මැතිව්ස්,චන්දිමාල් ක්‍රිකට්වලට සමු දෙයි

lucky50

Junior member
  • Apr 9, 2009
    73
    6
    8
    මුන් දෙන්නා සන්ගායි මහේලටයි වඩා ඇත්තටම හොඳයි බන්. ඉස්සර සන්ගා මහේල ඉන්න කාලෙ අලුතෙන් එකෙක්ටවත් middle order එකෙ සෙට්ල් වෙන්න දුන්නෙ නෑ. උන් දෙන්න 3,4 ස්පොට් වල පැලපදියම් වෙලා පොඩි කොල්ලොන්ට 5,6,7 ගහන්න දීල ප්‍රෙශර් කරලා අනාත කලා. උන්ගෙ කාලෙ වෙන එකෙක්වත් ගොඩ ගියෙ නැහැ.

    ඒකට දැන් බලපන් මැතිව්ස් චන්දිමාල ඩබල පොඩි කොල්ලොන්ට උපරිම සපෝර්ට් එක දෙනව. මැතිව්ස් ක්‍රිකින්ෆො සයිට් එකෙ කියල තිබ්බෙ ඌයි චන්දිමාලයි වගකීම අරන් පොඩි කොල්ලොන්ට කැමති විදියට ගහන්න දෙනව. අරුන් හිටියනම් කුසල් මෙන්ඩිස් කාරයත් තිලින කන්ඩම්බිල වගේ නාස්ති වෙලා යනවා.

    මේකට උබලට කේන්ති යන්න පුලුවන්. ඒත් ටිකක් හිතල බැලුවොත් කවුද ආත්මාර්තකාමි කියල තෙරුම් ගන්න පුලුවන්. මේක එක පාරක් අර්ජුන රනතුන්ග කිව්ව. සීනියර් ප්ලෙයර්ස්ලා 5-6 ස්පොට් වල ගහලා පොඩි එවුන්ට මුලින් ගෝ එකක් දෙන්න ඔන කියල මිඩ්ල් ඕර්ඩර් එක stable කරන්න. ඒත් අරුන් එක පාරක්වත් ආසාවට එහෙම කලේ නෑ.

    True machan.. I also agreed to you point. Devana pelak hadanna hodatama support kale Arajuna. U ekale captan. Hemadama aluth ekek avoth uta udin gahanna deela passen enawa. SAnga & Mahelata chance dunne Arajuna. Eth Sanga & Mahela kawadawath e chance eka podi unta dunne ne. Atta un lankave cricket walata loku sewayak kala. Hebei 2nd layer ekak hadana ekata deepu support eka hondatama dadi. Eka hindama thama un denna ayin unama team eka wetune..