මම දන්නා තරමට මූ තමයි කණ්ඩායමේ කැපිලි කාරයා. මෑතකදී ක්‍රිකට් වලින් විශ්‍රාම ගත්ත ගොඩක් අය ගියේ මෙයා ගැන කල කිරිල. පිරිත් නූලක් අල්ලන්නෙ නැති කුහකයෙක්