මැදමුලන

BruceWayne92

Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    රනිල්ට මොලයක් තියෙනවා,වැදගත් සහ ප්‍රධාන රටවල් ගොඩක් රනිල්ව දන්නවා:yes:
    වෙන රටවල් වලින් වැඩි සැලකීමක් ලංකාවට ලැබෙනවා රනිල්ට තැනක ලැබුනොත්:yes:
    ව්‍යාපාර කරන ගොඩක් අය UNP එකට සප් එක දෙන්නව.ඒ දෙන්නෙ රනිල්ගේ සැලසුම් හොද නිසා:)
    මරා අද කරන්නේ මොකද්ද.උඩින් හිනාව දාල යටින් ගහන එකනේ කරන්නේ:angry:
    මහින්දය වගේ පොඩි උන්ව ඉඹල,ඔලුව අත ගාල,පොලව ඉබල හිටියනම් රනිල් අද ජනාධිපති බන්:oo:
    ලංකාවේ මහින්දට කලිසම්,සරම පාත් කරන උන් ඉන්නකං රටට දියුණුවක් නෑ:(

    අපේ නිග්ගා කියනවා වගේ කියන්න තියෙන්නේ
    අපේ සිංහළුන්ට මොන දේහ්සපාලන හා ආර්ථික සැළසුම්ද ?

    මුන්ට ඉතිං පපුවට ගහලා කතාකරන ,බුලත් විටක් හපන ,ළමයි වඩාගන්න ,පන්සලට පිරිකර පේන්න පූජා කරන සරම අඳින ,රැවුල වැවෙන අහවල් එක කෙලින් වෙන නායකයෝ නේ ඕනේ ? හිතන් ඉන්නේ එහෙම එවුන් පත්වුණාහම රට රැකෙනවා කියලා .
    අපේ උන් ගොබ්බයි සිංහළු
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    යකෝ ඌ යු ඇන් පී එකෙක් .ඌ ඒක කියලා තියෙන්නේ ම.රා ට කින්ඩියට .:lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඒ කොහොම වෙතත් මම නම් කියන්නේ මෙච්චරයි .අනුර කුමාරලා කතා විලාසය ,කරුනුපැහැදිලි කිරීම සහ ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ උනාට රටක් පාලනය කිරීමට සහ ආණ්ඩුවක් පිහිටවීමට තරම් සුදුසු තත්වයක් තාම් ඒ ගොල්ලෝගාව නැහැ .ආණ්ඩුවක් පිහිට වන්න පුලුවන් වෙයිද දන්නේ නහැ .හැබැයි උන් වගේ එවුන් ඉන්න එක වැරැද්දක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ අර වේස ගෑනුයි කුඩ්ඩොයි අරක්කු මුදලාලිලයි ඉන්නවට වඩා .හැබැයි මගේ මතයනම් රට දියුණු කරන්න සහ තියෙන ආර්ථික වලෙන් ගොඬ ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි .මොකද මිනිහට ලොකේ හතරව වටේම හොඳ සබඳතාවයන් තියෙනවා සහ දැනුම තියෙනවා .ඇත්තම කිව්වොත් බන් මහින්දයි උගේ නෑදායෝ ගැනයි මම ඇහැව්වේ මහින්දයා බලයට පත්වුණාහම .

    Thattu maru krameta rata bara dunna dan depaththatama.. ubalata eth madida ban ? Ranil awath me kramema thamai wenasak naha :yes::yes::yes:
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    Thattu maru krameta rata bara dunna dan depaththatama.. ubalata eth madida ban ? Ranil awath me kramema thamai wenasak naha :yes::yes::yes:

    රට පාල්නය කරා අවුරුදු හැටක් .ඒක හරි බන් .ඒත් හරියට බැළුවොත් පෙනේවි ඒ හැට ඇතුළේ පාලනය කරපු සීමිත පාලකයෝ සංඛ්‍යාවක් ඉන්නවා හරි හමන් තීරන අරගෙන රටට දෙයක් කරපු .ඒ අයගේන් ගොඩක් අය යු ඇන් පී එකේ අය .කොටින්ම කියනවානම් මේ නිදහස් අධ්‍යාපන ක්‍රමවේදය ,මහපොළ අරමුදල වගේ දේවල් ඇති වුණේත් යු ඇන් පී එකෙන් .ඒ වගම යු ඇන් පී එක සක්කිළිත් හිටියා .උදාහරණෙකට ප්‍රේමදාස .උගේ පුතා හිටන් ඒ දවස් වල නිධන් හාරපු එකෙක් .ඔය අද සජිත් ප්‍රේමදාස කියන එකා .ඉතිං ඒ වගේ එකෙක්ට සර් කියන්න බැහැ නේ බන් රනිල් වගෙ උගතෙක්ට .ඒකයි රනිල් සජිත්වයි ඌට කඩේ යන එවුන්වයි කපන්නේ .ඔය ජේ.වී.පී එක මර්ධනය කරන්නත් ක්‍රියා කලේ ප්‍රේමදාසලා තමා .රනිල් වික්‍රමසිංහගේ නම නම් ගෑවුනා බටලන්දේ සීන් එකට .ඒත් ඒක ඌ කරපු එකක් නෙමේ උගේ නම ගෑවුණාට .මොකද එහෙම කරානම් මෙච්චර කල් ජීවත් වෙන්න විදිහක් නැහැ .මොකද ඔය ජේ.වී.පී මර්ධනයට සම්බන්ධ වුණු ඔක්කෝම නායකයෝ බෝම්බෙටම ගියා .අනුරලා හොඳඉය් තමා කථිකත්වයෙන් ඒත් රටක් පාලනය කරනවා කියන්නේ බන් ඊට එහා ගිය දෙයක් .මොකද මහින්දට පස්සේ ඊලඟට පත්වෙන එකා මහින්ද කරපු ජඩ වැඩ නිසා වැටිච්ච රට ගොඬ ගන්න ඕනේ .ඉතිං ඒ වගේ සුපිරි ගේමක් ගහන්න පුළුවන් ඩ්ගැනුමක් තියෙන්නේ රනිල් ගාව .මම අනුරලා නරකයි කියනවා නෙමේ .ඒත් අවස්ථාවේ හැටියට අපි දැනුමට ඉඩ දෙන්න ඕන .
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    Thattu maru krameta rata bara dunna dan depaththatama.. ubalata eth madida ban ? Ranil awath me kramema thamai wenasak naha :yes::yes::yes:

    රනිල් 1ක පාරක්වත් ආවද?? නෑනේ. ඉතින් උබ කොහොමද කියන්නෙ රනිල් ආවත් මෙහෙමයි කියලා. මෙහෙම වෙලත් තව 3වෙනි පාරටත් ඒ ගොන් හැතිකරේට චන්දෙ දෙන්න කියලද උබ කියන්නෙ. වෙනසකටත් එක්ක මේ පාර රනිල්ට දීපිය මෝඩ මූසලයා. :P :P :P :P :P :P
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    අපේ නිග්ගා කියනවා වගේ කියන්න තියෙන්නේ
    අපේ සිංහළුන්ට මොන දේහ්සපාලන හා ආර්ථික සැළසුම්ද ?

    මුන්ට ඉතිං පපුවට ගහලා කතාකරන ,බුලත් විටක් හපන ,ළමයි වඩාගන්න ,පන්සලට පිරිකර පේන්න පූජා කරන සරම අඳින ,රැවුල වැවෙන අහවල් එක කෙලින් වෙන නායකයෝ නේ ඕනේ ? හිතන් ඉන්නේ එහෙම එවුන් පත්වුණාහම රට රැකෙනවා කියලා .
    අපේ උන් ගොබ්බයි සිංහළු

    කවුරු මොනවා කිව්වත් හැම ගොබිලම ගිහින් කතිරේ ගහන්නේ උට
    මේකේ උනුත් පණ්ඩිතකම් දොඩවල අන්තිමට මහින්දයටම රෙද්ද උස්සනව
    කතා කලොත් කතා කරන්නේ මහින්දයට විරුද්දව ගොඩක් උන්:angry:
    ඒත් අන්තිමට දිනලා තියෙන්නෙ මහින්දය:(
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    කවුරු මොනවා කිව්වත් හැම ගොබිලම ගිහින් කතිරේ ගහන්නේ උට
    මේකේ උනුත් පණ්ඩිතකම් දොඩවල අන්තිමට මහින්දයටම රෙද්ද උස්සනව
    කතා කලොත් කතා කරන්නේ මහින්දයට විරුද්දව ගොඩක් උන්:angry:
    ඒත් අන්තිමට දිනලා තියෙන්නෙ මහින්දය:(

    ඇත්තම කිව්වොත් මේකයි මචං වෙන්නේ .අපි උඹලා කිහිප දෙනෙක් මේ විදියට විවෘතව අදහස් හුවමාරු කරගත්තට මේව්වා ගොඩාක් එවුන් ගාවට යන්නේ නැහැ නේ .අන්න ඒකයි තියෙන එකම අවුල .මී හරක් වැඩි වෙන්න හේතුවත් ඒකයි .
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    උබලට මතකද චන්ද්‍රිකා කියල ජනාධිපතිනියක් හිටියා. :P :yes: එයා දෙයියන්ගෙපිහිටෙන් අවුරුදු 2ක සීමාව හින්ද අවුරුදු 12ක් රට කාල ආරක්ශකයො රොත්තකුයි වාහනද ඉඩකඩම්ද වලව්ද තවත් මෙකී නොකී දැවැන්ත වස්තු සම්භාරයක් අරන් මකබෑඋනා. ඒකට දැන් ඉන්න මරා ගොයියා අවුරුදු 2කේ සීමාවටත් පාර්ලිමේන්තුවේ ඉන්න ගොන් වස්සන්ගෙ සහ වැස්සියන්ගෙ පිහිටෙන් පු# ඇරියා. හැබැයි අමතක කරන්න එපා අන්තිමේදි චන්ද්‍රිකාටත් චෞර රැජින කියල අමතපු රටක් මේක. දැන් කොහොමද චන්ද්‍රිකා ලග හිටපු එස්.බී. උන්නැහේ එහෙම කියන ඒව. මේ රට හූරන් කාල අන්තිමට දරාගන්න බැරිතරම් ධනස්කන්දයක් අරන් මරා ගියාට වැඩක් නෑ ඒ සල්ලි හූරන් කාපුව හින්ද කවදාවත් පල දෙන්නෙ නෑ. මං අද කියනව කියල මතක තියාගනිල්ල මං එදාට ත්‍රෙඩ් එකක් අනිවා දානව පාර්ලිමේන්තුවෙ ඉන්න හිගන්නො ටික මරාට බනින විදිහ දාල. එදාට බලමු චන්ද්‍රිකාට චෞර රැජින නම් මරාට මොකක් වැටේද කියල!!! :P:D;):confused::yes::cool::sorry::eek::angry::P:oo::dull::baffled::P:rofl::rolleyes::love::D;):confused::yes::cool::sorry::eek:
     
    gpnuwan

    Well-known member
  • Sep 24, 2009
    1,240
    189
    63
    සතුටු දවසක්

    මචන් මට අද ටිකක් නෙමේ ගොඩක් සතුටු දවසක් මොකද දන්නවද....
    මම මුල ඉදන්ම රනිල් වෙනුවෙන් කතා කරපු රනිල්ට උපරිමයෙන්
    එළකිරි එක තුළ කඩේ ගිය එකෙක්.
    සජිත් වැනි මෝඩයන්ව උඩට උස්සන්න සහමර
    එළකිරි එකේ උන් දත කද්දී මන් ගොඩක් දුරට ට‍්‍රයි කලා රනිල් කියන පුද්ගලයාගේ වැදගත් කම පෙන්නන්න..
    අද ගොඩාක් මේ කොමෙන්ට් එකට රිප්ලයි දාලා තියන උන්ට
    රට හදන්න පුලුවන් හොද දැක්මක් රනිල් කියන පුද්ගලයා තුල තියෙනව කියල පිලි අරගෙන තියෙනව...

    මිනිහට රටේ හැම මාධ්‍යයකින්ම උඩපැනපැන එලව එලවා ගහද්දී මිනිහා සද්ද නොකර හිටියා
    හේතුව මිනිහාට ඒකට ගේම ඉල්ලනවට වැඩිය ඒ මනුස්සයන්ටම ඒදේ තේරිලා අපහු මිනිහා දිහාට හැරිලා එනකන්..
    උදාහරනයක් හැටියට මෑතකදී සිරස ටීවී එකේ ගිය මුහුනට මුහුන රනිල් සමග වැඩසටහන..
    ( මුහුනට මුහුන කතාවේදී මට හිතට වැදුන
    එක් කතාවක් තමයි කින්සිලි රනිල්ගෙන් ප‍්‍රශ්නයක් අහනව 2001 රනිල් ආණුඩුවේ ප‍්‍රධාන ඇමතිකම් 3ක් අරගෙන්
    ආණ්ඩු පක්‍ෂය විසිරපු වෙලේ ඇයි ජනතාව එක්ක වීදි බැහැල උද්ගෝෂනය නොකලේ කියල.. ඒ ප‍්‍රශ්නෙට
    රනිල් දුන් පිලිතුර උනේ අපි එදා රටේ තිබ්බ් යුද්දේ සාම සාකච්චා මගින් යම් දුරකට නතර කරල තිබ්බේ
    අනික කරුනා අම්මාන්ව සහ එල් ටී ටී එක ඇතුලෙන් පිල් දෙකකට බෙදලා ඒ වාසිය අපි අරගෙන තිබුනේ.
    ඒ වෙලාවේ අපිට චන්දිකාව පන්නන්න තිබුනා ඒ තරම් ජන බලයක් අපිට තිබුනා නමුත් ඒ මොහෝතේ
    මන් ගොඩක් කල්පනා කලේ අපි ඒ අවස්ථාවේ ඒ වගේ තීරණයකට පෙළබුනානම් එකෙන් වැඩි
    වාසිය ගන්නේ එල් ටී ටී එකේ කණ්ඩායම් කියල මොකද ඒ වගේ තීරණයකදී රටේ දේශපාලනය
    සම්පූර්ණයෙන්ම කඩා වැටෙනව එකේන් සම්පූර්ණ වාසිය එල්ටීටී එකට යන නිසා තමයි මා ඒ
    මොහොතේ නිශ්ෂබ්දව හිටියේ.):yes::yes::yes:

    සිරසේ නිව්ස් එකක්
    ගියො හැම විනාඩියකම රනිල්ට බැන්න සිරස මෑතකදී නැවත රනිල් පැත්තට හැරිල තියෙන්ව... පහුගිය අවුරුදු
    ටිකේම මන් සිරස නිව්ස් බැලුවේ නෑ හේතුව කිසි හරයක් නැතිව රනිල් කියන පුද්ගලයව නැති කරන්න සිරසෙන්
    උත්සහ කෙරුවේ. නමුත් සිරසට දැන් ඒ කරපු බරපතල වැරද්ද තේරිලා දැන් නිව්ස් වල රනිල්ගේ කතාවකට
    වෙලාවක් වනේ කරල. හිරු ටීවී එකෙත් එහෙමයි. අනික් කවුරු නෑ කියුවත් සිරස
    රනිල් සහ යූ ඇන් පී එකට හේතුවක් නැතිව බනින්න ගත්ත දා ඉදල සිරස ටීවී
    එකේ පේ‍්‍රක්ෂක ප‍්‍රමානය විශාල වශයෙන් අඩු උනා. ඒ ක සිරසට හොදට දැනිලා
    තිබුනේ සිරස ඇතුලෙත් ඔය පිළිබදව ගොඩාක් ගැටුම් තිබුනා.
    ඉතින් හැමදාම කිව්ව වගේ අද කියන්න තියෙන්නේ මෙ ත්‍රෙඩ් එක සමහර
    අය දාලා තිබුනා වගේ විපක්‍ෂයක් නෑ රනිල් මහින්දගේ දකුණු අතක්,
    රනිල් මහින්දට සපෝට් එක දෙනව කියන ඒවා සේරම ආණ්ඩුවෙන් සහ
    යූ ඇන්පී එකේම ඉන්න නායකත්වය ගන්න දගලන මෝඩයන්ගේ අරමුණු පමණක් බවයි.
    එය රනිල් අගිල්ලෙන් ඇනල මනුස්සයන්ට තෙරුම් කරල දේනන යන්නේ නෑ.
    මිනිසුන්ටම තේරෙම් ගන්න ඉඩදීල තියෙන්නේ.
    දැන්වත් ඇත්ත තෙරුම් ගනිල්ලා. එක නිසා අපි ගොඩාක් උත්සහ ක
    රන්න ඔනා අන්තර්ජාලය බාවිතා කරන අයට වඩා ගමේ මෝඩ මහිනදට
    ගොට්ට අල්ලන මහින්ද කියන ඔ්නා දකෙට පුක දීගෙන ඉන්න අයට මේ
    ඇත්ත තේරුම් කරල දෙන්න . එතකොට අපිට මහරජානන්
    ඇතුලු මේ ගොන් නාම්බන්ගෙන් පිරි ආණ්ඩුව එලවන එක එතරම් අපහසු කාර්යයක් නෙමේ.

    සුභ පැතුම්

    Last edited:

    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    රනිල් 1ක පාරක්වත් ආවද?? නෑනේ. ඉතින් උබ කොහොමද කියන්නෙ රනිල් ආවත් මෙහෙමයි කියලා. මෙහෙම වෙලත් තව 3වෙනි පාරටත් ඒ ගොන් හැතිකරේට චන්දෙ දෙන්න කියලද උබ කියන්නෙ. වෙනසකටත් එක්ක මේ පාර රනිල්ට දීපිය මෝඩ මූසලයා. :P :P :P :P :P :P

    ai hutto ranil agamathi wenakota uba ammage badeda hitiye :P :P

    ethakota JVP ekata deela wadak naha kiyanne thopi eka parakwath dunnada ? mage ballawath ranilta denne naha
    :angry::angry::angry:
     
    pasansnoop

    Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    මචන් මට අද ටිකක් නෙමේ ගොඩක් සතුටු දවසක් මොකද දන්නවද....
    මම මුල ඉදන්ම රනිල් වෙනුවෙන් කතා කරපු රනිල්ට උපරිමයෙන්
    එළකිරි එක තුළ කඩේ ගිය එකෙක්.
    සජිත් වැනි මෝඩයන්ව උඩට උස්සන්න සහමර
    එළකිරි එකේ උන් දත කද්දී මන් ගොඩක් දුරට ට‍්‍රයි කලා රනිල් කියන පුද්ගලයාගේ වැදගත් කම පෙන්නන්න..
    අද ගොඩාක් මේ කොමෙන්ට් එකට රිප්ලයි දාලා තියන උන්ට
    රට හදන්න පුලුවන් හොද දැක්මක් රනිල් කියන පුද්ගලයා තුල තියෙනව කියල පිලි අරගෙන තියෙනව...

    මිනිහට රටේ හැම මාධ්‍යයකින්ම උඩපැනපැන එලව එලවා ගහද්දී මිනිහා සද්ද නොකර හිටියා
    හේතුව මිනිහාට ඒකට ගේම ඉල්ලනවට වැඩිය ඒ මනුස්සයන්ටම ඒදේ තේරිලා අපහු මිනිහා දිහාට හැරිලා එනකන්..
    උදාහරනයක් හැටියට මෑතකදී සිරස ටීවී එකේ ගිය මුහුනට මුහුන රනිල් සමග වැඩසටහන..
    ( මුහුනට මුහුන කතාවේදී මට හිතට වැදුන
    එක් කතාවක් තමයි කින්සිලි රනිල්ගෙන් ප‍්‍රශ්නයක් අහනව 2001 රනිල් ආණුඩුවේ ප‍්‍රධාන ඇමතිකම් 3ක් අරගෙන්
    ආණ්ඩු පක්‍ෂය විසිරපු වෙලේ ඇයි ජනතාව එක්ක වීදි බැහැල උද්ගෝෂනය නොකලේ කියල.. ඒ ප‍්‍රශ්නෙට
    රනිල් දුන් පිලිතුර උනේ අපි එදා රටේ තිබ්බ් යුද්දේ සාම සාකච්චා මගින් යම් දුරකට නතර කරල තිබ්බේ
    අනික කරුනා අම්මාන්ව සහ එල් ටී ටී එක ඇතුලෙන් පිල් දෙකකට බෙදලා ඒ වාසිය අපි අරගෙන තිබුනේ.
    ඒ වෙලාවේ අපිට චන්දිකාව පන්නන්න තිබුනා ඒ තරම් ජන බලයක් අපිට තිබුනා නමුත් ඒ මොහෝතේ
    මන් ගොඩක් කල්පනා කලේ අපි ඒ අවස්ථාවේ ඒ වගේ තීරණයකට පෙළබුනානම් එකෙන් වැඩි
    වාසිය ගන්නේ එල් ටී ටී එකේ කණ්ඩායම් කියල මොකද ඒ වගේ තීරණයකදී රටේ දේශපාලනය
    සම්පූර්ණයෙන්ම කඩා වැටෙනව එකේන් සම්පූර්ණ වාසිය එල්ටීටී එකට යන නිසා තමයි මා ඒ
    මොහොතේ නිශ්ෂබ්දව හිටියේ.):yes::yes::yes:

    සිරසේ නිව්ස් එකක්
    ගියො හැම විනාඩියකම රනිල්ට බැන්න සිරස මෑතකදී නැවත රනිල් පැත්තට හැරිල තියෙන්ව... පහුගිය අවුරුදු
    ටිකේම මන් සිරස නිව්ස් බැලුවේ නෑ හේතුව කිසි හරයක් නැතිව රනිල් කියන පුද්ගලයව නැති කරන්න සිරසෙන්
    උත්සහ කෙරුවේ. නමුත් සිරසට දැන් ඒ කරපු බරපතල වැරද්ද තේරිලා දැන් නිව්ස් වල රනිල්ගේ කතාවකට
    වෙලාවක් වනේ කරල. හිරු ටීවී එකෙත් එහෙමයි. අනික් කවුරු නෑ කියුවත් සිරස
    රනිල් සහ යූ ඇන් පී එකට හේතුවක් නැතිව බනින්න ගත්ත දා ඉදල සිරස ටීවී
    එකේ පේ‍්‍රක්ෂක ප‍්‍රමානය විශාල වශයෙන් අඩු උනා. ඒ ක සිරසට හොදට දැනිලා
    තිබුනේ සිරස ඇතුලෙත් ඔය පිළිබදව ගොඩාක් ගැටුම් තිබුනා.
    ඉතින් හැමදාම කිව්ව වගේ අද කියන්න තියෙන්නේ මෙ ත්‍රෙඩ් එක සමහර
    අය දාලා තිබුනා වගේ විපක්‍ෂයක් නෑ රනිල් මහින්දගේ දකුණු අතක්,
    රනිල් මහින්දට සපෝට් එක දෙනව කියන ඒවා සේරම ආණ්ඩුවෙන් සහ
    යූ ඇන්පී එකේම ඉන්න නායකත්වය ගන්න දගලන මෝඩයන්ගේ අරමුණු පමණක් බවයි.
    එය රනිල් අගිල්ලෙන් ඇනල මනුස්සයන්ට තෙරුම් කරල දේනන යන්නේ නෑ.
    මිනිසුන්ටම තේරෙම් ගන්න ඉඩදීල තියෙන්නේ.
    දැන්වත් ඇත්ත තෙරුම් ගනිල්ලා. එක නිසා අපි ගොඩාක් උත්සහ ක
    රන්න ඔනා අන්තර්ජාලය බාවිතා කරන අයට වඩා ගමේ මෝඩ මහිනදට
    ගොට්ට අල්ලන මහින්ද කියන ඔ්නා දකෙට පුක දීගෙන ඉන්න අයට මේ
    ඇත්ත තේරුම් කරල දෙන්න . එතකොට අපිට මහරජානන්
    ඇතුලු මේ ගොන් නාම්බන්ගෙන් පිරි ආණ්ඩුව එලවන එක එතරම් අපහසු කාර්යයක් නෙමේ.

    සුභ පැතුම්

    100% agreed bro
     
    ඇත්තම කිව්වොත් මචං කාලයක් අර මෙගා නාට්‍ය ටික ඇරුනාහම මමත් වැඩියෙන්ම බැළුවේ සිරස .ඔය සුපර්ස්ටාර් මුල්ම එක කාලේ ඉඳන් වගේ .මොකද පට්ට කාටුන් ටිකක් තිබ්බා සහ නිව්ස් වලත් මාර ක්‍රියේටිව් ගතියක් තිබුණා .අනික යු ඇන් පී එකේ කතා පෙන්නුවේ සිරසෙන් විතරයි .ඒ වගේම ජෙප්පෝ එක්ක පොඩි ඔරොප්පුවක් තිබුණා මතක හැටියට .අර සිරස කටවුට්ස් කපපු සීන් එකකට .හැබැයි රනිල්ට බැන බැන යු ඇන් පී එකට ගහන්න ගත්ත දවසේ ඉඳන් මට සිරස එපා වුණා .මම බැළුවේම නැහැ .හැබයි අවංකව කිව්වොත් වෙලාවකට මමත් රනිල්ට බැන්න වෙලාවල් තිබුනා .මොකද යු ඇන් පී එකෙන් හැලෙන හැලෙන එකා යන්න්ම රනිල්ට බැන බැන නේ ? .ඒත් පස්සේ තනියම හිතලා බලද්දි තේරුනේ රනිල් කරපු ද හරි කියලා .මොකද යු ඇන් පී එක වගේ පක්ෂේක නායකත්වය දෙන්න ඕනේ උගත් මිනිහෙක්ට .සක්කිළින්ට ,කුඩ්ඩන්ට ,හොරුන්ට දීලා හරියන්නේ නැහැ නේ බන් .ඔය යු ඇන් පී එකෙන් අයින් වෙච්ච ඔක්කෝම උන් පට්ට පල් හොර තක්කඩි .උන් උන්ගේ වාසියට පක්ෂේ පාරු කරලා ඡන්දේ දීපු මිනිස්සුන්ගෙන් බෙරෙන්න ඕනාවට රනිල්ට බැන බැන ගියේ .මම නම් කියන්න ඕනේ ඊලඟ ජනධිපති රනිල් වික්‍රමසිංහ වෙන්න ඕනේ .
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    අවුරුද්දක් ඇතුලත සී ෂෙල්ස් වල ඡාතික ආදායම දෙගුණයකින් වැඩි වෙලාලු නේ මුලු රටේ ඡනගහනය ලක්ෂයකට කිට්ටු වෙන්න විතරයිලු තියෙන්නේ එහෙම එක පාරට වැඩි වෙන්න විදියක් නැතිලු .ලංකාවේ කලු සල්ලි සුවිස් බැංකුවල සී ෂෙල්ස් වල ඇඩ්ඩ්‍රස් වලට දාන හින්දා එහෙම වෙනවා කියලා තමයි කියන්නේ .
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    lol

    ai hutto ranil agamathi wenakota uba ammage badeda hitiye :P :P

    ethakota JVP ekata deela wadak naha kiyanne thopi eka parakwath dunnada ? mage ballawath ranilta denne naha
    :angry::angry::angry:

    අඩේ උබේ බල්ලටත් ඡන්ද අයිතිය තියෙනවද?? නාම ලේඛනේ උබේ නම වෙනුවට බල්ලගෙ නම ඇත්තෙ. පුදුම වෙන්න දෙයක් නෑ උබේ කෙරුවාවෙන් පේනවා උබට වඩා ගෙදර ඉන්න බල්ලා ඡන්දෙ දාන්න සුදුසුයි කියලා. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:
     
    isurueka

    Well-known member
  • Jul 26, 2008
    14,214
    347
    83
    තව එකක් අහවල් එක කෙලින් වෙන්න ඔනෙ..ලමයෙක් ඉන්නත් ඔනෙලු නැත්නම් බැලු රට පාලනෙ කරන්න..

    මුන් ඕක චෙක් කරන්නේ කොහොමද කියන එකයි මට තියන ප්‍රශ්නේ :rolleyes:
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰
    මුන් ඕක චෙක් කරන්නේ කොහොමද කියන එකයි මට තියන ප්‍රශ්නේ :rolleyes:

    අනෙ මන්දා බන්..එත් මෙකෙ ඉන්නවා මහින්දගෙ එකෙ දිග වට ප්‍රමානය එහෙම හොදට දන්න උන්... උන් තමයි දන්නෙ ඉතින් ඔවා ගැන :rofl:
     
    Jolly_Roger

    Well-known member
  • May 2, 2009
    10,600
    1,606
    113
    Colombo XOR Matara
    අඩේ උබේ බල්ලටත් ඡන්ද අයිතිය තියෙනවද?? නාම ලේඛනේ උබේ නම වෙනුවට බල්ලගෙ නම ඇත්තෙ. පුදුම වෙන්න දෙයක් නෑ උබේ කෙරුවාවෙන් පේනවා උබට වඩා ගෙදර ඉන්න බල්ලා ඡන්දෙ දාන්න සුදුසුයි කියලා. :yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes::yes:

    ai pute ranilta denne na kiwwama ubata ridune :P:P
    ranilge keruwawa danna ballekwath okata chande denne naha. :angry::angry::angry:
    Millennium City eke idapu mahason balakaya pawala dunna eka ne oka.. nodakin gal muusalaya
    :angry::angry::angry: