මැතිව්ස් ගේ අත්තනෝමතික වැඩපිලිවෙල

nai_silva

Banned
Nov 18, 2015
5,091
503
0
මැතිව්ස් ගේ අත්තනෝමතික වැඩපිලිවෙල

16142610_594823384049317_5903390878280418725_n.jpg

ඌ පිරිත් නූල ප්‍රතික්ෂේප කරනව වගේම තමයි කණ්ඩායමට එන්න දක්ෂතා තියෙන බෞද්ධ කොල්ලො ටික කපන්නෙත්.තව දෙයක්.මෙිව කතා කරල ආගම් බේද ඇති කරන්න එපා කියල සමහරු පොර ටෝක් දෙනව.ඌ ගාව ඔය කියන එක තිබුන නම් පිරිත් නූල ප්‍රතික්ෂේප කරයිද බන්??
පිරිත් නූලක් ඇල්ලුවා කියල ඇදැහිල්ලක් වෙන්නෙ නෑ ..
අපේ ඕන තරම් කතොලික යාලුවො ඉන්නව පිරිත් නූල් බදින පිරිත් අහන...
අනිත් එක තේරුම් ගනින් මේ රට එක එකා යටත් කර ගත්තට පස්සෙ උන් මේ රටට බලෙන් පටවපු ආගම් වල ප්‍රතිපත්ති රකිනවනම් රැකපල්ල ඒක උබලගෙ අයිතිය උබලගෙ කැමැත්ත.හැබැයි උබලගේ පවුලෙ අයගෙන් අහලා බලපල්ලා උබලගෙ පරම්පාරාවල් වල මුල් තියෙන්නෙ බෞද්ධ ආගමත් එක්ක.
කාටවත් ඒක බොරු කරන්න බෑ...
මෙතන ඇදැහිල්ලක ප්‍රශ්නයක් නෙවෙ බන් තියෙන්නෙ නිලයෙන් බලයෙන් ඉදිමුනාම ඔන එකෙක්ට ඔහොම වෙනවා..ආගම අදාල නෑ මූ හැසිරෙන විදියයි බලන්න ඕන..

ඇත්තම කතාව සන්ගයි මයියයි ඉන්නකම් මැතිව්ස් තමන්ගෙ හිතේ තිබ්බ ආගම්වාදය යටකරන් හිටියත් ඔවුන් දෙදෙනා ඉවත් වූවාට පසු එය කරලියට පැමිනීමයි ඒත් සමගම ක්‍රිස්තියානි භක්තිකයන් අති බහුතරයක් කන්ඩායමට ඇතුලත් කර ගැනීම පැහැදිලිවම දක්නට ලැබුනි.මැතිව්ස් සැබෑම දක්ශයෙක් වුවත් ඔහුගේ හෝ කාගේ හෝ වැරදි උපදේශයකට මෙවැනි වැරදි කරන්නට යෑමෙන් අද පවතින තත්වයට ප්‍රශ්නය බැරෑරුම් වී ඇත..බහුතරයක් ක්‍රීඩා ලෝලී ජනතාව ක්‍රිකට් වලින් ඈත්වෙමින් තමන්ගේ වැඩක් බලා ගෙන ක්‍රිකට් අමතක කිරීමට මෙම මැතිව්ස් ගේ අත්තනෝමතික වැඩපිලිවෙල හේතුවී ඇත..
 
LazyLizard

Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    ක්‍රීඩකයෙක් විදිහට පිට්ටනිය මැදදී කරන දේවල් ඇරුනම ඔයවගේ දේවල් අපිට අදාළ නෑ. විශේෂෙන්ම තමන්ගේ පෞද්ගලික විස්වාස සහ ඇදහිලි.

    අනික ඔය පිරිත් නූල ඇල්ලුවම මැච් දිනවෙනවද බන්, ඇල්ලුවා හෝ නැතා අපිට මොකෝ. :oo:

    • Like
    Reactions: kasun137

    ruchira55

    Well-known member
  • Mar 23, 2012
    40,005
    40,910
    113
    ඉස්සර නම් පිරිත් නූල අල්ලගෙන හිටියා ඒත් කැප්ටන් උනාට පස්සේ මිනිහා වෙනස් උනා.
     
    .amda

    Well-known member
  • Jun 13, 2012
    11,079
    866
    113
    Colombo
    ඉස්සර නම් ටීම් එකේ හැම උන්ම මොන ආගමේ උනත් ඕක අල්ලගෙන ඉන්නවා

    sithu_

    Junior member
  • Jun 11, 2009
    576
    13
    18
    16142610_594823384049317_5903390878280418725_n.jpg

    ඌ පිරිත් නූල ප්‍රතික්ෂේප කරනව වගේම තමයි කණ්ඩායමට එන්න දක්ෂතා තියෙන බෞද්ධ කොල්ලො ටික කපන්නෙත්.තව දෙයක්.මෙිව කතා කරල ආගම් බේද ඇති කරන්න එපා කියල සමහරු පොර ටෝක් දෙනව.ඌ ගාව ඔය කියන එක තිබුන නම් පිරිත් නූල ප්‍රතික්ෂේප කරයිද බන්??
    පිරිත් නූලක් ඇල්ලුවා කියල ඇදැහිල්ලක් වෙන්නෙ නෑ ..
    අපේ ඕන තරම් කතොලික යාලුවො ඉන්නව පිරිත් නූල් බදින පිරිත් අහන...
    අනිත් එක තේරුම් ගනින් මේ රට එක එකා යටත් කර ගත්තට පස්සෙ උන් මේ රටට බලෙන් පටවපු ආගම් වල ප්‍රතිපත්ති රකිනවනම් රැකපල්ල ඒක උබලගෙ අයිතිය උබලගෙ කැමැත්ත.හැබැයි උබලගේ පවුලෙ අයගෙන් අහලා බලපල්ලා උබලගෙ පරම්පාරාවල් වල මුල් තියෙන්නෙ බෞද්ධ ආගමත් එක්ක.
    කාටවත් ඒක බොරු කරන්න බෑ...
    මෙතන ඇදැහිල්ලක ප්‍රශ්නයක් නෙවෙ බන් තියෙන්නෙ නිලයෙන් බලයෙන් ඉදිමුනාම ඔන එකෙක්ට ඔහොම වෙනවා..ආගම අදාල නෑ මූ හැසිරෙන විදියයි බලන්න ඕන..

    ඇත්තම කතාව සන්ගයි මයියයි ඉන්නකම් මැතිව්ස් තමන්ගෙ හිතේ තිබ්බ ආගම්වාදය යටකරන් හිටියත් ඔවුන් දෙදෙනා ඉවත් වූවාට පසු එය කරලියට පැමිනීමයි ඒත් සමගම ක්‍රිස්තියානි භක්තිකයන් අති බහුතරයක් කන්ඩායමට ඇතුලත් කර ගැනීම පැහැදිලිවම දක්නට ලැබුනි.මැතිව්ස් සැබෑම දක්ශයෙක් වුවත් ඔහුගේ හෝ කාගේ හෝ වැරදි උපදේශයකට මෙවැනි වැරදි කරන්නට යෑමෙන් අද පවතින තත්වයට ප්‍රශ්නය බැරෑරුම් වී ඇත..බහුතරයක් ක්‍රීඩා ලෝලී ජනතාව ක්‍රිකට් වලින් ඈත්වෙමින් තමන්ගේ වැඩක් බලා ගෙන ක්‍රිකට් අමතක කිරීමට මෙම මැතිව්ස් ගේ අත්තනෝමතික වැඩපිලිවෙල හේතුවී ඇත..

    Uba Church eka ta gihin kuruse allanawa d kiyapanko mulin ?
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    reputation_neg.gif

    මැතිව්ස් ගේ අත්තනෝමතික... 01-20-2017 12:34 PM onna umba epa qwwa hindama umbe ammata hikuwa ponnayo

    අම්ම මගේ ලඟ එහා පැත්තෙ දැන් ගොඩක් වෙලා ඉඳන් හිටියෙ... ඔය කියන විදියෙ මුකුත් කරන්න කවුරුත් ආවෙ නෑ... උඹ ගෙදර වරද්දගෙනද කොහෙද..:sorry:
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම
    dinanna nan ba hutto. but its a fucking bad attitude and bad influence on the team.

    usercp refresh කර කර ඉන්න වෙලාවේම ඇවිත් ලොකු රෙප් පවර් එකක් තියෙන අකවුන්ට් වලින් රෙප් කපන්න එපා බන් අතේ මාට්ටු නෙ. :(
     
    nai_silva

    Banned
    Nov 18, 2015
    5,091
    503
    0
    ක්‍රීඩකයෙක් විදිහට පිට්ටනිය මැදදී කරන දේවල් ඇරුනම ඔයවගේ දේවල් අපිට අදාළ නෑ. විශේෂෙන්ම තමන්ගේ පෞද්ගලික විස්වාස සහ ඇදහිලි.

    අනික ඔය පිරිත් නූල ඇල්ලුවම මැච් දිනවෙනවද බන්, ඇල්ලුවා හෝ නැතා අපිට මොකෝ. :oo:

    pirith nulata match dinanne nathuwa athi namuth methana kiyanen an agam walata garu karana eka moda gono
     
    LazyLizard

    Well-known member
  • Aug 27, 2015
    59,445
    14,448
    113
    11
    කටුකරෝලගම

    pirith nulata match dinanne nathuwa athi namuth methana kiyanen an agam walata garu karana eka moda gono
    ගරු කරනව කියල අනික් ආගමේ කරන දේවල් කරන සිරිතක් නෑනේ. සද්ද නැතුව අනික් අයට ඒ වැඩේ කරගන්න දීල ඉන්න එකයි ගරු කිරීම.