මැදමුලන රාජධානියේ බිඳවැටීම

Flappybird

Well-known member
  • Jun 17, 2018
    4,024
    6,816
    113
    Earth
    11 වසරෙ ඉතිහාසෙ පොතට දානවද කියන්නෙ පාඩමක් ? 😂
     

    todd2231048

    Well-known member
  • Apr 28, 2008
    12,815
    17,032
    113
    sawunJr_d.webp
     
    • Like
    Reactions: haunte

    Mayaratne

    Well-known member
  • Nov 24, 2014
    3,509
    344
    83
    රාජපක්ශවාදයට තීත තිබිය යුතුමයි නැවත් නැගිටින්නට ඉඩ නොදි. මේ අර්බුදයට රාජපක්ශවරුන් තමයි වගකිව යුත්තේ. ඔවුන් රකින්නේ අද රනිල් තිත්ත වුනත් ඇත්ත එයයි. මේ පජාත දේශපාණ සංකෘතිය වෙනස් කරේ නැත්නම් ලංකාව නැවත්ත් දුප්පත් රටවල් අතරට එක් වේවි.
     
    • Like
    Reactions: ElaBaba

    dxx

    Well-known member
  • Dec 26, 2011
    18,502
    22,171
    113
    සජිත් ට 22යි. දුක නැද්ද? 🫢😂😂

    මූ කඩේ ගියේ පාඨලීට උෟ ජනාධිපතිවරණයට අාපු නැති නිසා දැන් රැල්ලට ජෙප්පෙක් වෙලා...😹😹
     
    • Haha
    Reactions: pazzy12

    pazzy12

    Well-known member
  • Feb 16, 2011
    5,585
    6,903
    113
    Gedara
    මූ කඩේ ගියේ පාඨලීට උෟ ජනාධිපතිවරණයට අාපු නැති නිසා දැන් රැල්ලට ජෙප්පෙක් වෙලා...😹😹
    හැන්ගුන සජබයියෙක් ඕකා
     

    Kalegana

    Well-known member
  • Sep 23, 2007
    31,456
    67,042
    113
    Kuwait-Galle
    ඔය ගොන් සුදා වෙලාවක කාගෙන් හරි ගුටි කනවා ඕව අහන්න ගිහිල්ල.