රාජපක්ෂලා හිරේ දාන්න ආපු උන් හිරේ යද්දී.. caryma සතුටක් තියෙන්නේ.. 🤣

ozykolla

Well-known member
  • Jun 20, 2022
    9,845
    16,809
    113
    rajapakshalagen ka la beela dan anatha wela inna un godak meke innawa.. :lol:

    කෙඳිරි ගාන්න එපා, ඔප්පු කරන්න

    හරිනි සාක්ෂි දුන්නා රොකට් හොරකමක් නෑ කියලා.
    කොටිටහච්චි සාක්කි දුන්නා උගන්ඩා හොරකමක් නෑ කියලා.

    ඔන්න ඊයෙ නලින්ද කියලා කාංචන හොරෙක් නෙමෙයි කියලා.. 😆




    දැන් කෝ හොරා? 😆
     
    • Haha
    Reactions: Cypress