මැදමූලන වියරුව

dinasiri

Member
Jul 3, 2013
17
6
3
මහින්දගේ නිහතමානි නික්ම යාම නිසා ගලේ පහරු බළලුන් සේ අනාත වී සිටින මොවුන් හමුදා කුමන්ත්‍රණ බේගලයක් ගෙනත් ඒ නිරුවත වහ ගන්නට ට්‍රයි කරයි. හැබයි එහෙම එක්ක් තිබුනානම් ඒ බව ඉස්සෙලම කියන්නේ රනිල් ය.
තමාට මහින්ද ආරාධනා කලබවත් ඉන් අනතුරුව සාකච්චා කල බවත්, මහින්ද යුද්ධය දිනා දීමේ ගෞරවය කිසිදා නොමැකෙන බවත් කී රනිල් මේ තක්කඩි කියන කුමන්ත්‍රණ කතා කිසිවක් කිවේ නැත. අනික මේ ගොබ්බයින්ට ඇමරිකාව, eu සහ un නිවේදන වල මහින්දට කරන ලද අගය කිරීම කාලා ඉන්න බැරිය.
ඒ ඔක්කොටම වඩා මහින්ද භීතිය වපුරා කැඩූ ජන්දදායකින්ම " කෝ බන් උඹලා එහෙම කිව්වට මහින්ද ඔය ප්‍රතිපල එන්නත් කලින් ගියේ " යැයි අසද්දී කාල ඉන්නට බැරිය. ඔය හමුදා කුමන්ත්‍රන කතා එන්නේ ඒ හෙළුව වසා ගන්නටය.
 

pavithra_uk

Well-known member
  • Oct 6, 2009
    53,543
    22,231
    113
    Gotland
    සොර දෙටුවෙක් කස තැලුම් කකා
    දං ගෙඩියට ගෙන යන ගමනේ
    වදක බෙරේ දැක සොරා ගන්ට එය
    කදිමයි ලොබ සිතුවාලූ //

    අනේ මෙහෙම තණ්හාවක්, අනේ මෙහෙම ආශාවක්
    මිනිසුනි ලැබේද ඉන් සැනසීමක්
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    දින 100 පැත්තකින් තියල මේ වෙන්න යන විනාසෙට මොනවා හරි කරන්න වෙනවා , මහින්ද වටා එක් වෙන්නෙත් හැගීම වලට පමණක් යටවුණ, ඇත්ත අපක්ෂපාතිව නොදකින පිරිසක් ( ඒ අයත් අහිංසක මිනිස්සු )....

    අලුත් රජය විශේෂ යමක් කල යුතුයි මේ වෙනුවෙන් , හමුදාව මගින් මේ සිංහල ජනයා තුල ඇති වෙන බොරු බය නැති කරන්න ඕනේ ....

    :yes::yes::yes::yes:
     

    John Snow

    Junior member
  • Nov 7, 2014
    114
    4
    18
    දැක්කද හම්බන්තොට සිංහළුන්ගෙ කතාව ... "මරල හරි දින්නෙ නැත්තෙ මොකද?"



    ඔයවගේ ගොබ්බයො ටිකක් තමයි මහින්දයට ඉන්නෙ
     

    tharinda76

    Well-known member
  • Oct 25, 2007
    50,144
    1,888
    113
    දැන් ඉතින් ඔය මැදමුලන ඇත්තන්ට තියෙන්නේ ස්වීප් බයිසිකලයක් අරන් එකේ තියෙන ලවුඩ් ස්පීකරෙන් හන්දියක් හන්දියක් ගානේ ගිහින් ඔය වගේ මීටින් තියන්නයි වක්කඩ වල ළඟ මීටින් තියන්නයි තමයි :lol: ITN එකයි rupavahini එකයි අනික් මාධ්‍යයයි නෑනේ පොරට...
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    මදමුලනෙත් දිවදෙකේ අය ඉන්නවා. නැත්තම් මේ video එක මෙතෙන්ට එන්නේ කොහොමද?
    ලංකාවේ නුගත් අයට ඕන අර චන්ගුමි එකේ වගේ අදිරාජ්‍ය වාදී පාලනයක්. ඉස්සර ආරච්චිල වගේ
     

    mAjIc hAt

    Well-known member
  • May 24, 2014
    13,181
    837
    113
    කාගේ කවුරුන්ගේ උනත් ජාති වාදය ඇදලා ගන්න එක නම් සම්පූර්ණෙන් වැරදී :no:
     

    Download_Now

    Well-known member
  • Feb 20, 2014
    4,350
    852
    113
    37
    Kurunegala
    ඔක්කොටම කලින් අර මිනිස්සු ගස් බැදපු මර්වින්ට මොකක් හරි කරන්ඩ ඕන (සාදාරන දඩුවමක්)
    මම ඒ video එක බැලුව. මර්වින් තමා කියන්නේ ගස් බදින්ද කියල
    එහෙම මිනිහෙක්ව හිතු මනාපෙට ගස් බදින්ද පුලුවන්ද?
     
    Jul 26, 2011
    8,378
    730
    0
    no sinhala land
    දැක්කද හම්බන්තොට සිංහළුන්ගෙ කතාව ... "මරල හරි දින්නෙ නැත්තෙ මොකද?"

    jara jathiyak ban sinhala. oya indiawen ewilla hedichcha set ekak. lankawe niyama himikaruwo tamil aya. ekai parana sinhala minissu godak kalu. dutugemunula thamai elara wage honda nayakayek marala tamil rata wena jathi walata dunne.
    meka tamil ayage rata. eka ne kiyanna be :yes::yes:
     
    • Like
    Reactions: asylum

    mag123

    Well-known member
  • Jan 20, 2008
    5,584
    1,790
    113
    දැක්කද හම්බන්තොට සිංහළුන්ගෙ කතාව ... "මරල හරි දින්නෙ නැත්තෙ මොකද?"


    Hambanthota mee kiri walata prasidha me wage mee harak ehe inna nisa ne. :D:D:D:D
     

    HASITHA DIMANTHA

    Well-known member
  • Mar 7, 2009
    7,709
    535
    113
    Kandy
    මේක මේ මොකටද එන්න යන්නේ....
    හම්බන්තොට කලකන්නින්ගේ කටවල්....
    මේකට ඉස්සරවෙලා මොකක් හරි කරලා ඉන්න වෙනවා....
     

    maxboysl

    Well-known member
  • Mar 17, 2011
    22,423
    1,851
    113
    colombo
    කලු පූසා;17722967 said:
    jara jathiyak ban sinhala. oya indiawen ewilla hedichcha set ekak. lankawe niyama himikaruwo tamil aya. ekai parana sinhala minissu godak kalu. dutugemunula thamai elara wage honda nayakayek marala tamil rata wena jathi walata dunne.
    meka tamil ayage rata. eka ne kiyanna be :yes::yes:

    :(:(
     

    PMUB

    Well-known member
  • Apr 7, 2012
    7,659
    486
    113
    da gedara
    10922651_777031252378748_6208333356198386543_n.jpg
     

    marachoon

    Well-known member
  • Feb 18, 2013
    5,049
    981
    113
    ලෝකයේ බොරු වර්ග තුනක් ඇති බව මට තාත්තා කියා ඇත . ඒ බොරු, පට්ටපල් බොරු සහ සංක්‍යා ලේඛනයි. මින්මතු යමෙකු මහාචාර්ය වූ පලියට ඔහු කියන ඕනෑම ගල් මුසාවක් පිළිගත යුතු නැති බව රෝහණ ලක්ෂ්මන් ප්‍රමුඛ මහාචාර්ය මෝඩ රැල ජනතාවට තේරුම් කරදී හමාරය, තාරුණ්‍ය යනු මොලය පසෙක තබා බෝඩියෙන් වැඩ පෙන්වන සෙට් එකක් යැයි නිල් බලකාය සිතුවේය. තාරුණ්‍යය යනු නවීන ලෝකයේ බුද්ධිමතුන් බව ඔවුන් නොදැන සිටියේය. රූපය පමණක් ඇති මොලේ කලඳක් නැති නිලියන් ලවා ඇඩ් දැම්ම පමණින් රැවටෙන මන්ද බුද්ධිකයන් සේ ඔවුන් සිතුවේය. රටේ තාරුණ්‍යය යනු භාතිය සන්තුෂ් හෝ ඉරාජ් නොවන බවත් ලම්බෝගිනි හෝ කැබරේ සංදර්ශන තාරුණ්‍යයට හෙටක් නොවන බව නිල් බලකායේ ගොබ්බ රැල නොදැන සිටියේය. මින්මතු සුරූපිනියන් , කොම්පියුටරෙන් සින්දු කියන එවුන්, ග්ලිසරින් වලින් අඬන නිලියන් ඒ ඒ අයට සුදුසු තැන් වල තැබීමට තාරුණ්‍යයට හැකිවිය. ජනමුල නායකයා ජනතාව මුලා කරන නායකයා බව සාමාන්‍ය මිනිසුන් අවබෝධ කරගන සිටිබව ජැක්සන් නොදැන සිටියේය. තමා වටේ සිටින කඩේ යන අංක එකේ කලාකරුවන් යැයි කියන අයට අමතරව තවත් ජනතාවාදී කලාකරුවෝ සිටින බව ඔවුන් නොදැන සිටියේය. තරු තිබෙන්නේ හුඟක් දුර බව නාසා ආයතනය දැන සිටියත් සුමනේ සිතා සිටියේ ඒවා ඔහුගේ අල්ලේ ඇති බවය. මොකක් දේශපාලනීය කරණය කලත් අහසේ තරු දේශපාලනීය කරණය කල නොහැකි බව සුමනේ නොදැන සිටියේය. යුද්ධය හැමදාම මාකට් කල නොහැකි බව මිනිස්සු දන සිටියත් මහින්ද එය නොදැන සිටියේය. අඩුම තරමින් තමන්ගේ ඒකාධිපතිත්වය අනුමත නොකරන මන්ත්‍රී වරුන් තමන් ලඟම සිටින බව වත් රාජපක්ෂ නොදැන සිටියේය. බලයෙන් මත්වූ විට එවැනි රෝග සෑදෙන බව මා අසා ඇත. එළාර සමග සටන් වැද ජයගත් සිරිලක පෙර රජ කල දුටුගැමුණු රජතුමාටත් මේ කලම උදාවූ බව ජයන්ත චන්ද්‍රසිරි නොපෙන්වන කුප්‍රකට ඉතිහාසයේ ලියවී ඇත. නාග කන්‍යාවක් සිරකරගන සිටි රජතුමා අවසානයේ මියගොස් ඇත්තේ නයි විස ශරීර ගතවීමෙන් බවත් එහි සඳහන් වේ

    -Facebook-
    ලෝකයේ බොරු වර්ග තුනක් ඇති බව මට තාත්තා කියා ඇත . ඒ බොරු, පට්ටපල් බොරු සහ සංක්‍යා ලේඛනයි.:D:D:D