මැතිව්ස් තරඟාවලියෙන් ඉවතට
ශ්රී ලංකා ක්රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්රියේදි දකුණු අප්රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්රී ලංකාව සහ දකුණු අප්රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විය.
ක්රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව වාර්තා වෙයි.