඅය දකින්නට ලැබෙනවා නමුත් අපගේ දේශපාලනය එය නොවෙයි

    මගේ මව්බිමට ජයවේවා..!

    :yes::yes::yes::yes:
     
    Harvard-Bio

    Banned
    Feb 26, 2016
    5,204
    334
    0
    Moko horu alluwe neththe 5yrs gvt ekak thibila.

    හොරු ඇල්ලුවට වැඩක් නෑනේ නඩු කාරයෝ අස් වෙනවා නං, දැන් ගෝටගේ නඩු අවුරුදු ගනං කල් යනවා ඇයි? නඩු කාරයෝ නඩු බාර අරන් හිටි ගමන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියල අස්වෙනවා. මේ අපේ රටේ දුෂිත බවේ හැටි. අනිත් එක සුදු වෑන් වලින් උස්සනව වගේ හොරු අල්ලන්න බැහැ. හොරා හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි, හොරකම ඔප්පු කරන්න සාක්ශි ඕනේ. මේ අවුරුදු 5ට එක මාද්‍යවෙදියෙක් මැරුවේ නැහැ. රාජ්‍ය ආයතන, අධිකරණය ස්වාදීන කලා. ඒවල වටිනාකම ගොන් බයියොන්ට නම් තේරෙන්නේ නැහැ.
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113

    [SIZE=""]හොරු ඇල්ලුවට වැඩක් නෑනේ නඩු කාරයෝ අස් වෙනවා නං, දැන් ගෝටගේ නඩු අවුරුදු ගනං කල් යනවා ඇයි? නඩු කාරයෝ නඩු බාර අරන් හිටි ගමන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියල අස්වෙනවා. මේ අපේ රටේ දුෂිත බවේ හැටි. අනිත් එක සුදු වෑන් වලින් උස්සනව වගේ හොරු අල්ලන්න බැහැ. හොරා හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි, හොරකම ඔප්පු කරන්න සාක්ශි ඕනේ. මේ අවුරුදු 5ට එක මාද්‍යවෙදියෙක් මැරුවේ නැහැ. රාජ්‍ය ආයතන, අධිකරණය ස්වාදීන කලා. ඒවල වටිනාකම ගොන් බයියොන්ට නම් තේරෙන්නේ නැහැ.
    [/SIZE]

    අම්බරුවා පුතා..,
    ගොඩ දවසකින් දැක්කේ..
    :lol::lol::lol::lol::lol::lol::lol:
     
    hitter

    Well-known member
  • Dec 4, 2016
    4,375
    6,477
    113
    2015 ජනවාරි චන්දෙ දවසේ සුනාමි හොරා ඔහොම කීවාද කොහොමද නටපු නැටුම් අමතක නෑ....
     
    udsic

    Well-known member
  • Mar 16, 2008
    3,102
    1,035
    113
    2015 ජනවාරි චන්දෙ දවසේ සුනාමි හොරා ඔහොම කීවාද කොහොමද නටපු නැටුම් අමතක නෑ....

    2015 ජනවාරි උබ එළකිරියේ ඉදලත් නෑ..
    :lol::lol::lol::lol::lol::lol:
     
    shamil45

    Well-known member
  • Aug 23, 2016
    3,202
    2,102
    113

    හොරු ඇල්ලුවට වැඩක් නෑනේ නඩු කාරයෝ අස් වෙනවා නං, දැන් ගෝටගේ නඩු අවුරුදු ගනං කල් යනවා ඇයි? නඩු කාරයෝ නඩු බාර අරන් හිටි ගමන් කොන්ෆ්ලික්ට් ඔෆ් ඉන්ට්‍රස්ට් කියල අස්වෙනවා. මේ අපේ රටේ දුෂිත බවේ හැටි. අනිත් එක සුදු වෑන් වලින් උස්සනව වගේ හොරු අල්ලන්න බැහැ. හොරා හොරකම් කරන්නේ අහුවෙන්න නෙවෙයි, හොරකම ඔප්පු කරන්න සාක්ශි ඕනේ. මේ අවුරුදු 5ට එක මාද්‍යවෙදියෙක් මැරුවේ නැහැ. රාජ්‍ය ආයතන, අධිකරණය ස්වාදීන කලා. ඒවල වටිනාකම ගොන් බයියොන්ට නම් තේරෙන්නේ නැහැ.

    Ekathamai kiyanne meweddi hiretadapu eka SPFP ,UNP ekekwath ne. Un okkoma deal danawa. Eka minissunta therenne. Ohoma thamai CNTRL BNK case ekatath wenne.
     
    Lejayange

    Well-known member
  • Mar 23, 2015
    18,950
    5,584
    113
    අනේ පලයන් ගොන් බූරුවෝ, ගොන් කම තිබ්බට උම්බෑ කියන්නේ නැතුව. කුඩ්ඩන්ගේ, ගංජා කාරයින්ගේ චැනල් වලින් අසීමිතව අසාධාරණ විදිහට පබ්ලිසිටි අරන් ලැජ්ජ නැතුව තව මැතිවරණ නීති ගැන දොඩවන්න එනවා, පලයන් මෝඩයා.

    ඔය ටෙන්සොන් එක නැතිකරගන්න ආයිබෝං... වැල්කොහිල මිටක් මලවලා කන්න.. හිස්බඩ... ඔහොම වියරුවෙන් ඉන්න හොඳනෑ හරිදවස්තුවට....

    ඔය කියන මාධ්‍ය දෙක විතරයි එයාලට අනිත් අයට රාජ්‍ය මාධ්‍ය දෙකක් + පෞද්ගලික මාධ්‍ය දෙකක් සපෝර්ට් කරනව කියලා ප්‍රස්ථාර සහිතව මැ.කෝ. පෙන්නුවා. ඒ වගේ නිවුස් ගොඩාක් ඔහේල දකිනවා අඩුයි නේ. අනික මාධ්‍යයේ රඟනවට වඩා ප්‍රායෝගිකව පෙන්නපු හැකියාව වටිනවා..

    ස්තූතියි.

    • Like
    Reactions: yosh371

    :lol::lol::lol:හා එච්චරද??
    දැන් ඉඳලාම ගොඩ වෙදකමත් පැත්තකින් කරගනින් 16 වෙනිදයින් පස්සේ ගතමන්ට් එක නෑනේ..නේහ්?
     
    danzka

    Well-known member
  • Feb 8, 2018
    1,356
    147
    63

    ඔය ටෙන්සොන් එක නැතිකරගන්න ආයිබෝං... වැල්කොහිල මිටක් මලවලා කන්න.. හිස්බඩ... ඔහොම වියරුවෙන් ඉන්න හොඳනෑ හරිදවස්තුවට....

    ඔය කියන මාධ්‍ය දෙක විතරයි එයාලට අනිත් අයට රාජ්‍ය මාධ්‍ය දෙකක් + පෞද්ගලික මාධ්‍ය දෙකක් සපෝර්ට් කරනව කියලා ප්‍රස්ථාර සහිතව මැ.කෝ. පෙන්නුවා. ඒ වගේ නිවුස් ගොඩාක් ඔහේල දකිනවා අඩුයි නේ. අනික මාධ්‍යයේ රඟනවට වඩා ප්‍රායෝගිකව පෙන්නපු හැකියාව වටිනවා..

    ස්තූතියි.

    SIRASA redi nathiwa kade yanawa eva pen na
     
    • Like
    Reactions: Lejayange

    sithija.h

    Well-known member
  • Nov 21, 2008
    9,679
    5,904
    113
    Matara
    යමක් තේරුම් ගැනීමට නොහැකි මෝඩයකු සමග වාදයට නොයන්න ඔවුන් ඔබව ඔවුන්ගේ පහත මට්ටමට ඇදගනී එම නිසා නිශ්ශබ්දතාවය දහස් වටී :yes:
     
    yakshaya

    Well-known member
  • Aug 31, 2008
    18,248
    4,298
    113
    මම දන්න සුදේව නම් එයාගෙ චන්දෙත් අනුරට දෙන්නෙ.
     
    SuperX

    Well-known member
  • Jan 12, 2016
    2,556
    1,362
    113
    Rathnapure
    යමක් තේරුම් ගැනීමට නොහැකි මෝඩයකු සමග වාදයට නොයන්න ඔවුන් ඔබව ඔවුන්ගේ පහත මට්ටමට ඇදගනී එම නිසා නිශ්ශබ්දතාවය දහස් වටී :yes:

    :yes::yes::yes:
     
    csoftlanka

    Well-known member
  • Dec 22, 2017
    476
    442
    63
    sankruthika amathyansaya thibilath Sajithta beri una Mulativu Gurukanda bera ganna. power supply dena eka walakkuwa.

    ithin kohomada budu dahamata priority deela andu karanne?