මැදමුලන

pasansnoop

Well-known member
  • Sep 13, 2008
    9,092
    1
    6,967
    113
    TrapHouse
    උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ. :P:P

    wipakshayak naththe naa... maraage yati ugul walin ranil ekkama wipakshe gana me rate moda heththata powala thiyenne wipakshayak naa kiyala.. nathnam UNP nemeida lankawe lokuma pakshe :oo:
     
    Srilankan1

    Well-known member
  • May 14, 2008
    14,438
    13,153
    113
    ලංකාවේ අපේ ලංකාව
    wipakshayak naththe naa... maraage yati ugul walin ranil ekkama wipakshe gana me rate moda heththata powala thiyenne wipakshayak naa kiyala.. nathnam UNP nemeida lankawe lokuma pakshe :oo:

    ඔව් ඔව්වා ඔක්කොම මේ අපේ මැටි හරක්ගේ ඔලු වලට වන්ගෙඩියේ දාලා කොටලා සාටකෙන් පෙරලා දිය කරලා ඔලු වලට දාලා තියෙන්නේ. පෙන්නේ නැද්ද මහින්ද දැක්කම මිනිස්සු අත ගාන්න දුවගෙන එන හැටි. :P:P
     
    BruceWayne92

    Well-known member
  • Oct 8, 2013
    12,268
    1
    13,156
    113
    Gotham City
    උන්ට ඕකට තියන උත්තරේ තමයි මහින්දට නැතුව වෙන කාටද දෙන්නේ හොඳ විපක්ෂයක් නැති එකලු මේකට මුල. අනේ හුකේ හොඳ විපක්ෂයක් නෑ කිය කිය මේ වගේ හොරුන්ට චන්දෙ දෙන එකට වඩා හොඳ නැද්ද ඒ චන්දෙ විපක්ෂෙට දීලා විපක්ෂේ ආණ්ඩුව කරවන්න දැම්මම? මුන්ගේ ඔක්කොම සෝබන නිවට උත්තර බන් තියෙන්නේ. :P:P

    විපක්ෂයක් නැත්තේ නැහැ බන් විපක්ෂයක් තියෙනවා .ඒත් විපක්ෂේ කරන කියන එව්වා ටී.වී එකෙයි රේඩියෝ එකෙයි පත්තර වලයි වැඩියෙන් යන්නේ නහැ .හේතුව තමා මහින්ද රාජපක්ෂ තුප්පහි ආණ්ඩුවේ ජනමාධ්‍ය සංදර්ශන .සමහරු කියනවා අනුර කුමාර විපක්ෂ නායකගේ කාර්‍ය භාර්ය කරනවාළු .ඒ කට හේතුව තමා අනුර කුමරලා ටී .වී එකේ නැති උනාට ෆේස්බුක් එකේයි ,එළකිරියෙයි ඉන්නවා.ඉතිං මිනිස්සු මේ විපක්ෂයක් නැහැ කියල කියන්නේ විපක්ෂය දකින්න තියෙන මධ්‍ය අවහිර වෙලා තියෙන නිසා .හැබ්යි ඇත්තටම ගත්තොත් නියම විපක්ෂයක් තියෙනවා .අනික රනිල්ලා බන් අනික් උන් වගේ උඩ ෆ්හාගෙන පොළවේ හැප්පි හැප්පි පපුවට ගහගෙන ඩබල් මීනින්ග් වචන කියාගෙන ආතල් දෙන එවුන් නෙමේ නේ ? ඒ මනුස්සයා ගේම ගහන්නේ මොළෙන් .ඒත් අපේ උන්ට ඕනේ සරම අඳින ,සාටකේ අඳින ,බුලත්විට හපන ගැමි නායකයෝ නේ .ඉතිං ඡන්ද පොළේදි හැමදාම ගොබ්බ කම ප්‍රදර්ශනය කරනව .ඒකේ ප්‍රතිඵලයක් තම ඔය බුද්ධාගම විනාශ වෙන්නේත් .මොකද හරි හමන් පාලකයන්ව පත් පැකට් එකටයි බීඩි මිටියටයි ඡන්දේ පාවා නොදේ පාර්ලිමේන්තු යැවුවානම් මේ විදියට නටන්න ඕනේ නැහැ .ඒත් දැන් ඉතින් අර මොකක්ද කැඩිච්ච එවුන් වගේ එහා මෙහාදුව දුව ඉන්න ජාතියක් වෙලා අපි අද .
     
    wdk

    Well-known member
  • Oct 22, 2012
    5,269
    673
    113
    🇱🇰

    තව එකක් අහවල් එක කෙලින් වෙන්න ඔනෙ..ලමයෙක් ඉන්නත් ඔනෙලු නැත්නම් බැලු රට පාලනෙ කරන්න..
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround

    අනේ ගොනෝ උබට ඕනි රනිල්ගෙ පොල්ල කෙලින් වෙනව බලන්නද නැත්නම් ඒ මිනිහගෙ දේශපාලන දර්ශනයද??
    පොල්ල කෙලින් වෙන මරාට වඩා පොල්ල කෙලින් නොවුනත් රනිල් හොදයි.යකො එතකොටවත් මේ රටේ නයිට් රේස් , ලුයිස් විටොන්, ගෑනුන්ට වියදම් කරන සල්ලි, බොරු සෝබන වලට වියදම් කරන සල්ලි ඔක්කොම ඉතුරු වෙනවා. අනික රනිල් කියන්නෙ සල්ලි නැති මිනිහෙක් නෙමේනෙ බන් ඔතනට සල්ලි නැති මිනිහෙක් ආවොත් ඌ මුලින්ම හදන්නෙ හත්මුතුපරම්පරාවක්ම කෝටිපතියො කරන්න. මරා දැන් කරගෙන යන්නෙ ඒක. ඒත් රනිල් වගේ මිනිහෙක් එහෙම කරයි කියල හිතන්න බෑ බන්.:angry:
     
    උබ අහලා තියෙනවද කතාවක් මොඩයට හද පෙන්නුවහම ඇන්ගිල්ල දිහා බලන්නෙ කියලා... :rofl::rofl: තො කියන එකම තමයි මාත් කියන්නෙ.. මුල ඉදන් කමෙන්ට් බලලා කමෙන්ට් කරහන්... :angry:
     
    යකෝ ඌ යු ඇන් පී එකෙක් .ඌ ඒක කියලා තියෙන්නේ ම.රා ට කින්ඩියට .:lol::lol::lol::lol::lol::lol:

    ඔව් ඒ කොහොම වෙතත් මම නම් කියන්නේ මෙච්චරයි .අනුර කුමාරලා කතා විලාසය ,කරුනුපැහැදිලි කිරීම සහ ප්‍රතිපත්තිමය වශයෙන් හොඳ උනාට රටක් පාලනය කිරීමට සහ ආණ්ඩුවක් පිහිටවීමට තරම් සුදුසු තත්වයක් තාම් ඒ ගොල්ලෝගාව නැහැ .ආණ්ඩුවක් පිහිට වන්න පුලුවන් වෙයිද දන්නේ නහැ .හැබැයි උන් වගේ එවුන් ඉන්න එක වැරැද්දක් නැහැ පාර්ලිමේන්තුව ඇතුලේ අර වේස ගෑනුයි කුඩ්ඩොයි අරක්කු මුදලාලිලයි ඉන්නවට වඩා .හැබැයි මගේ මතයනම් රට දියුණු කරන්න සහ තියෙන ආර්ථික වලෙන් ගොඬ ගන්න පුළුවන් එකෙක්ට ඉන්නේ රනිල් වික්‍රමසිංහ විතරයි .මොකද මිනිහට ලොකේ හතරව වටේම හොඳ සබඳතාවයන් තියෙනවා සහ දැනුම තියෙනවා .ඇත්තම කිව්වොත් බන් මහින්දයි උගේ නෑදායෝ ගැනයි මම ඇහැව්වේ මහින්දයා බලයට පත්වුණාහම .
     
    අම්මපා ඇත්ත බන්. මමත් හිතන් හිටියේ ඌට ඌ විතරයි කියල.
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    උබ අහලා තියෙනවද කතාවක් මොඩයට හද පෙන්නුවහම ඇන්ගිල්ල දිහා බලන්නෙ කියලා... :rofl::rofl: තො කියන එකම තමයි මාත් කියන්නෙ.. මුල ඉදන් කමෙන්ට් බලලා කමෙන්ට් කරහන්... :angry:

    අනේ බන් සමාවෙයන් ක්ෂනික කෝපය නිසා මුල් පෝස්ට් බැලුවෙ නෑ.:yes: :yes: :yes: :yes: :yes:
     
    r.pathirana

    Well-known member
  • Aug 30, 2011
    21,681
    1,985
    113
    on your location
    එක නම් වෙන්න බෑ මහින්ද මාතියා ශිරන්ති නෝනා කියන්නේ බොහොම ගුණයහපත් ඇත්තෝ
     
    Mirror Master

    Banned
    Jun 2, 2014
    345
    275
    0
    UnderGround
    යකෝ මේ මරාට පිස්සුද බන්. මූ මට පේන්නෙ හම්බයෙක් වෙලාද මන්ද. මේකා කරන වැඩ වලින් අන්තිමට ඊශ්‍රායලේ අපිට පු# ඇරියොත් පුදුම වෙන්න එපා මචන්ලා.

    http://www.bbc.co.uk/sinhala/sri_lanka/2014/07/140715_president_gaza.shtml
    :angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry::angry:
     
    djprabhath

    Well-known member
  • Jan 3, 2007
    7,330
    768
    113
    සිරිලංකාවේ..
    මෙහෙමනේ බන් .මහින්දට එක්කෝ බැනලා වැඩක් නැහැ .මොකද උන් කොහොමත් පාහර සක්කිලි හොර පවුලක් කියලා රටම දන්නවා .ඒත් මේ රටේ ඉන්නවා තාම දේශප්‍රමය කියලා ඡන්ද පොලේ මහින්දට රෙද්ද උස්සන බත් කන ජනතාව යැයි සිතා සිටින මී හරක් සෙට් එකක් .අන්න උන් තමා මේ රට කන්නේ .

    Aniwa machan... Mu kohe hari inna podi ekek wadagaththama, papuwata athen gaha gaththama minissu rawatila chande denawa, gam wala inna un danne nahane man mun gahana gahili,
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    රනිල්ට මොලයක් තියෙනවා,වැදගත් සහ ප්‍රධාන රටවල් ගොඩක් රනිල්ව දන්නවා:yes:
    වෙන රටවල් වලින් වැඩි සැලකීමක් ලංකාවට ලැබෙනවා රනිල්ට තැනක ලැබුනොත්:yes:
    ව්‍යාපාර කරන ගොඩක් අය UNP එකට සප් එක දෙන්නව.ඒ දෙන්නෙ රනිල්ගේ සැලසුම් හොද නිසා:)
    මරා අද කරන්නේ මොකද්ද.උඩින් හිනාව දාල යටින් ගහන එකනේ කරන්නේ:angry:
    මහින්දය වගේ පොඩි උන්ව ඉඹල,ඔලුව අත ගාල,පොලව ඉබල හිටියනම් රනිල් අද ජනාධිපති බන්:oo:
    ලංකාවේ මහින්දට කලිසම්,සරම පාත් කරන උන් ඉන්නකං රටට දියුණුවක් නෑ:(
     
    gangst3r.93

    Member
    Sep 24, 2010
    11,663
    655
    0
    ගම්පහ
    931311_628817480480168_149949169_n-934x.jpg