මැදමුලන

wdk

Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    බිපන් කදුලු එය නිවාගන්නට
    කාපන් දත් මිටිම බඩ ගිනි නැති වෙන්න
    අමුනුස්සයන් තව ටික ටික වැඩි වෙන්න
    දිපන් පුතෙ කතිරය මහියට ඔන්න
     

    arsehole-froce

    Well-known member
  • Nov 11, 2014
    2,530
    182
    63
    Gampaha
    ඇයි බං මූ මැද සරමයි බැනියමයි ඇඳන් ඉන්නෙ, මුගෙ ගැණිත් ඔසරියක් ඇඳන් ඉන්න එකයි පුදුමෙ.?
     

    toiya

    Well-known member
  • Jan 8, 2007
    13,167
    4,555
    113
    පොන්සි ආණ්ඩුව
    මැදමුලන හොරමුදල් සීශෙල්ස් රට හරහා ස්වීස් ගිනුම් වලට

    මාතර බෙලිඅත්ත දුම් රිය මාර්ගයේ කිලෝ මීටරයකට යන වියදම ඇ.ඩො මිලියන 14.5 ක් වේ. මෙවනි ආකාරයේ දුම් රිය මාර්ගයක් තැනීමට ඇමරිකාව එන්ගලන්තය වැනි රටවලද යන වියදම ඇ.ඩො. මිලියන 3ත් 4ත් අතරවේ. කිලෝමීටරයකට මිලියන 10කටත් වඩා අධි ඇස්තමේන්තුවකින් හදන මේ දුම් රිය පාරෙන් මැදමුලනේ මහින්දල අත්තන්ගේ පවුල් පොජ්ජ ලන්කා මුදලින් ගහන කොමිස් එක රැපියල් මිලියන 1270ක් වේ. මෙය රේල් පාරේ කිලෝ මීටර ගානෙන් වැඩිකලවිට සම්පූරණ කොමිස්මුදල රුපියල් මිලියන 34290ක් වේ.

    මෙම යටිමඩි ගසූ මුදල් සීෂෙල්ස් රට හරහා ස්වීස්ගිනුම් වලට යවා අතිබව විශ්වාස කටයුතු ආරන්චි මාර්ගයකින් දැනගන්ට ලැබී අත.

    මරා මෑතකදී තමාට ගුවන් යානයක් වෙන්කරවාගෙන මාලදිවයින හරහා සීෂෙල්ස් ගොස් ආ අතර සීෂෙල්ස් රටට යන තුරු ගුවන් යානය තුල ඉතා ආරක්ශා සහිතව රැගෙන ගිය පී ජී මර්ටින් ආයතනයේ නිශ්පාදිත විශාල ගමන් මලු තොගයක් තුල කිසි කෙනෙක් නොදන්නා දෙයක් රැගෙනගිය බවද දැනගන්ට ඇත.

    මීට අමතරව මරාගේ ගැසිලි හෙලිවෙමින් තිබෙන බැවින් දැන් ලන්කාවේ ලිපින සදහන් ස්විස් ගිනුම්වල තන්පතු මුදල් පහල යනවාට සමාන්තරව සීෂෙල්ස් රටේ ලිපින සදහන් ගිනුම් තන්පතු ඉහල යෑමක් දක්නට ඇති බව ස්විස් බැන්කු වාර්ශික වාර්තා දෙස බැලූ විට පෙනී යයි.

    එමෙන්ම මීට අමතරව මහින්ද ඇත්තන්ගේ කූට ජාවාරමක් හෙලිවෙමින් පවතී. එනම් හම්බන්තොට වරාය හා ගුවන්තොටුපොල හරහා හොර වාහනද, මත් ද්‍රව්‍යද රටතුලට ජාවාරම් කාරයින්ට ගෙන ඒමට ඉඩ දී අතිවිශාල මුදල් සම්භාරයක් උපයනබැව් හෙලි වෙමින් පවතී.

    10411250_1381060912170110_5794352615124213493_n.jpg



    කෝ දැන් ඕව ඔප්පු උනාද බන් ?

     

    Thilantdm

    Well-known member
  • Sep 15, 2010
    22,603
    5,861
    113
    අද නම් හදට ආවා
    දැන් ලන්කාවේ ලිපින සදහන් ස්විස් ගිනුම්වල තන්පතු මුදල් පහල යනවාට සමාන්තරව සීෂෙල්ස් රටේ ලිපින සදහන් ගිනුම් තන්පතු ඉහල යෑමක් දක්නට ඇති බව ස්විස් බැන්කු වාර්ශික වාර්තා දෙස බැලූ විට පෙනී යයි.


    ane bn uba me tika hoya gaththa hati kiyapnko.
    සීෂෙල්ස් ewa tikai ස්විස් ewa tikai :D
    balalama theeranaya karannam kiyana de
     

    Don GasCan

    Well-known member
  • Nov 3, 2010
    43,224
    49,579
    113
    සේදවත්ත
    බත් කන හරක් ඉන්න රටක් මේක්. පාර්ලිමේන්තුවම හොර ගුහාවක් කියලා දන්නාවා ඒ දැන දැනත් තවත් ඉස්සරට චන්දේ දෙනවනම් එක නිකන් බෙල්ලේ වැල තමාම හදාගෙන දාගන්නව වගේ වැඩක්. ගෙවුන අවුරුදු 13 හොදටම ඇති බිජ්ජක් වගේ මොලයක් තියන එකෙක්ට් හරි තේරුම් ගන්න. අපේ කරුමෙට හොද එකෙක් ඉල්ලනෙත් නෑ ඉතින් අනාගතය ගැන කතා කරන්න දෙයක් නෑ . එක්කෝ රටම වෙන රටකට සින්න වෙයි. එක්කෝ අර අප්‍රීකාවේ රටවල් වගේ ඩිෆෙන්ඩර් වලට ටී 56 තියන් ගමවල් වල මිනිස්සු මරන ගානට එයි. එක්කෝ වෙන රටකින් කඩා පැනල යටත් කර ගනි ( මුල්‍යම යටත් වී අවසන්) . ලොකුම වැරැද්ද රටේ අධ්‍යාපනය මෙලෝ රහක් නෑ ඉතින් රටේ මිනිස්සු නීතිය දේශපාලනය කියන සංකල්ප දන්නේ නෑ. ගණන් පාස් උනානම් ඇති . ඉතිහාසය ෆෘට් සැලඩ් එකක් කරන් රටේ කිසිම වෙනසක් වෙන්න දෙන්නේ නෑ. එහෙන් 2500 මෙව්වා එක අනිත් පැත්තෙන් සුද්දවත් ගනන් ගන්නේ නැති වික්ටොරියානු සංකෘතිය අනිත් පැත්තෙන් නව සමාජ සංකෘතිය ටීවි එකෙන් ඉන්ටනෙට් එකෙන් එන. ආතක් පාතක් නෑ එදා වේල ටුවර්ස් මහජනතාවක් එක්ක මොන රටවල්ද. දුකයි මේ මගේ රට ඒත් මේක වැටෙනවා ලොවෙත් . ණය අරන් දියුණු උන රටවල් තියන්වා ණයයි කොමිස් දෙකම ගහල පපුවටත් ගහගෙන දියුණු උන රටවල් නෑ කෙල උන රටවල් විතරයි