මැතිව්ස් ගේ අත්තනෝමතික වැඩපිලිවෙල

WhiteWalker

Member
Sep 15, 2015
18,612
1,328
0
16
North
reputation_neg.gif

මැතිව්ස් ගේ අත්තනෝමතික... 01-20-2017 12:34 PM onna umba epa qwwa hindama umbe ammata hikuwa ponnayo

අම්ම මගේ ලඟ එහා පැත්තෙ දැන් ගොඩක් වෙලා ඉඳන් හිටියෙ... ඔය කියන විදියෙ මුකුත් කරන්න කවුරුත් ආවෙ නෑ... උඹ ගෙදර වරද්දගෙනද කොහෙද..:sorry:

:baffled: :baffled:
 
nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
ගරු කරනව කියල අනික් ආගමේ කරන දේවල් කරන සිරිතක් නෑනේ. සද්ද නැතුව අනික් අයට ඒ වැඩේ කරගන්න දීල ඉන්න එකයි ගරු කිරීම.

ai alluwahama moko wenne

eka thama nihathamani kamak naha
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ai alluwahama moko wenne
    eka thama nihathamani kamak naha
    ඇල්ලුව කියල මුකුත් වෙන්නේ නෑ තමයි බන්, මුරලි එහෙම පිරිත් පැන් බීල පිරිත් නුලකුත් බඳින ෆොටෝ තියෙනවා. පුළුවන් නං හොඳයි. හැබැයි නොකරා කියල ඒක වැරද්දක් කියන්න බෑනෙ බන්. ඒක උගේ නිදහස.

    උඹල මේ පොඩි පොඩි දේවල් අල්ලගෙන ලොකුවට කෑ ගහනව
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ගරු කරනව කියල අනික් ආගමේ කරන දේවල් කරන සිරිතක් නෑනේ. සද්ද නැතුව අනික් අයට ඒ වැඩේ කරගන්න දීල ඉන්න එකයි ගරු කිරීම.

    මචන් ක්‍රිස්තියාන් යාළුවො මට ගොඩක් නෑ හැබැයි ඉන්න එකෙක්වත් කිසිම අන්තගාමී හැඟීමක් නෑ. අපි පන්සිල් ගන්නකොට සමහරු ගාථා කියනවා. කියන ඒවයේ තේරුමක් උන් දන්නේ නැතුව ඇති හැබැයි උන් අත් දෙක පල්ලෙහාට ඩාගෙන ඉන්නේ නෑ. අපි වඳින්න කියලා බල කරලත් නෑ හැබැයි උන් එහෙම කරනවා. ඔෆිස් එකේ කියපු පිරිතෙදි මටත් ඉස්සර වෙලා පිරිත් වතුරත් බීලා පිරිත් නූලුත් අතේ ගැට ගහගත්ත එකෙක් හිටියා. ඌම තමයි හාමුදුරුවන්ගේ කකුල් හේදුවෙත්. ඔන්න ඕකයි බන් සහජීවනය කියන්නේ. අපිත් නත්තලට සැරසිලි කරනවා. ක්‍රිස්තියානි ආගමික පරිසරයක නෙවෙයි ඉන්නේ නැත්නම් ඒ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. අනික බන් අද මැතිව්ස් ඔහොම හිටියට, කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල සෝක් එකට අල්ලන් හිටිය එකෙක්
     
    ඇත්ත මචන් එහෙම අය ඉන්නව, කවුරුහරි එහෙම කරනවනං ඒක එයාගෙ තියෙන හොඳ ගුණයක්. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ. කරොත් හොඳයි නොකර හිටිය කියල ප්‍රශ්නයක් නෑ. වෙන ආගමිකයෙක්ට බෞද්ධ වත්පිළිවෙත් කරන්න කියල බල කරන්න හෝ එයා එහෙම හිතල කරයි කියල බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ. උගේ ඒ අයිතියට ගරු කරන එකත් සහජීවනයේම කොටසක් තමා. අනික මෙතන මැතිව්ස් අපහාසයක් උපහාසයක් වෙන දෙයක් කරා නං, පිරිත් කියද්දී ෆෝන් එක ඔබ ඔබ හිටියනං, හිනාවෙවී අහක බලාගෙන කාත් එක්ක හරි කතා කර කර හිටියනං, වැඩේ මගඇරලා කාමරෙන් එලියට ගියානං ඔන්න වැරදි කියන්න පුළුවන්. එත් මේ අත්දෙක බැඳගෙන අදාළ වැඩේ ඉවරවෙනකන් සාවධානව පිටිපස්සෙන් බලන් ඉන්න එකේ ඇති වරදක් මට නං පෙන්නේ නෑ. :oo:

    අනික ඔය පිරිත් නුල අල්ලාගෙන ඉන්න එකෙක්වත් හරියට පිරිත් අහනව කියල මම නං හිතන්නෙ නෑ, ඩිල්ශාන් වෙන මොනවද හිත හිත ඉන්නෙ, සුරංග ලක්මාල් වෙනම කල්පනාවක, තව එකෙක් වැඳගෙනත් නෙවේ අමුතු විදිහකට ඉන්නෙ. ගොඩක් උන් ගෙදර ගෑනිව මතක් කරගෙන ඉන්නවද දන්නෙත් නෑ දුර ගමනක් යන හින්ද. එහෙව් එකේ අපි මේ බෞද්ධ නොවන එකෙක් අල්ලගෙන උට මඩ ගහනව පිරිත් නූල අල්ලගෙන නෑ කියල.
     
    මස් ඇහෙන් බලලා, කවුරු ගැන මොනා හිතනවද කියලා හරියටම කියන්න බෑනේ බන්. හැබැයි හැසිරීම කියන්න පුළුවන්. මඩ ගහනවා නම් බන් මුරලිලට වාස්ලට සනත්ට රසල්ටත් මඩ ගහනවා. මෙතන එහෙම එකක් නෑ.

    මැතිව්ස් ඕක අල්ලන් හිටියේ නැති එක ප්‍රශ්නයක් නෑ මචන්. කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල අල්ලන් ඉන්න තිබ්බ උනන්දුවට දැන් මොනා වෙලාද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    මස් ඇහෙන් බලලා, කවුරු ගැන මොනා හිතනවද කියලා හරියටම කියන්න බෑනේ බන්. හැබැයි හැසිරීම කියන්න පුළුවන්. මඩ ගහනවා නම් බන් මුරලිලට වාස්ලට සනත්ට රසල්ටත් මඩ ගහනවා. මෙතන එහෙම එකක් නෑ.

    මැතිව්ස් ඕක අල්ලන් හිටියේ නැති එක ප්‍රශ්නයක් නෑ මචන්. කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල අල්ලන් ඉන්න තිබ්බ උනන්දුවට දැන් මොනා වෙලාද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.

    පිරිත් නුල අල්ලන්න තිබ්බ උනන්දුව දැන් කොහෙද, එහෙම එකක් තිබ්බද අපිට වැඩක් නෑ බන් ඌ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් හැටියට හරියට බැට් එකයි බෝලෙයි අල්ලනවද කියලයි අපි බලන්න ඕනේ. ඒවයි ප්‍රශ්න. ඒ ඇර වෙන ඌ කරන කියන ඒව අපිට වෙනස් කරන්න බෑ එහෙම වෙනස් කරන්න ඌ බැඳිලත් නෑනෙ.

    අනික දැන් කොහොමත් මූ කරන ඔක්කොම අපිට ඇදට පෙන්නේ මැච් පරදින හින්ද. අද මැච් එකවත් දින්නොත් ඕව ඔක්කොම අමතක වෙලා යයි.
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83

    මැතිව්ස් ඕක අල්ලන් හිටියේ නැති එක ප්‍රශ්නයක් නෑ මචන්. කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල අල්ලන් ඉන්න තිබ්බ උනන්දුවට දැන් මොනා වෙලාද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.

    :yes::yes::yes:
     
    Jun 23, 2016
    1,044
    136
    0
    Maharagama
    බෞද්ධයෙක් නෙවෙයිනේ.අල්ලන නාල්ලන එක උගෙ වැඩක්.
    අපි වුනත් "ඉස්සර" කරලා "දැන්" නොකරන කොච්චර දේවල් තියෙනවද? :confused:
     
    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    පිරිත් නුල අල්ලන්න තිබ්බ උනන්දුව දැන් කොහෙද, එහෙම එකක් තිබ්බද අපිට වැඩක් නෑ බන් ඌ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් හැටියට හරියට බැට් එකයි බෝලෙයි අල්ලනවද කියලයි අපි බලන්න ඕනේ. ඒවයි ප්‍රශ්න. ඒ ඇර වෙන ඌ කරන කියන ඒව අපිට වෙනස් කරන්න බෑ එහෙම වෙනස් කරන්න ඌ බැඳිලත් නෑනෙ.

    අනික දැන් කොහොමත් මූ කරන ඔක්කොම අපිට ඇදට පෙන්නේ මැච් පරදින හින්ද. අද මැච් එකවත් දින්නොත් ඕව ඔක්කොම අමතක වෙලා යයි.

    මැතිව්ස් ගැන නම් ඉස්සර ඉඳන්ම විවේචන නොතිබ්බා නෙවෙයි. ඩිල්ශානුත් කිව්වනේ. අනික තරංග මැතිව්ස්ට වඩා ජ්‍යෂ්ඨ නිසා ඌවත් කපනවා.

    පෞද්ගලික දක්ෂතා කාලෙන් කාලෙට අඩු වැඩි වීම් වෙන එක සාධාරණ නිසා ඒක ප්‍රශ්ණයක් නෑ. කැප්ටන්ට වැඩිපුර ගෙවන එකේ ටීම් එකේ කැප්ටන් හැටියට බැට් එකයි බෝලෙයි විතරක් අල්ලලා මදියි නේද. ටීම් එක දිනවන්නත් ඕනේ නේද. දිනවන්න බැරි නම් නායකත්වය වෙන කෙනෙකුට බාර දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. චන්දිමාල් ටී20 ෆයිනල් එකේදි මාලිංගට දීලා පැත්තකට උනේ. කෝ එහෙම කරන්නෙත් නෑනේ. අඩුම ගානේ තාවකාලිකව වත් අයින් වෙන්නේ නෑනේ.
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    වෙනකන්
    මැතිව්ස් ගැන නම් ඉස්සර ඉඳන්ම විවේචන නොතිබ්බා නෙවෙයි. ඩිල්ශානුත් කිව්වනේ. අනික තරංග මැතිව්ස්ට වඩා ජ්‍යෂ්ඨ නිසා ඌවත් කපනවා.

    පෞද්ගලික දක්ෂතා කාලෙන් කාලෙට අඩු වැඩි වීම් වෙන එක සාධාරණ නිසා ඒක ප්‍රශ්ණයක් නෑ. කැප්ටන්ට වැඩිපුර ගෙවන එකේ ටීම් එකේ කැප්ටන් හැටියට බැට් එකයි බෝලෙයි විතරක් අල්ලලා මදියි නේද. ටීම් එක දිනවන්නත් ඕනේ නේද. දිනවන්න බැරි නම් නායකත්වය වෙන කෙනෙකුට බාර දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. චන්දිමාල් ටී20 ෆයිනල් එකේදි මාලිංගට දීලා පැත්තකට උනේ. කෝ එහෙම කරන්නෙත් නෑනේ. අඩුම ගානේ තාවකාලිකව වත් අයින් වෙන්නේ නෑනේ.

    එහෙම ඉතින් කැප්ටන්ට තනියම මැච් දිනවන්න බෑනේ බන්, අනික් උනුත් ගහන්න ඕනේ. ටෙස්ට් සිරිස් එකෙත් වැඩිම ලකණු ගැහුවේ මැතිව්ස්ද කොහෙද. අනික් උන් ගහන්නෙ නැත්තන් උට අතින් අල්ලලා බැට් කරවන්න බෑනේ කැප්ටන් කියල.

    නායක කමෙනුත් අයින් වෙලා වෙන දෙන්න කෙනෙක් නෑනේ. දෙනවනං 2019 ලෝක කුසලානේ බලාගෙන දෙන්න ඕනේ. තේරීම් කමිටුවත් කියනවනං උන්ට මැතිව්ස් හොඳයි කියල ආය අපි මොනවා කියන්නද.
     
    nir83k

    Well-known member
  • May 21, 2010
    2,218
    635
    113
    මෙතන න්ම් පේන්න තියෙන්නෙ උගෙ උද්ධච්චකම වගේ,අපි වගේ සාමාන්ය මනුස්සයෙක් ඔහොම තැනකදි හැසිරෙන විදියයි ඌ වගේ තැනක් තියෙන මනුස්සයෙක් හැසිරෙන්නෙ ඕනෙ විදිහෙයි වෙනසක් තියෙනවා,මන් හිතන්නෙ ටීම් එකේ captaincy එක ලැබුනාට මොලේ වැඩිවුනෙ නැහැනෙ,කොහොමටත් මම දන්න විදිහට මෙයා අහංකාර චරිතයක්,,සමහර විට ඌ නොදන්න දෙයක් නිසා අදාළ නැති විදියට පැත්තකට වෙලා ඉන්නවා වෙන්න පුලුවන්,නමුත් ඔය වගේ වෙලාවක අනිත් අය කරන විදියට හිටිය කියලා ඌට මදි පාඩුවක් වෙන් නැහැනෙ,,