![]()
මැතිව්ස් ගේ අත්තනෝමතික... 01-20-2017 12:34 PM onna umba epa qwwa hindama umbe ammata hikuwa ponnayo
අම්ම මගේ ලඟ එහා පැත්තෙ දැන් ගොඩක් වෙලා ඉඳන් හිටියෙ... ඔය කියන විදියෙ මුකුත් කරන්න කවුරුත් ආවෙ නෑ... උඹ ගෙදර වරද්දගෙනද කොහෙද..![]()

![]()
මැතිව්ස් ගේ අත්තනෝමතික... 01-20-2017 12:34 PM onna umba epa qwwa hindama umbe ammata hikuwa ponnayo
අම්ම මගේ ලඟ එහා පැත්තෙ දැන් ගොඩක් වෙලා ඉඳන් හිටියෙ... ඔය කියන විදියෙ මුකුත් කරන්න කවුරුත් ආවෙ නෑ... උඹ ගෙදර වරද්දගෙනද කොහෙද..![]()

ගරු කරනව කියල අනික් ආගමේ කරන දේවල් කරන සිරිතක් නෑනේ. සද්ද නැතුව අනික් අයට ඒ වැඩේ කරගන්න දීල ඉන්න එකයි ගරු කිරීම.
ඇල්ලුව කියල මුකුත් වෙන්නේ නෑ තමයි බන්, මුරලි එහෙම පිරිත් පැන් බීල පිරිත් නුලකුත් බඳින ෆොටෝ තියෙනවා. පුළුවන් නං හොඳයි. හැබැයි නොකරා කියල ඒක වැරද්දක් කියන්න බෑනෙ බන්. ඒක උගේ නිදහස.ai alluwahama moko wenne
eka thama nihathamani kamak naha
ai alluwahama moko wenne
eka thama nihathamani kamak naha
![]()
මැතිව්ස් ගේ අත්තනෝමතික... 01-20-2017 12:11 PM ammata huka ganne nathiwa indapan
අනේ එපා බන් පීස් එහෙම කරන්න එපා...![]()
![]()

father of irony...
ගරු කරනව කියල අනික් ආගමේ කරන දේවල් කරන සිරිතක් නෑනේ. සද්ද නැතුව අනික් අයට ඒ වැඩේ කරගන්න දීල ඉන්න එකයි ගරු කිරීම.
ඇත්ත මචන් එහෙම අය ඉන්නව, කවුරුහරි එහෙම කරනවනං ඒක එයාගෙ තියෙන හොඳ ගුණයක්. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ. කරොත් හොඳයි නොකර හිටිය කියල ප්‍රශ්නයක් නෑ. වෙන ආගමිකයෙක්ට බෞද්ධ වත්පිළිවෙත් කරන්න කියල බල කරන්න හෝ එයා එහෙම හිතල කරයි කියල බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ. උගේ ඒ අයිතියට ගරු කරන එකත් සහජීවනයේම කොටසක් තමා. අනික මෙතන මැතිව්ස් අපහාසයක් උපහාසයක් වෙන දෙයක් කරා නං, පිරිත් කියද්දී ෆෝන් එක ඔබ ඔබ හිටියනං, හිනාවෙවී අහක බලාගෙන කාත් එක්ක හරි කතා කර කර හිටියනං, වැඩේ මගඇරලා කාමරෙන් එලියට ගියානං ඔන්න වැරදි කියන්න පුළුවන්. එත් මේ අත්දෙක බැඳගෙන අදාළ වැඩේ ඉවරවෙනකන් සාවධානව පිටිපස්සෙන් බලන් ඉන්න එකේ ඇති වරදක් මට නං පෙන්නේ නෑ.මචන් ක්රිස්තියාන් යාළුවො මට ගොඩක් නෑ හැබැයි ඉන්න එකෙක්වත් කිසිම අන්තගාමී හැඟීමක් නෑ. අපි පන්සිල් ගන්නකොට සමහරු ගාථා කියනවා. කියන ඒවයේ තේරුමක් උන් දන්නේ නැතුව ඇති හැබැයි උන් අත් දෙක පල්ලෙහාට ඩාගෙන ඉන්නේ නෑ. අපි වඳින්න කියලා බල කරලත් නෑ හැබැයි උන් එහෙම කරනවා. ඔෆිස් එකේ කියපු පිරිතෙදි මටත් ඉස්සර වෙලා පිරිත් වතුරත් බීලා පිරිත් නූලුත් අතේ ගැට ගහගත්ත එකෙක් හිටියා. ඌම තමයි හාමුදුරුවන්ගේ කකුල් හේදුවෙත්. ඔන්න ඕකයි බන් සහජීවනය කියන්නේ. අපිත් නත්තලට සැරසිලි කරනවා. ක්‍රිස්තියානි ආගමික පරිසරයක නෙවෙයි ඉන්නේ නැත්නම් ඒ ආගමික කටයුතු වලට සම්බන්ධ වෙන්න අපි දෙපාරක් හිතන්නේ නෑ. අනික බන් අද මැතිව්ස් ඔහොම හිටියට, කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල සෝක් එකට අල්ලන් හිටිය එකෙක්

ඇත්ත මචන් එහෙම අය ඉන්නව, කවුරුහරි එහෙම කරනවනං ඒක එයාගෙ තියෙන හොඳ ගුණයක්. හැබැයි ඒක අනිවාර්යෙන් කරන්නම ඕනේ කියල නියමයක් නෑ නෙ. කරොත් හොඳයි නොකර හිටිය කියල ප්‍රශ්නයක් නෑ. වෙන ආගමිකයෙක්ට බෞද්ධ වත්පිළිවෙත් කරන්න කියල බල කරන්න හෝ එයා එහෙම හිතල කරයි කියල බලාපොරොත්තු වෙන එක සාධාරණ නෑ. උගේ ඒ අයිතියට ගරු කරන එකත් සහජීවනයේම කොටසක් තමා. අනික මෙතන මැතිව්ස් අපහාසයක් උපහාසයක් වෙන දෙයක් කරා නං, පිරිත් කියද්දී ෆෝන් එක ඔබ ඔබ හිටියනං, හිනාවෙවී අහක බලාගෙන කාත් එක්ක හරි කතා කර කර හිටියනං, වැඩේ මගඇරලා කාමරෙන් එලියට ගියානං ඔන්න වැරදි කියන්න පුළුවන්. එත් මේ අත්දෙක බැඳගෙන අදාළ වැඩේ ඉවරවෙනකන් සාවධානව පිටිපස්සෙන් බලන් ඉන්න එකේ ඇති වරදක් මට නං පෙන්නේ නෑ.
අනික ඔය පිරිත් නුල අල්ලාගෙන ඉන්න එකෙක්වත් හරියට පිරිත් අහනව කියල මම නං හිතන්නෙ නෑ, ඩිල්ශාන් වෙන මොනවද හිත හිත ඉන්නෙ, සුරංග ලක්මාල් වෙනම කල්පනාවක, තව එකෙක් වැඳගෙනත් නෙවේ අමුතු විදිහකට ඉන්නෙ. ගොඩක් උන් ගෙදර ගෑනිව මතක් කරගෙන ඉන්නවද දන්නෙත් නෑ දුර ගමනක් යන හින්ද. එහෙව් එකේ අපි මේ බෞද්ධ නොවන එකෙක් අල්ලගෙන උට මඩ ගහනව පිරිත් නූල අල්ලගෙන නෑ කියල.
මස් ඇහෙන් බලලා, කවුරු ගැන මොනා හිතනවද කියලා හරියටම කියන්න බෑනේ බන්. හැබැයි හැසිරීම කියන්න පුළුවන්. මඩ ගහනවා නම් බන් මුරලිලට වාස්ලට සනත්ට රසල්ටත් මඩ ගහනවා. මෙතන එහෙම එකක් නෑ.
මැතිව්ස් ඕක අල්ලන් හිටියේ නැති එක ප්‍රශ්නයක් නෑ මචන්. කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල අල්ලන් ඉන්න තිබ්බ උනන්දුවට දැන් මොනා වෙලාද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.
මැතිව්ස් ඕක අල්ලන් හිටියේ නැති එක ප්‍රශ්නයක් නෑ මචන්. කැප්ටන් වෙන්න ඉස්සර වෙලා පිරිත් නූල අල්ලන් ඉන්න තිබ්බ උනන්දුවට දැන් මොනා වෙලාද කියන එකයි මට තියෙන ප්‍රශ්නේ.



පිරිත් නුල අල්ලන්න තිබ්බ උනන්දුව දැන් කොහෙද, එහෙම එකක් තිබ්බද අපිට වැඩක් නෑ බන් ඌ ක්‍රිකට් ටීම් එකේ කැප්ටන් හැටියට හරියට බැට් එකයි බෝලෙයි අල්ලනවද කියලයි අපි බලන්න ඕනේ. ඒවයි ප්‍රශ්න. ඒ ඇර වෙන ඌ කරන කියන ඒව අපිට වෙනස් කරන්න බෑ එහෙම වෙනස් කරන්න ඌ බැඳිලත් නෑනෙ.
අනික දැන් කොහොමත් මූ කරන ඔක්කොම අපිට ඇදට පෙන්නේ මැච් පරදින හින්ද. අද මැච් එකවත් දින්නොත් ඕව ඔක්කොම අමතක වෙලා යයි.
මැතිව්ස් ගැන නම් ඉස්සර ඉඳන්ම විවේචන නොතිබ්බා නෙවෙයි. ඩිල්ශානුත් කිව්වනේ. අනික තරංග මැතිව්ස්ට වඩා ජ්‍යෂ්ඨ නිසා ඌවත් කපනවා.
පෞද්ගලික දක්ෂතා කාලෙන් කාලෙට අඩු වැඩි වීම් වෙන එක සාධාරණ නිසා ඒක ප්‍රශ්ණයක් නෑ. කැප්ටන්ට වැඩිපුර ගෙවන එකේ ටීම් එකේ කැප්ටන් හැටියට බැට් එකයි බෝලෙයි විතරක් අල්ලලා මදියි නේද. ටීම් එක දිනවන්නත් ඕනේ නේද. දිනවන්න බැරි නම් නායකත්වය වෙන කෙනෙකුට බාර දෙන්න පුළුවන්කමක් තියෙන්න ඕන. චන්දිමාල් ටී20 ෆයිනල් එකේදි මාලිංගට දීලා පැත්තකට උනේ. කෝ එහෙම කරන්නෙත් නෑනේ. අඩුම ගානේ තාවකාලිකව වත් අයින් වෙන්නේ නෑනේ.