මැතිව්ස් තරඟාවලියෙන් ඉවතට

Protector78

Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    මැතිව්ස් තරඟාවලියෙන් ඉවතට

    Angelo-Mathews-1-696x464.jpg

    ශ්‍රී ලංකා ක්‍රිකට් කණ්ඩායමේ නායක ඇන්ජලෝ මැතිව්ස් අද (23) රාත්‍රියේදි දකුණු අප්‍රිකාවේ සිට යළි සිය රටට පැමිණීමට නියමිතය. ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර ඊයේ (22) ජොහැන්නස්බර්ග් නුවර පැවැති තරගයේදි මැතිව්ස් පාදයේ ආබාධයකට ලක්විය.
    ක්‍රිකට් ආරංචි මාර්ගවලින් දැනගන්නට ඇති පරිදි ශ්‍රී ලංකා නායකයාට සති දෙකක් හෝ තුනක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවන බව වාර්තා වෙයි.
     
    guideline

    Well-known member
  • Dec 1, 2015
    1,927
    417
    83
    කැප්ටන්කම බේර ගන්න එන්නේ. තරංග කැප්ටන් කරනවලු. අඩෝ ගහපන් තරංග ඔක්කොම මැච් ටික
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    කැප්ටන්කම බේර ගන්න එන්නේ. තරංග කැප්ටන් කරනවලු. අඩෝ ගහපන් තරංග ඔක්කොම මැච් ටික

    මච්න් ඕකට කියන්නෙ LazyLizard Syndrome කියල...
     
    Protector78

    Well-known member
  • Mar 10, 2012
    1,613
    299
    83
    හොද උනත් නැති උනත් මේ මන් 2017 01 17 ම විසින් පැවසු අනාවැකිය .
    http://www.elakiri.com/forum/showthread.php?p=21145471#post21145471
    පිස්සුද යකෝ.. මැතිව්ස් එහෙම කරන්නේ නැ. හැබැයි ළඟදීම ආබාදයකට ලක්වෙයි..:yes::yes: australia එකත් ඉවරවෙලා මාස 2 ක් 3ක් යනකොට සනීපවෙලා .අයෙත් එයි කැප්ටන් විදිහට .. මැතිව්ස් විතරක් නෙවේ තව එකෙක් 2 ක් වගේ එහෙම වෙයි.:lol::lol::lol:
    මේ කියන අවස්ථාව වෙනකොට සෙනසුරු කෙලින් වෙලා හිටියේ :lol:
    කොහොමද වැඩේ. මාත් අද ඉඳන් පටන් ගන්නවා අනාවැකි කියන්න..

    මීළඟ අනාවැකිය
    රිදෙන උන් - රේප් දුන්නට වැඩක්නැ. :lol::lol::lol:
     
    KasunKDP

    Well-known member
  • Oct 29, 2013
    35,872
    1,653
    113
    hell
    ඇයි උබ එහෙම කිවුවේ :baffled::baffled:

    Quote:
    Originally Posted by LazyLizard
    මැතිව්ස්ට නං මොනවා කරත් අපේ උන්ගෙන් ගැලවීමක් නෑ.

    ඉන්ජර්ඩ් වෙලා දමල ගහල ගියානං කියයි ආය ගහන්න එකෙකුත් නැති බව දැන දැන බයට ෂේප් උනා, ඔහොමද කැප්ටන් කෙනෙක් උනාම තනි කකුලෙන් හිටගෙන හරි වගකීම අරගෙන ගහන්න තිබ්බනෙ කියයි.:baffled:

    ඉන්ජර්ඩ් වෙලා ඉද්දි ඇද ඇද දුවල අවුට් උනානං කියයි බොරුවට අපේ අනුකම්පාව ගන්න දුවන්න බැරි බව දැන දැන අවුට් වෙන්න බලාගෙන දිව්ව කියල.:baffled:

    දුවන්න බැරි හින්ද ලොකු පාරකට ගියාම කියනව මු මේ ඉන්ජර්ඩ් කියල බොරුව කරන්නේ නැත්තන් කොහොමද හයේ ඒවා ගහන්නෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහන්න ගිහින් අවුට් උනානං කියයි ඔච්චර තදියම මොකද වගකීම අරන් හෙමිට ගහල මැච් එක ගොඩදාන්න තිබ්බනෙ කියල.:baffled:

    ලෑල්ල නොදා මුලින්ම ලොකු පාරවල් ගහල මැච් එක දින්නනං අනාවැකි කියයි 113ක් ගහන්න ඔච්චර තදියම මොකද හදිස්සියේ අවුට් උනානං මොකෝ වෙන්නේ පරදින්න තිබ්බනෙ මහ මෝඩයෙක් කියල. :baffled:

    ඔය ඔක්කොම හරියට කරල තනියම සීයක් ගහල මැච් එක දින්නත් කියයි මු ආත්මාර්ථකාමීයා අලුත් උන්ට ගහල අත්දැකීම් ගන්න නොදී තනියම ඔක්කොම ගැහුව, ඔහොම කොහොමද අලුත් එකෙක් හදාගන්නෙ කියල.:baffled:

    අලුත් උන්ට ගහන්න කියල ටීම් එකෙන් අයින් වෙලා හිටියනං කියයි දැන් ඔක්කොම මැච් පරදින බව දන්න හින්ද ෂේප් එකේ අයින් උනා, අලුත් උන් ටික පරදින එක බලල මු සතුටුවෙනවා ඇති කියල.:baffled:

    කැප්ටන් කම අතඇරලා දැම්මොත් කියයි ආය දෙන්න එකෙක් නැති බව දැනගෙන ටීම් එක අනාථ කරා, පස්සේ එකෙක්වත් නැතිඋනාම පොර සේ ආය කැප්ටන්කම ගන්න බලාගෙන තමයි ඔහොම කරේ කියල:baffled:
     
    ඇත්ත කියපන් උබ මැතියුස් නේ :lol::lol:
     
    lapatieka

    Active member
  • Jun 8, 2011
    492
    82
    28
    ක්‍රිකට් ආයතනයේ ආරංචි මාර්ග වලින් දැනගන්නට ඇති පරිදි ඇන්ජලෝ මැතිව්ස්ට තවත් සති දෙකක හෝ තුනක පමණ කාලයක් ක්‍රිකට් පිටියෙන් ඉවත්ව සිටීමට සිදුවේ.
    මේ අතර මැතිව්ස්ගේ බිරිඳ සිය කුළුඳුල් දරු ප්‍රසූතියට සූදානමින් සිටින්නීය. මැතිව්ස් ආපසු සියරට පැමිණීමට අවසර ඉල්ලා ඇත්තේ එම අවස්ථාවේදී සිය බිරිඳ සමග සිටීමේ අරමුණද ඇතිවය. තරගාවලිය අතර මැදදී සියරට පැමිණීමේ අවසරය මැතිව්ස් දකුණු අප්‍රිකාව බලා පිටත්ව යාමට පෙරම කළ ඉල්ලීමකි.
    මැතිව්ස් කණ්ඩායමේ නොමැති වීම හේතුවෙන් ශ්‍රී ලංකාව සහ දකුණු අප්‍රිකාව අතර හෙට (25 වැනිදා) පැවැත්වෙන තරගයේදී දිනේෂ් චන්දිමාල් ශ්‍රී ලංකා පිල මෙහෙයවීමට නියමිතය.
    ශ්‍රී ලංකා විස්සයි:20 කණ්ඩායමේ සිටි තවත් ක්‍රීඩකයන් දෙදෙනකු වන නුවන් ප්‍රදීප් සහ ධනුෂ්ක ගුණතිලක දෙදෙනාත් නැවත ශ්‍රී ලංකාවට පැමිණෙන බව ශ්‍රී ලංකා ක්‍රිකට් ආයතනය නිවේදනය කරයි. ඔවුන් දෙදෙනාම තුවාල ලබා සිටින අතර දෙදෙනාටම සති කිහිපයක විවේකය අවශ්‍ය බව වෛද්‍ය මතය වී තිබේ.

    Source lankadeepa.lk
     
    ADD

    Member
    Apr 17, 2016
    1,685
    83
    0
    Colombo
    හොද උනත් නැති උනත් මේ මන් 2017 01 17 ම විසින් පැවසු අනාවැකිය .
    http://www.elakiri.com/forum/showthread.php?p=21145471#post21145471

    මේ කියන අවස්ථාව වෙනකොට සෙනසුරු කෙලින් වෙලා හිටියේ :lol:
    කොහොමද වැඩේ. මාත් අද ඉඳන් පටන් ගන්නවා අනාවැකි කියන්න..

    මීළඟ අනාවැකිය
    රිදෙන උන් - රේප් දුන්නට වැඩක්නැ. :lol::lol::lol:

    aththa kiyapan uba board ekekee neh da uba gawa neh da thilanga ge script eka lol