දැන් කෙඳිරි ගාලා වැඩක් නෑ හොරු අල්ලන්න ෆයිල් නැල්ලු 😆🤌
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Feb 12, 2026 #1 දැන් කෙඳිරි ගාලා වැඩක් නෑ හොරු අල්ලන්න ෆයිල් නැල්ලු Reactions: Cypress and TheShadow
supun_sg Well-known member Sep 5, 2010 16,302 25,081 113 tracing Geo-location.. ... ... Feb 12, 2026 #2 අපි මේකෙ කියන ඒවා උන් මාධ්‍ය සාකච්ඡා තියලා කියනවා.. Reactions: ozykolla
sunlog Well-known member Dec 9, 2012 3,606 1,636 113 sri rajasinha adawiya Feb 12, 2026 #3 AKD = A කෙඳිරි Dude Reactions: Cypress
raman2 Well-known member Feb 16, 2009 10,017 12,103 113 Feb 12, 2026 #4 rajapakshalagen ka la beela dan anatha wela inna un godak meke innawa.. Reactions: shenat and Chimpanzee Putha
O ozykolla Well-known member Jun 20, 2022 9,845 16,809 113 Feb 12, 2026 #5 raman2 said: rajapakshalagen ka la beela dan anatha wela inna un godak meke innawa.. Click to expand... කෙඳිරි ගාන්න එපා, ඔප්පු කරන්න හරිනි සාක්ෂි දුන්නා රොකට් හොරකමක් නෑ කියලා. කොටිටහච්චි සාක්කි දුන්නා උගන්ඩා හොරකමක් නෑ කියලා. ඔන්න ඊයෙ නලින්ද කියලා කාංචන හොරෙක් නෙමෙයි කියලා.. දැන් කෝ හොරා? Reactions: Cypress
raman2 said: rajapakshalagen ka la beela dan anatha wela inna un godak meke innawa.. Click to expand... කෙඳිරි ගාන්න එපා, ඔප්පු කරන්න හරිනි සාක්ෂි දුන්නා රොකට් හොරකමක් නෑ කියලා. කොටිටහච්චි සාක්කි දුන්නා උගන්ඩා හොරකමක් නෑ කියලා. ඔන්න ඊයෙ නලින්ද කියලා කාංචන හොරෙක් නෙමෙයි කියලා.. දැන් කෝ හොරා?